ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඉතින් මම දැක්ක දේ කිව්වේ....... වැරැද්දක් කිව්වයෑ...... :baffled:

    :rofl: ආ තව එකක් අමතක උනා.... ගැරේජ් එකේ පාරෙන්..... ප්‍රධාන පාරට දානකොට.... අර ඉස්සරහට ලොරියක් හම්බ උනේ.... මතක ඈතිනේ..... එතකොට ඉස්සරහට ආව අර කෙල්ලෝ දෙන්නා දැම්මා අපේ වැලාට පැණි හිනාවක්........ :shocked: මට එපා උනා යකුනේ....... :rofl: :P :lol:

    මේකා ඊලඟ දවසෙ ආවොත් මස් කරලා මස් කඩේට දෙනවා..:growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aurudu dekai bun...22i duwala thiyenne:oo::oo::oo::oo::oo:
    උබ ඕක අව්වෙ අහරෙ මෙහෙද නවත්තල තියෙන්නෙ ? අඩෝ ඔහොම හෝදද්දි පතුරු යනවනම් අපේ ඒවයෙත් යන්න එපැයි බන් :rolleyes::rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් බයික් එකට ලේලන්ඩ් මූණක් තියමු :cool:
    giphy.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඔය දැන් වැඩ කරන්නේ හෝන් දෙකයි. 4ම එකට වැටෙන්න ස්විච් එකක් දාන්න හදන්නේ.. පොඩි එකාගෙ ආසාවනේ...:rofl:

    හිතාගනින්කෝ තඩි බඩක් තියන එකෙක් කණ පැලෙන්න හෝන් ගගහා පාරෙ යනකොට..:rofl::rofl:

    :cool: :love: අනේ මන්දා හෝන් හතරම නෙවේ තව හෝන් දුසිමක් හයි කරත් මේ පාරවල් වල ඉන්න ගොබ්බයෝ එක්ක නම් වැඩක් වෙන එකක් නෑ...... :no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    aurudu dekai bun...22i duwala thiyenne:oo::oo::oo::oo::oo:

    මගේ පල්සරේ කිලෝමීටර් එක්ලක්ශ පන්දහස් හාරසිය අසූ තුනක් දුවල. (ලක්ෂෙන් රීසෙට් වෙලා ආපහු 5483ක්)
    ඔහොම වෙලා නෑනෙ බං..
    හැබැයි ගත්තු දවසෙ ඉඳං Service ගෙදර..
    මේපාර ඔයිල් මාරු කරන්නවත් බැරි උනා බං. 5200ක් විතර දුවල දැං :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඔය හොන් එක ගහන්න ඕනේ සිස්ටම් එකක් තියෙනවා.එතකොට නිකන්ම ඕකුන් පාරෙන් අයිනට ගන්නවා.මාමට ටික දවසක් යද්දී තේරෙයි :rolleyes::yes:

    ඒක ඇත්ත.ඒකට එක්තරා දුරකට හේතුව නිකරුනේ හොන් ගහන අය නිසා ගණන් නොගැනීමයි.
    අතවශ්‍ය අවස්ථාවක පමණක් හොන් එක පාවිච්චි කර විනීත රියදුරකු වන්න :P

    :oo: මොකක්ද ඒ සිස්ටම් එක.....?? කඩුවෙලදි 135 ලෑලි සීට් එකක් සෙට් උනා... උගෙත් මේ හෝන් එකමයි.... හැබැයි හරි ඉන්ටර්වල් එකට කැඩි කෑඩී වදින්නේ..... :yes:

    :baffled: මම එහෙම නිකරුනේ හෝන් ගහන්නේ නෑ.... ඒත් නවත්තලා තියෙන හෝ වමට සිග්නල් දාගෙන යන ඕනාම වාහනේකට ඉස්සර කරනකොට හෝන් එක ගහනවා...... :yes: ආයේ වංගු වලදි හරියට නොපෙනෙන..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සෑහෙන සීන් තොගයක් වෙලා තියෙන පාටයි.තව කියපන්කො වැලාගෙ හපන්කම් :rofl::rofl::rofl:

