එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මොකක්ද මේ සීන් ඒක මල්ලි..මට නම් අක්කගේ වොයිස් ඒක අවුලක්ම නැහැ...එළකිරි නෙහ්.....මොකෝ උනේ???:rolleyes:

    පිස්සු හැදෙනවා පොලිස් වොයිස් එකක් මට ඇහෙන්නෙම. මම ෆෝන් එකෙන් කතා කරන්නේ පට්ටම කූල් එකේ. ආශ්මි කතා කලාම ප්‍රොෆෙශනල් ලෙවල් එකෙන් කතා කලේ බය හිතුනු පාරට. :rofl::rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔයා ඇත්තටම කවුද කියලා කිරියේ දන්නේ සුලු පිරිසක් වෙන්න ඇතිනේ සමහර විට එකෙක්වත් දන්නේ නැත්නම් ඉතින් ID එකක් ගැන මොකටද වද වෙන්නේ. ඕනේ එකෙක්ට ඕනේ එකක් කියන්න කියලා. ඒ උනාට අරක සිරාවට කිව්වේ තනුජ්ක හොඳ කොල්ලා කිරියේ හැමෝටම උදව් පදව් කරගෙන. අපිත් කැමතියි ඉතින් එහෙම උන්ට හරි යනවනම් ඉක්මනට. :love::P

    hehehe :P :P honda minihekta hondak wenawa nam ithin apitath sathutui lol eth ithin man thunawa danne na ne :rofl: :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිස්සු හැදෙනවා පොලිස් වොයිස් එකක් මට ඇහෙන්නෙම. මම ෆෝන් එකෙන් කතා කරන්නේ පට්ටම කූල් එකේ. ආශ්මි කතා කලාම ප්‍රොෆෙශනල් ලෙවල් එකෙන් කතා කලේ බය හිතුනු පාරට. :rofl::rofl:
    :rolleyes::rolleyes: ඔයා අක්කටමද කතා කලේ?????:rolleyes: මන් එක්ක නම් පොඩි එකියක් වගේ කතා කරන්නේ..මන් හරි ආසයි...." නංගි..." කියලා පටන් ගන්නේ...පට්ට....:love::love: මට නම් ස්වීට්:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    hehehe :P :P honda minihekta hondak wenawa nam ithin apitath sathutui lol eth ithin man thunawa danne na ne :rofl: :P

    ඒකනේ කිව්වේ ඉතින් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න යකා සුදුද කලුද කියලවත් ඔයත් කෙනෙක් හොයනවනම් සහ අකමැත්තක් නැත්නම්. :sorry::P:P:D :love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes::rolleyes: ඔයා අක්කටමද කතා කලේ?????:rolleyes: මන් එක්ක නම් පොඩි එකියක් වගේ කතා කරන්නේ..මන් හරි ආසයි...." නංගි..." කියලා පටන් ගන්නේ...පට්ට....:love::love: මට නම් ස්වීට්:D:D

    සිරාවට මට නම් පට්ටම හාර්ශ් වොයිස් එකක් ඇහුනේ කතා කරද්දි. පලවෙනිම දවසේ බය හිතුනා කියහන්කෝ. :sorry::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිරාවට මට නම් පට්ටම හාර්ශ් වොයිස් එකක් ඇහුනේ කතා කරද්දි. පලවෙනිම දවසේ බය හිතුනා කියහන්කෝ. :sorry::sorry:
    :rolleyes::rolleyes: අයියෝ එහෙමද??? වෙන්න බැහැ නෙහ්....:oo: ස්වීට් වොයිස් මට නම්......:love::love: ඔයාගේ වොයිස් ඒක නම් හෙන ශාන්ත දාන්ත තීන්ත බව ආරංචි උනා.....:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes::rolleyes: අයියෝ එහෙමද??? වෙන්න බැහැ නෙහ්....:oo: ස්වීට් වොයිස් මට නම්......:love::love: ඔයාගේ වොයිස් ඒක නම් හෙන ශාන්ත දාන්ත තීන්ත බව ආරංචි උනා.....:D:D

    :D:D:D මොන ස්වීට්ද. බුදු අම්බෝ. :shocked::shocked:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එහෙනම් වැඩේ සෙට් ආ......දැන් මගේ ගාස්තු ගෙවුවොත් මොකෝ අක්කේ????:baffled::baffled:

    lol thunu missing.. wede set na eka nisa gasthuth na, sorry darling :P :love:

    nangi babo man den yanna oni... reta kanna mona hari hadaganna oni..
    asmi akki, malli n thanu hemotama onna good night kiuwa.. budusaranai :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    elakiri nango !! :love:

    2z4mtyo.jpg
    ;););)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    lol thunu missing.. wede set na eka nisa gasthuth na, sorry darling :P :love:

    nangi babo man den yanna oni... reta kanna mona hari hadaganna oni..
    asmi akki, malli n thanu hemotama onna good night kiuwa.. budusaranai :)

    අහ ටයිම් සෝන් වෙනස් නෙහ්...මට දැන් මීටර් උනේ...හරි අක්කේ බුදුසරණයි...පරිස්සමින් ඉන්න:love::love::D
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අක්කේ අර ඔයා හදන කෑම දාමු...:D මේ එදා සිංදුව දුන්නද? ඇහුනේ නැහැ හලෝ:sorry:
    හෙ හෙ . දාමු දාමු
    ඔව් අනේ දුන්න . recording එක ඕන නං දෙන්නන් :p
    ඔයා හිටියේ නැහැනේ ඉතින් :(