නෑ නෑ. පොර දැනගෙන කරන්නේ. බය නැතුව හිටූ..සයිලන්සරෙන්දුම් ආපු පාර මං හිතුවා එන්ජිමේ කාලෙ හරි කියලා...
![]()
*කිලා ඉන්න වෙලාවේ බය කරන්න එපා බොලේ.......
මම ඉදලා හිටලා ෆුල් ටෑංක් ගහලා 2T ටිකක් දාන එක අවුල්ද එන්ජිමට.....??

නෑ නෑ. පොර දැනගෙන කරන්නේ. බය නැතුව හිටූ..සයිලන්සරෙන්දුම් ආපු පාර මං හිතුවා එන්ජිමේ කාලෙ හරි කියලා...
![]()
*කිලා ඉන්න වෙලාවේ බය කරන්න එපා බොලේ.......

ගෞරවය සහෝ ගෞරවය
අන්න ඒකනේ නැති තැන DX එක කොහොම රේස් වෙනවා ඇද්ද?![]()

*කිලා ඉන්න වෙලාවේ බය කරන්න එපා බොලේ.......
![]()
මම ඉදලා හිටලා ෆුල් ටෑංක් ගහලා 2T ටිකක් දාන එක අවුල්ද එන්ජිමට.....??![]()

නෑ නෑ.. ඕකෙ ඕනකමක් නෑ..
ගෞරවය සහෝ ගෞරවය
අන්න ඒකනේ නැති තැන DX එක කොහොම රේස් වෙනවා ඇද්ද?![]()
එහෙමවත් කියමු ඉතින්.....
DX එක නම් මොකෝ ඒ ජපන් නේ.... මගේ අහිංසක ඉන්දියන් පල්සරේ..... 
ඕවා කොහොමත් එන්ජිම බිම වටෙන ගානට රේස් කරලා තමා බලන්නේ...![]()
හරි යන්නේ නෑ..... හෙටත් උදේම යන්න ඕනා කාර් එක බලන්න....... 
මගේ එකෙත් ඔහොමයි බං..... අව්වේ තියෙන නිසාද දන්නේ නෑ.... හැබැයි අව්වේ තිබ්බත් වහලා තියන්නේ මම නම්....... මට නම් හිතෙන්නේ හයි ප්‍රෙෂර් අල්ලන නිසා වෙන්න ඕනා සර්විස් එකෙන්......
දැන් මේවා පේන්ට් කරගන්න ඕනි.....
![]()
ඕවා කොහොමත් එන්ජිම බිම වටෙන ගානට රේස් කරලා තමා බලන්නේ...![]()

එහෙමවත් කියමු ඉතින්.....
![]()
DX එක නම් මොකෝ ඒ ජපන් නේ.... මගේ අහිංසක ඉන්දියන් පල්සරේ.....
![]()

නෑ නෑ.. ඕකෙ ඕනකමක් නෑ..
![]()
මම අහන්නේ 2T දාන එක අවුල්ද එන්ජිමට....?? සර්විස් එකෙනුත් කියනවා ටිකක් දාන්න කියලා..... අපේ රත්තරන් මාමිත් කිව්වේ...... 
අව්ව නිසා කියලත් කියන්න බෑ මාමි..
මට නම් හිතෙන්නෙ සර්විස් කාරයො බයික් එකට අල්ලන ඔයිල් එකේ හොඳකම නිසාවෙන් හෝ හයිප්‍රෙශර් සීන් එක නිසා.. බූමිතෙල් ඇල්ලුවමත් පේන්ට් එකට හොඳ නෑනෙ...
මටත් හිතෙන්නේ උන්ගේ හයි ප්‍රෙෂර් නිසා තමා......

මම අහන්නේ 2T දාන එක අවුල්ද එන්ජිමට....?? සර්විස් එකෙනුත් කියනවා ටිකක් දාන්න කියලා..... අපේ රත්තරන් මාමිත් කිව්වේ......
![]()

මටත් හිතෙන්නේ උන්ගේ හයි ප්‍රෙෂර් නිසා තමා......
![]()
පේන්ට් කරගන්න ශොක් ටික ගලවන්න වෙයිද.....?? මේවාට ගහන විශේෂ පේන්ට් එකක් තියේද....??![]()
11 years experiance about Pulsar (2003 150 modal eke indala) 2T danna ooona kamak naha bola carb aula enakan... (eka mokakda kiyala dannavane)
auruddakata vitara kalinut kivva ona naha kiyala danut mama kiyanne ekamai....![]()
හරි හරි එහෙනම් ආයේ 2T නොදා ඉන්නම්කෝ..... 
මචන් ලා අර dialog ලගේ wifi සුමානයක් free එක ටෙස්ට් කරාද. මම බැලුවේ එක අරන් බැට් මෑන් බාන්න

ඕක ගැන ත්රෙඅඩ් එකකුත් තිබ්බ නේ බන්
සතියක් use කරලා satise නැත්තන් තව සතියක් තියාගන්න පුළුවන්ලු![]()
යකෝ ඔච්චර හයියෙන් යන්න එපා බන්ආ කුකුලනේ..මම ඊයේ මගෙ බයික් එකේ අව්වට පිච්චිලා තිබ්බ ප්ලාස්ටික් කෑලි ටිකකට ගෙදරදිම පේන්ට් පාරක් දුන්නා..චේන් කවරේ සහ රේඩියේටර් කවරේ අව්වට පිච්චිලා සුදු වෙලා තිබ්බේ..දැන් නන් ලස්සනට තියනවා..අද 160ට ගියා..එක පාරටම මිටරේ කට්ට 0 උනා..කේබලේ කැඩිලා කියහන්කො..

පරිස්සමෙන් පැදපන්.කොච්චර හොදට ගියත් වැඩක් නෑ පාරට ඩෝන් ගාල මොකෙක් හරි පැන්නොත් 160ට යද්දි ඉතින් ලග නවත්තන්න කියලැයි 