ෆයිනල් ඩෙස්ටිනේශන් බලපු එකෙක්නං කවදාවත් බාතෲම් එකට ටයිල් අල්ලන්නෙත් නෑ බාත්ටබ් ගන්නෙත් නෑ![]()
![]()

තෝ කවදාහරි මැරෙන්නෙත් Final Destination එකේ වගේ සීන් එකක් වෙලා.![]()

සේල් එකක් තියෙන වෙලාවක් බලලා ගනින්.... නාවල එකට ගියා නම් හරි..... මමත් අරන් ආවේ නාවල ලංකා ටයිල්ස් එකෙන්..... 
රොසෙල් මිල වැඩියි කොලිටියත් එ ගන්න මිලට තියෙනවා
ලන්කා ටයිල් මිල සාදාරනයි කොලිටිය හොදයි
වියදම් කරන්න පුලුවන්නම් රොසෙල් දාන්න ඉතින්
බජට් යනවානම් ලන්කා ටයිල් යන්න පුලුවන් ලන්කා ටයිල් ෂො රුම් එකේ ගානට වඩා අඩුවට ගන්න තැනක් තියෙනවා බැලුම්මහර හැබැයි ටයිල් සිමිතයි
Lanka Tiles ගනින් මචෝ..... රොසෙල් උන්ගේ ටයිල් පුපුරනවා.... ගන්න එපා.... අනික උන්ගේ ශෝ රූම් වල උන් ලොකු ලයින්.... අපි නිකන් අරන් යන්න ආවා වගේ......සේල් එකක් තියෙන වෙලාවක් බලලා ගනින්.... නාවල එකට ගියා නම් හරි..... මමත් අරන් ආවේ නාවල ලංකා ටයිල්ස් එකෙන්.....
![]()

LankaTiles තමයි ගන්න හිතන් ඉන්නේ මචන්. මම ගාල්ලේනේ. ගාල්ලේ showroom එකෙන් ගන්නවා.![]()


Lanka Tile Muslim Danna hetiyata
Rocell Nam sinhala.
Rocell walata honda reputation ekekuth thiyenawa.e wagema ganath wediyi.(Honda badu kohomath ehema thamayi.)
Tile eka kochchara honda wunath wedak ne tile baas ta wede terenne nethnan.ethakota itin tile pupuranawa.kathandara godayi.basa kiyayi ethakota tile eke weredda kiyala.