පව් යකෝ ඒ මනුස්සයව ඇහැරෙව්වද![]()
මම දන්නේ නෑ බං කොහෙද ඕව තියෙන්නේ කියල..
මේ පැන්ට්‍රි එකක් අස්සේ ගහල තිබිල හම්බුණේ..

පව් යකෝ ඒ මනුස්සයව ඇහැරෙව්වද![]()

den mechara dawasak meh kema thread eke receipe kiyeuwe mona ala gediyakatada ane![]()
ethatama mukuth hadala baluwe nedda?
![]()
![]()
අවශ්‍ය ද්‍රව්‍ය
පැස්ට ටිකක් හෝ නුඩ්ල්ස් ටිකක්
රටලූණු
සුදු ළූණු
කැරට් කෑල්ලක්
ලීක්ස් කොළ ටිකක්
ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක්.. (වෙලාවේ හැටියට ෆ්‍රෙෂ් ක්‍රීම් නැත්තම් පැස්ට තැම්බෙන නටන වතුර වීදුරු භාගයක් විතර අරගෙන ඇන්කර් හෝ ඕනෑම පිටි කිරි මේස හැඳි දෙකක් තුනක් හොඳින් දියකරගන්න..)
ෆ්‍රෙෂ් ක්‍රීම් / පිටි කිරි හොයාගන්න නැත්තම් තක්කාලි ගෙඩි දෙකක් විතර බ්ලෙන්ඩර් එකට දාල වතුර වීදුරු භාගයක් විතර දාල හොඳින් බ්ලෙන්ඩර් කරගන්න )
අවශ්‍ය පමණට ලුණු , ගම්මිරිස් ( අවශ්‍යනම් කෑලි මිරිස් )
එක්කෙනෙකුට කන්න තරම් පැස්ට ටික තම්බගන්න නටන වතුරට දාල.. වතුර නටවන්න කලින් තෙල් තේ හැන්දක් විතර වතුරට මිශ්‍ර කරගන්න.. පැස්ට තම්බෙද්දී ....
රට ළූණු ටිකක්, සුදු ළූණු ටිකක්, ලීක්ස් කෑල්ලක්, කැරට් කැලක් සිහින්ව කපාගන්න... තනි කෙනෙකුට කන්නනම් අඟල් දෙකක කැරට් කෑල්ලක්, අඟල් දෙකක ලීක්ස් කෑල්ලක්, රටලූණු ගෙඩියක්, සුදුලූනු බික් දෙකක් හොඳටෝම ඇති...
තාච්චියකට එළවලු තෙල් හෝ බටර් මේස හැන්දක් හෝ එකහමාරක් දාල තෙල් රත් උනාම සිදී ළූණු ටික තෙලට දාන්න .. සුදුලූනු බැදෙන සුවඳ දැනෙනකොට ලීක්ස් ටික නැතුව අනික් සියලුම එළවලු වර්ග තෙලට දාන්න .. තෙල් වල එළවලු කලවම් කරලා බැදෙන අරින්න.. කැරට් තැම්බෙන ගානට බදුනාම ලීක්ස් ටික සහ ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ කලින් හදාගත්තු පිටි කිරි මිශ්‍රණය හෝ තක්කාලි මිශ්‍රනය එළවලු බැදෙන තෙල් එකට එකතු කරන්න.. අවශ්‍ය පමණට ලුණු දාගන්න.. ( එක්කෙනෙකුට නැහැ තේ හැඳි භාගයක් ඇති වෙයි )
දැන් සෝස් එක නටන්න අරින්න.. හොඳින් හැඳි ගාන්න තාච්චියේ අල්ලන්නේ නැති වෙන්න.. මිශ්‍රණය බුබුළු දාගෙන නටද්දී හැන්දෙන් ටිකක් අරන් බලන්න සෝස් එක ගනකමට තියෙනවද කියල.. දියාරු ගතිය වැඩි නම් හන්දිගාමින් ටිකක් වතුර ගතිය අඩු කරගන්න..
සෝස් එක තික් උනාම (සාමාන්යෙන් තක්කාලි සෝස් බෝතල් වල තියන ගානට වඩා ටිකක් අඩුවෙන් තික් කරගන්න. සෝස් එක තික් වැඩිනම් පැස්ට හෝ නුඩ්ල්ස් තම්බපු වතුර ටිකක් දාල දියාරු කරගන්න ) තම්බුන පැස්ට හෝ නුඩ්ල්ස් ටික වතුර පෙරලා අරගෙන සෝස් එකටම දාල කලවම් කරගන්න...
ලුණු මදි නම් තව ටිකක් දාගෙන කට පුච්ච ගන්නේ නැතුව නිවෙන්න ඇරලා upload කරන්න.. හැදුවොත් පින්තුරයක් දාන්න මටත් බලන්න..