    :baffled: ඔක්කොම කිව්වොත් වැලා වනගත වෙයි..... :baffled: මොනවා උනත් මැෂිමෙන් කෝල් එකක් ආවහම වැලා මාර හෙමින් පට්ට ලව් මූඩ් එකේ කතා කරන්නේ..... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: ඔක්කොම කිව්වොත් වැලා වනගත වෙයි..... :baffled: මොනවා උනත් මැෂිමෙන් කෝල් එකක් ආවහම වැලා මාර හෙමින් පට්ට ලව් මූඩ් එකේ කතා කරන්නේ..... :yes:
    :sorry::sorry::sorry:
    :baffled: මාත් අද දෑහින් දකිනකම් විශ්වාස කරේ නෑ..... :P
    :sorry::sorry::sorry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එහෙනම් බයික් එකට ලේලන්ඩ් මූණක් තියමු :cool:

    :shocked: එන්ජිමකුත් තියන්න වෙයි..... :baffled:

    හෆ්ෆේ අද ටියුන් කරලා ඉවර වෙලා...... එන්ජිම සීස් වෙනවද බැලුවා කියහන්කෝ....... :angry: වැලා හිටිය හින්දා ඉවසුවා..... නැත්නම් ගැරේජ් එකේ අයියගේ...... @&^%#@(*&@ර්‍^&@*$^&*@^*($&*(#&^%&*(@#$$#$%^:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    උබ ඕක අව්වෙ අහරෙ මෙහෙද නවත්තල තියෙන්නෙ ? අඩෝ ඔහොම හෝදද්දි පතුරු යනවනම් අපේ ඒවයෙත් යන්න එපැයි බන් :rolleyes::rolleyes::rolleyes:

    :oo: අපි මේ කතා කරන්නේ පාරේ දුවන බයික් ගැන මිසක් ගෙවල් වල පුස් කන පාන් බයිසිකල් ගැන නෙවේ බං...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මගේ පල්සරේ කිලෝමීටර් එක්ලක්ශ පන්දහස් හාරසිය අසූ තුනක් දුවල. (ලක්ෂෙන් රීසෙට් වෙලා ආපහු 5483ක්)
    ඔහොම වෙලා නෑනෙ බං..
    හැබැයි ගත්තු දවසෙ ඉඳං Service ගෙදර..
    මේපාර ඔයිල් මාරු කරන්නවත් බැරි උනා බං. 5200ක් විතර දුවල දැං :sorry:

    :shocked: මගේ එකෙත් ඔහොමයි බං..... අව්වේ තියෙන නිසාද දන්නේ නෑ.... හැබැයි අව්වේ තිබ්බත් වහලා තියන්නේ මම නම්....... මට නම් හිතෙන්නේ හයි ප්‍රෙෂර් අල්ලන නිසා වෙන්න ඕනා සර්විස් එකෙන්...... :angry: දැන් මේවා පේන්ට් කරගන්න ඕනි..... :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: මොකක්ද ඒ සිස්ටම් එක.....?? කඩුවෙලදි 135 ලෑලි සීට් එකක් සෙට් උනා... උගෙත් මේ හෝන් එකමයි.... හැබැයි හරි ඉන්ටර්වල් එකට කැඩි කෑඩී වදින්නේ..... :yes:

    :baffled: මම එහෙම නිකරුනේ හෝන් ගහන්නේ නෑ.... ඒත් නවත්තලා තියෙන හෝ වමට සිග්නල් දාගෙන යන ඕනාම වාහනේකට ඉස්සර කරනකොට හෝන් එක ගහනවා...... :yes: ආයේ වංගු වලදි හරියට නොපෙනෙන..... :yes:
    ටික දවසක් පාවිච්චි කරද්දී තේරෙයි ඒක.බොහෝ වෙලාවට හොන් එක 2 පාරක් ගහන්න ඕනේ එක ළඟ
    :baffled: ඔක්කොම කිව්වොත් වැලා වනගත වෙයි..... :baffled: මොනවා උනත් මැෂිමෙන් කෝල් එකක් ආවහම වැලා මාර හෙමින් පට්ට ලව් මූඩ් එකේ කතා කරන්නේ..... :yes:

    ලව් මූඩ් එක වැඩි උන වෙලාවට කකුල් දෙකත් පටලවගන්නවා නේද :rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: එන්ජිමකුත් තියන්න වෙයි..... :baffled:

    හෆ්ෆේ අද ටියුන් කරලා ඉවර වෙලා...... එන්ජිම සීස් වෙනවද බැලුවා කියහන්කෝ....... :angry: වැලා හිටිය හින්දා ඉවසුවා..... නැත්නම් ගැරේජ් එකේ අයියගේ...... @&^%#@(*&@ර්‍^&@*$^&*@^*($&*(#&^%&*(@#$$#$%^:angry::angry:

    නෑ නෑ යකෝ බයවෙන්න එපා පොර දන්නවා කරන වැඩේ...:angry: සර්ව්ස් කාරයො වගේ නෙමේ...:yes:

    මෙහෙම කිව්ව කියලා කියන්නද කියන්නද??:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ටික දවසක් පාවිච්චි කරද්දී තේරෙයි ඒක.බොහෝ වෙලාවට හොන් එක 2 පාරක් ගහන්න ඕනේ එක ළඟ

    ලව් මූඩ් එක වැඩි උන වෙලාවට කකුල් දෙකත් පටලවගන්නවා නේද :rolleyes::rolleyes:

    :cool: එල එල ඒකත් බලන්නම්..... එහෙනම් ඒකද දන්නේ නෑ අර 135 එකේ එකා වෙනස් කරලා හදාගෙන තියෙන්නේ කැඩි කැඩී වදින්න හෝන් එක..... :D

    :yes: ඔව් ඔව්...... මරු වැඩ වෙනවා....... ඉන්න තැනින් නැගිට්ටෙනවා...... අද තව පොඩ්ඩෙන් බවුත් එකෙන් අත පාහගන්නවා....... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ යකෝ බයවෙන්න එපා පොර දන්නවා කරන වැඩේ...:angry: සර්ව්ස් කාරයො වගේ නෙමේ...:yes:

    මෙහෙම කිව්ව කියලා කියන්නද කියන්නද??:P:P

    :angry: කිව්වා වගේද බොල.... මට නම් හීන් දාඩිය දැම්මා.... එන්ජිමක් තියන්න සෙට් වෙයිදෝ කියලා........ :angry:

    :shocked: කියන්න එපා බොල.... කාර් එකත් අරන් ආවට පස්සේ කියපන්...... :yes: :P :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: කිව්වා වගේද බොල.... මට නම් හීන් දාඩිය දැම්මා.... එන්ජිමක් තියන්න සෙට් වෙයිදෝ කියලා........ :angry:

    :shocked: කියන්න එපා බොල.... කාර් එකත් අරන් ආවට පස්සේ කියපන්...... :yes: :P :rofl:

    නෑ නෑ. පොර දැනගෙන කරන්නේ. බය නැතුව හිටූ..:yes: සයිලන්සරෙන්දුම් ආපු පාර මං හිතුවා එන්ජිමේ කාලෙ හරි කියලා...:P:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: ඔක්කොම කිව්වොත් වැලා වනගත වෙයි..... :baffled: මොනවා උනත් මැෂිමෙන් කෝල් එකක් ආවහම වැලා මාර හෙමින් පට්ට ලව් මූඩ් එකේ කතා කරන්නේ..... :yes:

    ගෞරවය සහෝ ගෞරවය :rofl:

    :shocked: එන්ජිමකුත් තියන්න වෙයි..... :baffled:

    හෆ්ෆේ අද ටියුන් කරලා ඉවර වෙලා...... එන්ජිම සීස් වෙනවද බැලුවා කියහන්කෝ....... :angry: වැලා හිටිය හින්දා ඉවසුවා..... නැත්නම් ගැරේජ් එකේ අයියගේ...... @&^%#@(*&@ර්‍^&@*$^&*@^*($&*(#&^%&*(@#$$#$%^:angry::angry:

    අන්න ඒකනේ නැති තැන DX එක කොහොම රේස් වෙනවා ඇද්ද?:rofl: