EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ko ara Hala kibula?:angry:
    crocodiles-09.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: අනේ මේ සිංහල ගුරුතුමාව අවුස්සගෙන ජාතිය අමතගන්නේ නැතුව හිටු නැන්දේ...... :lol:

    Yakata bayanan sohone gewal hadanne na..:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: උඹේ මොනවා එක්ස්පෝස් කරන්නද බං....... තෝප්පුව හන්දිය ලග කමියුනිකේෂන් එකට ආවා නම් සිම් විකුණ විකුණ ඉන්න උඹේ ෆොටෝ එකකුත් ගහන් යතහැකි...... :P

    :shocked: :(:( අපිත් පාන් කෑල්ලක් කන්නනේ සහෝ මෙහෙම කරන්නේ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled: මම ගින්නක් දුන්නේ නෑ...... වාත බං මේ අඩෝවැඩියා අහන් ඉන්න මට වෙලාවක් නෑ.... ඒකයි උදේම බොට ඈමතුවේ..... සිම් එකක් විකුණන් වද නොදී හිටපන් කියලා...... :angry:

    ගනන් නොගෙන හිටපන් බං ඔන්න ඔහේ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අදට බස් කරුමාන්තෙට අවුරුදු 23ක් සිංහළු........ :D :love:

    (1992/08/05 - 2015/08/05)

    තවත් 23ක් නෙවෙයි 123 කරගන්නට , ගල් පල්ලි දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා , බස් ඉල්ලන්නේ නැති මස්සිනාලා සෙට් වේවා