එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Eke embulak thiyenawa ne machan...meka sweet nisa thamai mama damme...
    තරි බාබකිව් පාරෙන් පස්සේ මං නං දැනගත්තා එළකිරි කුක් කෙනෙක් තමා කියලා...ඔව්
    4.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බෑ බෑ අපෝ..
    ඩෙවල් එක කළුම කළු පාට උනානේ බං..
    කර උනෙත් නෑ..:dull:

    යහපත් සෞක්‍ය මට්ටමින් ඉන්න එක ගැන සන්තෝසයි මචන්.. අම්මගේ නින්ද කඩුවේ නැහැ නේද දෙයියනේ කියල ආයෙත්... ඩෙවල් කෙසේ වෙතත් අම්මට පාඩුවේ නිදාගන්න දුන්නනම් ඒ මදැයි..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියෝ එක සවුත්තු උනා..
    ෆොටෝ ගත්ත දාන්න බෑ..:(

    හ්ම්ම්ම්....:dull::dull: මෙහෙමයි මෙතන ඉන්න කවුරුත් ඒක පාර උයපු අය නෙමේ....මමත් ඉස්සරලම උයපු කරියේ පැත්තයි ඉදිලා තිබුනේ..අනිත් පැත්ත ඔක්කොම අමුයි...ඊලග දවසේ හදපු එකේ හොදි ගගක් වගේ...:) ඔවා ඔහොම තමයි....හිතන්න එපා...දිගටම පොඩි පොඩිදේවල් හදන්න....ක්‍රමේ අහුවෙයි...

    ඔයා යු නොර් මි අක්කට pm එකක් දාලා අහන්න මෙතන ඉමේජ් ඒක දාන්න අකමැති නම්..බලලා කියලා දෙයි මොකක්ද වෙලා තියෙන්නේ කියලා..නැත්නම් දිගටම හදලා පුරුදු වෙන්න....:):) ඕනෑම දෙයක් පහසු වීමට කලින් අපහසුයිලු නෙහ්.....:):)


    ඕවා නම් මොනවද.....:love::love:
     

    thanujaka

    Well-known member
  • යහපත් සෞක්‍ය මට්ටමින් ඉන්න එක ගැන සන්තෝසයි මචන්.. අම්මගේ නින්ද කඩුවේ නැහැ නේද දෙයියනේ කියල ආයෙත්... ඩෙවල් කෙසේ වෙතත් අම්මට පාඩුවේ නිදාගන්න දුන්නනම් ඒ මදැයි..

    අම්ම නෝන්ඩිය දැම්ම යකෝ අද හවස..:(
     

    thanujaka

    Well-known member
  • හ්ම්ම්ම්....:dull::dull: මෙහෙමයි මෙතන ඉන්න කවුරුත් ඒක පාර උයපු අය නෙමේ....මමත් ඉස්සරලම උයපු කරියේ පැත්තයි ඉදිලා තිබුනේ..අනිත් පැත්ත ඔක්කොම අමුයි...ඊලග දවසේ හදපු එකේ හොදි ගගක් වගේ...:) ඔවා ඔහොම තමයි....හිතන්න එපා...දිගටම පොඩි පොඩිදේවල් හදන්න....ක්‍රමේ අහුවෙයි...

    ඔයා යු නොර් මි අක්කට pm එකක් දාලා අහන්න මෙතන ඉමේජ් ඒක දාන්න අකමැති නම්..බලලා කියලා දෙයි මොකක්ද වෙලා තියෙන්නේ කියලා..නැත්නම් දිගටම හදලා පුරුදු වෙන්න....:):) ඕනෑම දෙයක් පහසු වීමට කලින් අපහසුයිලු නෙහ්.....:):)


    ඕවා නම් මොනවද.....:love::love:

    නිකං හැදුවේ ආයේ නං ඕව හදන්න යන්නේ නෑ..:no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම්ම නෝන්ඩිය දැම්ම යකෝ අද හවස..:(
    ඇහැරවන්න ගියේ ඇයි???? නින්ද කඩලා හදපු දෙයක් නැහැ වගේ හිතුනද දන්නේ නැහැ අම්මට....:dull:
    ඊලග පාරත් හදලා බලමු.....හරියට ආවොත් අම්මට දෙන්න පුළුවන් ....:):)
     

    thanujaka

    Well-known member
  • පාට පස්සේ හරියයි..රහ කොහොමද????:dull::dull: රස නියමද???:)

    එක කන්න බෑ හෙන ඇඹුල් රහක් ආව..
    පස්සේ මං සීනි පොඩ්ඩක් දාල බැලුව එත් හරි ගියේ නෑ එච්චර..
    ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මී පැණි කුප්පියක් තිබිල මම ඒකෙන් ටිකක් දැම්ම..
    ඊට පස්සේ නං කන්න පුළුවන් මට්ටමට ආව..
    ඒත් මහ කුණු රහක් ආවේ..
    කෑල්ලක් දෙකක් දාල අනිත් ටික විසික් කරා..
     

    thanujaka

    Well-known member
  • ඇහැරවන්න ගියේ ඇයි???? නින්ද කඩලා හදපු දෙයක් නැහැ වගේ හිතුනද දන්නේ නැහැ අම්මට....:dull:
    ඊලග පාරත් හදලා බලමු.....හරියට ආවොත් අම්මට දෙන්න පුළුවන් ....:):)

    එහෙම ඇහැරෙව්වේ නෑ මම ශේප් එකේ තට්ටුවක් දාල ඇහුව සෝයා සෝස් කොහෙද තියෙන්නේ කියල..
    අම්ම තැන කියල එහෙමම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නිකං හැදුවේ ආයේ නං ඕව හදන්න යන්නේ නෑ..:no:

    ඔහොම සැලෙන්න එපා අනේ...උයන ඒක මාර හොබී එකක්..මුලදී චුට්ටක් අවුල් යනවා තමයි හරියට එන්නේ නැති වෙද්දී..ලේසි ඒවා හදන්න...ස්වීට් කෑමක් වගේ එකක්....:) පැණි රස නිසා කොහොමත් වැඩේ ගොඩ...හදමු හදමු