Eke embulak thiyenawa ne machan...meka sweet nisa thamai mama damme...
එල එල ඕක ඉතින් මගේ කැමැත්ත.

Eke embulak thiyenawa ne machan...meka sweet nisa thamai mama damme...

තරි බාබකිව් පාරෙන් පස්සේ මං නං දැනගත්තා එළකිරි කුක් කෙනෙක් තමා කියලා...ඔව්Eke embulak thiyenawa ne machan...meka sweet nisa thamai mama damme...
තරි බාබකිව් පාරෙන් පස්සේ මං නං දැනගත්තා එළකිරි කුක් කෙනෙක් තමා කියලා...ඔව්![]()


කෝ ෆොටෝස් ???? මොකද උනේ ඊයේ???![]()

අයියෝ එක සවුත්තු උනා..
ෆොටෝ ගත්ත දාන්න බෑ..![]()
දාපං බන් ඔන්න ඔහේ බලන්න. කවුරුත් මෙතන හිනාවෙන්න උන් නැහැනේ.

බෑ බෑ අපෝ..
ඩෙවල් එක කළුම කළු පාට උනානේ බං..
කර උනෙත් නෑ..![]()
අයියෝ එක සවුත්තු උනා..
ෆොටෝ ගත්ත දාන්න බෑ..![]()

මෙහෙමයි මෙතන ඉන්න කවුරුත් ඒක පාර උයපු අය නෙමේ....මමත් ඉස්සරලම උයපු කරියේ පැත්තයි ඉදිලා තිබුනේ..අනිත් පැත්ත ඔක්කොම අමුයි...ඊලග දවසේ හදපු එකේ හොදි ගගක් වගේ...
ඔවා ඔහොම තමයි....හිතන්න එපා...දිගටම පොඩි පොඩිදේවල් හදන්න....ක්රමේ අහුවෙයි...
ඕනෑම දෙයක් පහසු වීමට කලින් අපහසුයිලු නෙහ්.....



යහපත් සෞක්ය මට්ටමින් ඉන්න එක ගැන සන්තෝසයි මචන්.. අම්මගේ නින්ද කඩුවේ නැහැ නේද දෙයියනේ කියල ආයෙත්... ඩෙවල් කෙසේ වෙතත් අම්මට පාඩුවේ නිදාගන්න දුන්නනම් ඒ මදැයි..

බෑ බෑ අපෝ..
ඩෙවල් එක කළුම කළු පාට උනානේ බං..
කර උනෙත් නෑ..![]()

රස නියමද???
හ්ම්ම්ම්....මෙහෙමයි මෙතන ඉන්න කවුරුත් ඒක පාර උයපු අය නෙමේ....මමත් ඉස්සරලම උයපු කරියේ පැත්තයි ඉදිලා තිබුනේ..අනිත් පැත්ත ඔක්කොම අමුයි...ඊලග දවසේ හදපු එකේ හොදි ගගක් වගේ...
ඔවා ඔහොම තමයි....හිතන්න එපා...දිගටම පොඩි පොඩිදේවල් හදන්න....ක්රමේ අහුවෙයි...
ඔයා යු නොර් මි අක්කට pm එකක් දාලා අහන්න මෙතන ඉමේජ් ඒක දාන්න අකමැති නම්..බලලා කියලා දෙයි මොකක්ද වෙලා තියෙන්නේ කියලා..නැත්නම් දිගටම හදලා පුරුදු වෙන්න....ඕනෑම දෙයක් පහසු වීමට කලින් අපහසුයිලු නෙහ්.....
ඕවා නම් මොනවද.....![]()

ඇහැරවන්න ගියේ ඇයි???? නින්ද කඩලා හදපු දෙයක් නැහැ වගේ හිතුනද දන්නේ නැහැ අම්මට....අම්ම නෝන්ඩිය දැම්ම යකෝ අද හවස..![]()



පාට පස්සේ හරියයි..රහ කොහොමද????රස නියමද???
![]()
ඇහැරවන්න ගියේ ඇයි???? නින්ද කඩලා හදපු දෙයක් නැහැ වගේ හිතුනද දන්නේ නැහැ අම්මට....
ඊලග පාරත් හදලා බලමු.....හරියට ආවොත් අම්මට දෙන්න පුළුවන් ....![]()
නිකං හැදුවේ ආයේ නං ඕව හදන්න යන්නේ නෑ..![]()
පැණි රස නිසා කොහොමත් වැඩේ ගොඩ...හදමු හදමු