යකෝ ඔච්චර හයියෙන් යන්න එපා බන්පරිස්සමෙන් පැදපන්.කොච්චර හොදට ගියත් වැඩක් නෑ පාරට ඩෝන් ගාල මොකෙක් හරි පැන්නොත් 160ට යද්දි ඉතින් ලග නවත්තන්න කියලැයි
![]()
නැහැ නැහැ මචන් මේන් රෝඩ් එකක නෙමෙයි ගියේ..අපේ කැම්පස් එක ඇතුලේ සුපිරියට පාරවල් ටික හදලා තියනවා..මේ දවස් වල කැම්පස් වැකේශන්..බල්ලෙක් වත් නැහැ ඉතින්..ස්ට්‍රෙට් එකක් තියනව 1km වගේ එකේ තමයි ඉතින් අල්ලලා බැලුවේ



පුලුවන් නම් ඔහොම පාගලා ජීවිතේ කට්ටත් 0 කරගනින්කෝ.....