අද තමහි ෆස්ට් ට්‍රයි..
bye මම දන්නේ නෑ බං කොහෙද ඕව තියෙන්නේ කියල..
මේ පැන්ට්‍රි එකක් අස්සේ ගහල තිබිල හම්බුණේ..![]()
මං ගියා එහෙනං කස්ටියටම තැන්ක්ස් කිව්වා අද දානවා ඩෙවල්..
ලල්ල ලලා ලා...
KAuru hari innaawanam kiyanna balanna, Honda High protein Vegan meal ekak hondata/rasata hadana hati? (Oats, tofu, Chickpeas, Cowpeas, beans)
පොල් අයියා එනකන් හිටපන් බුවා වෙජි. හැබැයි වීගන් නම් නෙමෙයි දන්න තරමින්.



Mannam hadane 250 Celsius eke 30-35 minutes eth man topping eka daana kalin crust eka bottom eke daala 5 minutes vage bake karaganava![]()
අපි හැදුවා මචං. නමුත් ටිකක් කර වුනා. වෙලාව නම් මතක නෑ. දැන් අව්රුද්දක් විතර වෙනවා හදලා. හැබැයි ලංකාවේ අවන් වල ඔය වගේ කේස් එකක් තියනව වෙන්න පුලුවන්. අපේ තියන්නේ සිංගර් අවන් එකක්. හැමදාම මොනව හැදුවත් බේක් වෙන්න ගත වෙන වෙලාව, කියල තියන වෙලාවට වඩා වැඩී.
Ay itin kela giline, hadaagena kana thiyene![]()
![]()
හදන්න ඕනේ එත් ඉතින් වෙලාවක් හොයාගන්න ඕනේ නේ. කලබලේට ඕව කරන්න හොද නැ. මොකද මම උයන පිහන වැඩ කරන්නේ ආතල් එකට.

Sweet Salad (ස්වීට් සැලඩ් )
මේක මට රෙකමන්ඩ් කරේ මගේ රට ඉන්න යෙහෙලියක් (දෙන්නෙක් මරු කියවයි දැන්) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ
ඔන්න අද හැදුවා
![]()


ඕකට යෝගට් වෙනුවට මයෝනිස් තමා හොද. නොර්මල් ගෝවා වලට වඩා රතු ගැලපෙනවා, ලස්සනකුත් එනවා.
වඩේ හදන විදිහ මගේ රෙසිපියට...
![]()
![]()

Apple Curry
![]()
![]()


සොසේජ් ඩෙවල්
බයිට් එකටත් ඉතින් මරු![]()
![]()
කොහෙද ඉතින් ගෙදර බොන්න බෑනේ 
මට ලොවෙත් ශුවර් මූ නම් මේක දැන් හදන්නේ නෑ. ඕකා ගාන කැරට් ලීක්ස්..

අඩේ තරින්ද අන්කලුත් රස කෑම හදනවනේ.
මම මේ උබ හදපු එකට අඩුපාඩු කියනවා නෙවෙයි.ඕකට යෝගට් වෙනුවට මයෝනිස් තමා හොද. නොර්මල් ගෝවා වලට වඩා රතු ගැලපෙනවා, ලස්සනකුත් එනවා.
රේප්