ඔහොම සැලෙන්න එපා අනේ...උයන ඒක මාර හොබී එකක්..මුලදී චුට්ටක් අවුල් යනවා තමයි හරියට එන්නේ නැති වෙද්දී..ලේසි ඒවා හදන්න...ස්වීට් කෑමක් වගේ එකක්....පැණි රස නිසා කොහොමත් වැඩේ ගොඩ...හදමු හදමු
කොහොමහරි කෑමක් ගොඩදාල මෙතන දානවමයි...

ඔහොම සැලෙන්න එපා අනේ...උයන ඒක මාර හොබී එකක්..මුලදී චුට්ටක් අවුල් යනවා තමයි හරියට එන්නේ නැති වෙද්දී..ලේසි ඒවා හදන්න...ස්වීට් කෑමක් වගේ එකක්....පැණි රස නිසා කොහොමත් වැඩේ ගොඩ...හදමු හදමු

එක කන්න බෑ හෙන ඇඹුල් රහක් ආව..
පස්සේ මං සීනි පොඩ්ඩක් දාල බැලුව එත් හරි ගියේ නෑ එච්චර..
ඊට පස්සේ ෆ්රිජ් එකේ මී පැණි කුප්පියක් තිබිල මම ඒකෙන් ටිකක් දැම්ම..
ඊට පස්සේ නං කන්න පුළුවන් මට්ටමට ආව..
ඒත් මහ කුණු රහක් ආවේ..
කෑල්ලක් දෙකක් දාල අනිත් ටික විසික් කරා..

කිසිම කෑමක් හදලා නැති නිසා ඕක හදන්න අමාරු උනේ....ඒක ගැන වැඩිය හිතන්න එපා...

කොහොමහරි කෑමක් ගොඩදාල මෙතන දානවමයි...![]()

එහෙම ඇහැරෙව්වේ නෑ මම ශේප් එකේ තට්ටුවක් දාල ඇහුව සෝයා සෝස් කොහෙද තියෙන්නේ කියල..
අම්ම තැන කියල එහෙමම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..

බෑ බෑ අපෝ..
ඩෙවල් එක කළුම කළු පාට උනානේ බං..
කර උනෙත් නෑ..![]()
එක කන්න බෑ හෙන ඇඹුල් රහක් ආව..
පස්සේ මං සීනි පොඩ්ඩක් දාල බැලුව එත් හරි ගියේ නෑ එච්චර..
ඊට පස්සේ ෆ්රිජ් එකේ මී පැණි කුප්පියක් තිබිල මම ඒකෙන් ටිකක් දැම්ම..
ඊට පස්සේ නං කන්න පුළුවන් මට්ටමට ආව..
ඒත් මහ කුණු රහක් ආවේ..
කෑල්ලක් දෙකක් දාල අනිත් ටික විසික් කරා..

යකෝ මී පැණිත් දැම්මද පැණිරස වෙන්න උඹ මාර බඩ්ඩක්නේ බං.![]()
මම හිතන්නේ අර සෝස් ජාති දෙකම දාපු හින්ද බං කෙළවුණේ..
මට එකක් විතරක් දාන්න තිබ්බේ..

යකෝ සොසේජස් වල කොහොමත් ලුණු, සෝයි සෝස් වලත් ලුණු, ඔයිස්ටර් සෝස් වල ඊටත් වඩා ලුණු. උඹ පිටතින් ලුණුත් දැම්මනම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. කන්න බැරි වෙන්න ඇති තමා.![]()
නෑ බං පොල්වත්ත කිව්ව හින්ද මම පොඩ්ඩයි ලුණු දැම්මේ..
තේ හැන්දෙන් භාගයක් වගේ..

සොසේජ් ඩෙවල් එකට නම් පිටින් ලුණු ඕනේ නෑ බං සෝයි සෝස් සහ ඔයිස්ටර් සෝස් දානවනම්. ඔය තුනේම ලුණු නේ. අපරාදේ උඹට නිකන් බැදගෙන කන්න තිබ්බේ ෆෑන් එකකට තෙල් ටිකක් දාල.![]()
උයපු භාජනේ සේරම ඇලවුනා යකෝ..
අද හවස අම්මගේ හොදම යාළුවා ඇවිල්ල හිටිය මම ගෙදර එනකොට..
මාව දැක්ක ගමන් අම්ම ගත කටට කියපි අපේ පුතා ඊයේ රෑ ඩෙවල් හදනවා කියල කුස්සියේ තියං තාර උණුකරලයි කිව්වා..

එහෙමමම් දූවලා ගිහින් ලිඳේ පනින්න එපාය බං. නවනිංගිරාවයි.. 
වෙන එකක් හොදට හදල දාන්නං අප්පෝ ඒකනං බෑ..![]()
උයපු භාජනේ සේරම ඇලවුනා යකෝ..
අද හවස අම්මගේ හොදම යාළුවා ඇවිල්ල හිටිය මම ගෙදර එනකොට..
මාව දැක්ක ගමන් අම්ම ගත කටට කියපි අපේ පුතා ඊයේ රෑ ඩෙවල් හදනවා කියල කුස්සියේ තියං තාර උණුකරලයි කිව්වා..

උයපු භාජනේ සේරම ඇලවුනා යකෝ..
අද හවස අම්මගේ හොදම යාළුවා ඇවිල්ල හිටිය මම ගෙදර එනකොට..
මාව දැක්ක ගමන් අම්ම ගත කටට කියපි අපේ පුතා ඊයේ රෑ ඩෙවල් හදනවා කියල කුස්සියේ තියං තාර උණුකරලයි කිව්වා..

මොනවද හලෝ හැදුවේ....මට හිතා ගන්න බැහැ![]()
මම ඔරලෝසුවෙන් බලලම හරියටම විනාඩියයි සෝස් එක තිබ්බේ..
බුබුළු දාල නැටුවෙනන් නෑ එක..
ඊට කලින් ලිපෙන් අයින් කරා..