Rocell ද LankaTiles ද

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ෆයිනල් ඩෙස්ටිනේශන් බලපු එකෙක්නං කවදාවත් බාතෲම් එකට ටයිල් අල්ලන්නෙත් නෑ බාත්ටබ් ගන්නෙත් නෑ :no: :no:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆයිනල් ඩෙස්ටිනේශන් බලපු එකෙක්නං කවදාවත් බාතෲම් එකට ටයිල් අල්ලන්නෙත් නෑ බාත්ටබ් ගන්නෙත් නෑ :no: :no:

    තෝ කවදාහරි මැරෙන්නෙත් Final Destination එකේ වගේ සීන් එකක් වෙලා. :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ කවදාහරි මැරෙන්නෙත් Final Destination එකේ වගේ සීන් එකක් වෙලා. :angry:

    ඕක ඉතිං තෝ කියන්න ඕනෙයැ කොහොමත් කවද හරි මැරෙන්නෙ මරණය හොයාගෙන ඇවිල්ල තමා :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Lanka Tiles ගනින් මචෝ..... රොසෙල් උන්ගේ ටයිල් පුපුරනවා.... ගන්න එපා.... අනික උන්ගේ ශෝ රූම් වල උන් ලොකු ලයින්.... අපි නිකන් අරන් යන්න ආවා වගේ...... :angry: සේල් එකක් තියෙන වෙලාවක් බලලා ගනින්.... නාවල එකට ගියා නම් හරි..... මමත් අරන් ආවේ නාවල ලංකා ටයිල්ස් එකෙන්..... :D
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Rocell quality ban. hebei ganan wediyi. lanka tiles wala defect wediyi. mage bedroom ekaka allapu off-white set ekaka samahara ewaye podi color differance ekak thiyanawa. thamange gedara hinda dana eke rocell ma dapan. december kittu welanam 25% wage off thiyanawa.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    රොසෙල් මිල වැඩියි කොලිටියත් එ ගන්න මිලට තියෙනවා
    ලන්කා ටයිල් මිල සාදාරනයි කොලිටිය හොදයි
    වියදම් කරන්න පුලුවන්නම් රොසෙල් දාන්න ඉතින්
    බජට් යනවානම් ලන්කා ටයිල් යන්න පුලුවන් ලන්කා ටයිල් ෂො රුම් එකේ ගානට වඩා අඩුවට ගන්න තැනක් තියෙනවා බැලුම්මහර හැබැයි ටයිල් සිමිතයි

    Belummahara thiyenne factory reject ewa ban. print eka ehema awul giya ewa.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Lanka Tiles ගනින් මචෝ..... රොසෙල් උන්ගේ ටයිල් පුපුරනවා.... ගන්න එපා.... අනික උන්ගේ ශෝ රූම් වල උන් ලොකු ලයින්.... අපි නිකන් අරන් යන්න ආවා වගේ...... :angry: සේල් එකක් තියෙන වෙලාවක් බලලා ගනින්.... නාවල එකට ගියා නම් හරි..... මමත් අරන් ආවේ නාවල ලංකා ටයිල්ස් එකෙන්..... :D

    LankaTiles තමයි ගන්න හිතන් ඉන්නේ මචන්. මම ගාල්ලේනේ. ගාල්ලේ showroom එකෙන් ගන්නවා. :)
     
    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    Mahcn mama gederata gatte Rocell second grade 2x2 tiles... kisima aulak ne dan 3yrs vitara wenawa... podi color wenasak thiyenawa second grade vala... mama gatte Rocell Nawala Pichcha Mal mawathe thibba eken... 40% discount hambuna december vala...

    etakota 1st grade gattat 2nd grade gattat 5% vitara wastage thiyala tiles ganna... netnam madi wei...
     
    waligamaya

    Well-known member
  • රොසෙල්, ලංකා ටයිල් දෙකම හොදයි, රොසෙල් වල ලංකා එකට වැඩ ලස්සන් ඩිසයින් තියනවා, ගැනේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ. මම ගත්තේ බත්රුම්ම් එකට ලංකා ටයිල්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Lanka Tile Muslim Danna hetiyata
    Rocell Nam sinhala.

    Rocell walata honda reputation ekekuth thiyenawa.e wagema ganath wediyi.(Honda badu kohomath ehema thamayi.)

    Tile eka kochchara honda wunath wedak ne tile baas ta wede terenne nethnan.ethakota itin tile pupuranawa.kathandara godayi.basa kiyayi ethakota tile eke weredda kiyala.

    waligamaya

    Well-known member
  • LankaTiles තමයි ගන්න හිතන් ඉන්නේ මචන්. මම ගාල්ලේනේ. ගාල්ලේ showroom එකෙන් ගන්නවා. :)

    දන් ගෙදර UKG එකේ තියෙන්නේ. ගාල්ලේ රොසෙල් එකේ උන්ගේ ටිකක් ලොකු සින් තියෙන්නේ. එත් මනේගේර් හොදයි. අරුන් showroom එකේ ඉන්නකොට උන්ට උස්නේ වැදිලා.:P:P
     
    waligamaya

    Well-known member
  • Lanka Tile Muslim Danna hetiyata
    Rocell Nam sinhala.

    Rocell walata honda reputation ekekuth thiyenawa.e wagema ganath wediyi.(Honda badu kohomath ehema thamayi.)

    Tile eka kochchara honda wunath wedak ne tile baas ta wede terenne nethnan.ethakota itin tile pupuranawa.kathandara godayi.basa kiyayi ethakota tile eke weredda kiyala.

    බොරු කියන එපා දෙකම දැන් දම්මික පෙරේරාගේ. ලංකාවේ ටයිල් මර්කෙට් එක සේරම උගේ