එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member
  • ඔහොම සැලෙන්න එපා අනේ...උයන ඒක මාර හොබී එකක්..මුලදී චුට්ටක් අවුල් යනවා තමයි හරියට එන්නේ නැති වෙද්දී..ලේසි ඒවා හදන්න...ස්වීට් කෑමක් වගේ එකක්....:) පැණි රස නිසා කොහොමත් වැඩේ ගොඩ...හදමු හදමු

    කොහොමහරි කෑමක් ගොඩදාල මෙතන දානවමයි...:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එක කන්න බෑ හෙන ඇඹුල් රහක් ආව..
    පස්සේ මං සීනි පොඩ්ඩක් දාල බැලුව එත් හරි ගියේ නෑ එච්චර..
    ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මී පැණි කුප්පියක් තිබිල මම ඒකෙන් ටිකක් දැම්ම..
    ඊට පස්සේ නං කන්න පුළුවන් මට්ටමට ආව..
    ඒත් මහ කුණු රහක් ආවේ..
    කෑල්ලක් දෙකක් දාල අනිත් ටික විසික් කරා..

    :dull::dull: කිසිම කෑමක් හදලා නැති නිසා ඕක හදන්න අමාරු උනේ....ඒක ගැන වැඩිය හිතන්න එපා...:):)

    ඔයා පොඩි දේවල් වලින් පටන් ගන්න...:):)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමහරි කෑමක් ගොඩදාල මෙතන දානවමයි...:rofl:

    ඔය තියෙන්නේ.....:love::love:

    අශ්මි අක්කගේ බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩිම හදන්න....කිසිම අමාරුවක් නැහැ...කොහොම කලත් රසයි...කට්ටිය අත් උස්සලා කන්නේ....:rofl::rofl:

    9k=

    Broken-Glass-Jello01.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම ඇහැරෙව්වේ නෑ මම ශේප් එකේ තට්ටුවක් දාල ඇහුව සෝයා සෝස් කොහෙද තියෙන්නේ කියල..
    අම්ම තැන කියල එහෙමම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..
    :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක කන්න බෑ හෙන ඇඹුල් රහක් ආව..
    පස්සේ මං සීනි පොඩ්ඩක් දාල බැලුව එත් හරි ගියේ නෑ එච්චර..
    ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මී පැණි කුප්පියක් තිබිල මම ඒකෙන් ටිකක් දැම්ම..
    ඊට පස්සේ නං කන්න පුළුවන් මට්ටමට ආව..
    ඒත් මහ කුණු රහක් ආවේ..
    කෑල්ලක් දෙකක් දාල අනිත් ටික විසික් කරා..

    DAFAQ I jst read :rofl::rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • යකෝ මී පැණිත් දැම්මද පැණිරස වෙන්න උඹ මාර බඩ්ඩක්නේ බං. :rofl::rofl::lol:

    මම හිතන්නේ අර සෝස් ජාති දෙකම දාපු හින්ද බං කෙළවුණේ..
    මට එකක් විතරක් දාන්න තිබ්බේ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම හිතන්නේ අර සෝස් ජාති දෙකම දාපු හින්ද බං කෙළවුණේ..
    මට එකක් විතරක් දාන්න තිබ්බේ..

    යකෝ සොසේජස් වල කොහොමත් ලුණු, සෝයි සෝස් වලත් ලුණු, ඔයිස්ටර් සෝස් වල ඊටත් වඩා ලුණු. උඹ පිටතින් ලුණුත් දැම්මනම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. කන්න බැරි වෙන්න ඇති තමා. :lol::lol:
     
    thanujaka

    Well-known member
  • යකෝ සොසේජස් වල කොහොමත් ලුණු, සෝයි සෝස් වලත් ලුණු, ඔයිස්ටර් සෝස් වල ඊටත් වඩා ලුණු. උඹ පිටතින් ලුණුත් දැම්මනම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. කන්න බැරි වෙන්න ඇති තමා. :lol::lol:

    නෑ බං පොල්වත්ත කිව්ව හින්ද මම පොඩ්ඩයි ලුණු දැම්මේ..
    තේ හැන්දෙන් භාගයක් වගේ..
    හෙන ඇඹුලක් ආව..
    අනික මුලින් හදාගත්ත paste එක කළු උනා බං..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බං පොල්වත්ත කිව්ව හින්ද මම පොඩ්ඩයි ලුණු දැම්මේ..
    තේ හැන්දෙන් භාගයක් වගේ..

