ආයේ නං ත්රෙඩ් දාන්නේ නෑ කියන මතේ බං මම ඉන්නේ..
ත්රෙඩ් දාපු කේස් තුන හතරක් තියෙනවා මචං..

හාආආආආආah suduuu dekka kal![]()
![]()
dennada cupcake ekak?![]()
![]()

[FONT="]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.
[/FONT]

[FONT="]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.
[/FONT]

මේ දවල්ට කාලා කිරියට ලොග් උනා විතරයි. කන වෙලාවට මෙව්වා දාන්න එපා යකුනේ.![]()
he hee...
hari lesii hadanna

පිට්ටු
අද කට්ටියම ගෙදර ඉන්න නිසා රැට පිට්ටු හැදවා අම්මත් එක්ක. අම්මට පොඩ් සපෝට් එකක් තමා මගෙන් පිටි කොටලා ගෙනල්ලා පොල් ගාලා දිලා වගේ....

he hee...
oyath hadala balannahari lesii hadanna
![]()
![]()

හදන්න ඕනේ කාලෙකින් රෝස්ල් හැදුවේ නෑ.ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් රැදෙන්න බලාපොරොත්තුවක් නෑ බං..
PM එනකං ඒවාට උත්තර දාන්න එනවා..
ඒවා නැති වෙච්ච දවසට එහෙම්මම කිරියෙන් යනවා..
දැන් මදැයි බං හිටිය..
නෑ මචං එහෙම කවුරුත් ලෙඩ නං ඇද්දේ නෑ..
දැන් ඉතිං හෙමින් හෙමින් මේකෙන් යන්න කාලේ හරි කියල හිතුනා බං..![]()
අපි යනකොට තව උන් එයි බං..
එක පාරම යන්නේ නැතුව චුට්ට චුට්ට යන්නේ ඒ හින්දමයි..
නිතර ආවේ නැති උනාට කමක් නැ ඉදල හිටලා ඇවිත් අලුත් දෙයක් කියල අපිව දැනුවත් කරලා පලයන්.

Me recipe eken cupcakes 12k hadagana puluvan
Sweet surprise
Me man ithuru karagatha cooking chocolate eka man cupcake eka bake karanakota eke ethule daala thibe surprise ekakata, e me cupcake eka![]()
![]()
Samawena one man me ingiresi vachana madin pavichi karala thiyena ekata![]()

[FONT="]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.
[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.

අපි ඉතින් කෙලවත් ගිලින්නම්![]()

හැදුවට පස්සේ මෙන්න මෙහෙමයි![]()
![]()
[FONT="]
[/FONT]
thanks cutio receipe ekata 