    සොසේජ් ඩෙවල් එකට නම් පිටින් ලුණු ඕනේ නෑ බං සෝයි සෝස් සහ ඔයිස්ටර් සෝස් දානවනම්. ඔය තුනේම ලුණු නේ. අපරාදේ උඹට නිකන් බැදගෙන කන්න තිබ්බේ ෆෑන් එකකට තෙල් ටිකක් දාල. :):)
     
    thanujaka

    Well-known member
  • සොසේජ් ඩෙවල් එකට නම් පිටින් ලුණු ඕනේ නෑ බං සෝයි සෝස් සහ ඔයිස්ටර් සෝස් දානවනම්. ඔය තුනේම ලුණු නේ. අපරාදේ උඹට නිකන් බැදගෙන කන්න තිබ්බේ ෆෑන් එකකට තෙල් ටිකක් දාල. :):)

    උයපු භාජනේ සේරම ඇලවුනා යකෝ..
    අද හවස අම්මගේ හොදම යාළුවා ඇවිල්ල හිටිය මම ගෙදර එනකොට..
    මාව දැක්ක ගමන් අම්ම ගත කටට කියපි අපේ පුතා ඊයේ රෑ ඩෙවල් හදනවා කියල කුස්සියේ තියං තාර උණුකරලයි කිව්වා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උයපු භාජනේ සේරම ඇලවුනා යකෝ..
    අද හවස අම්මගේ හොදම යාළුවා ඇවිල්ල හිටිය මම ගෙදර එනකොට..
    මාව දැක්ක ගමන් අම්ම ගත කටට කියපි අපේ පුතා ඊයේ රෑ ඩෙවල් හදනවා කියල කුස්සියේ තියං තාර උණුකරලයි කිව්වා..

    :rofl::rofl: එහෙමමම් දූවලා ගිහින් ලිඳේ පනින්න එපාය බං. නවනිංගිරාවයි.. :lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    වෙන එකක් හොදට හදල දාන්නං අප්පෝ ඒකනං බෑ..:rofl:

    hehe ok ok.. :D
    11.gif

    උයපු භාජනේ සේරම ඇලවුනා යකෝ..
    අද හවස අම්මගේ හොදම යාළුවා ඇවිල්ල හිටිය මම ගෙදර එනකොට..
    මාව දැක්ක ගමන් අම්ම ගත කටට කියපි අපේ පුතා ඊයේ රෑ ඩෙවල් හදනවා කියල කුස්සියේ තියං තාර උණුකරලයි කිව්වා..

    :lol::lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උයපු භාජනේ සේරම ඇලවුනා යකෝ..
    අද හවස අම්මගේ හොදම යාළුවා ඇවිල්ල හිටිය මම ගෙදර එනකොට..
    මාව දැක්ක ගමන් අම්ම ගත කටට කියපි අපේ පුතා ඊයේ රෑ ඩෙවල් හදනවා කියල කුස්සියේ තියං තාර උණුකරලයි කිව්වා..

    මොනවද හලෝ හැදුවේ....මට හිතා ගන්න බැහැ:dull::dull:
     
    thanujaka

    Well-known member
  • මොනවද හලෝ හැදුවේ....මට හිතා ගන්න බැහැ:dull::dull:

    මම ඔරලෝසුවෙන් බලලම හරියටම විනාඩියයි සෝස් එක තිබ්බේ..
    බුබුළු දාල නැටුවෙනන් නෑ එක..
    ඊට කලින් ලිපෙන් අයින් කරා..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම ඔරලෝසුවෙන් බලලම හරියටම විනාඩියයි සෝස් එක තිබ්බේ..
    බුබුළු දාල නැටුවෙනන් නෑ එක..
    ඊට කලින් ලිපෙන් අයින් කරා..

    උබ හැදුවයි?? කෑවද බන්? ඉප්පිරිතලේද?:dull::dull: