God need ytour help!

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
උබ ජිවිතේ කවම දවසක හරි නයෙක්ට කිරි දෙන්න ගිහිල්ලා තියෙනවද පිනක් කියලා ? :rolleyes:

Mama nan puluwan nan nayekta wunath udaw karanawa. :)
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
reputation_neg.gif
God need ytour help! 08-05-2015 02:35 PM nodanna kimbawal walata diwa noda hitapn mchn :D
reputation_neg.gif
God need ytour help! 08-05-2015 02:21 PM දන්න මගුලක් කතා කරපං මිනිහෝ ‍x3

rep kapanawa ho gala :lol::lol::lol:
 
  • Like
Reactions: Rovin and kasun137

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy

ඔය ප්‍රශ්න එන්නේ උදව් කරල ආයෙත් ප්‍රතිඋපකාර හරි ප්‍රශංසා හරි බලාපොරොත්තු උනාම. නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල අපි ආයෙ ඒ පැත්ත පළාතෙ පස් පාගන්නෙ නැතිව හිටියම ප්‍රශ්නයක් නෑ.
"නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල"
ප්‍රතිඋපකාර / ප්‍රශංසා නෙමේ උබ දන්නවානේ නයා ශුවර් නැහැ කියලා ? අතින් අල්ලන්නවත් බැරි ලගට යන්නවත් බැරි සතෙක්ට ඇරි උබලා කිරි පොවන්න හදන්නේ ? පිං තකා ? පින කියන දේ පදනම් වෙන්නේ සිතෙන් දිපු දෙයකට අපි කවදා හරි පසු තැවුනොත් එක පිනක් වෙන්නේ නැහැ.
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
reputation_neg.gif
God need ytour help! 08-05-2015 02:35 PM nodanna kimbawal walata diwa noda hitapn mchn :D
reputation_neg.gif
God need ytour help! 08-05-2015 02:21 PM දන්න මගුලක් කතා කරපං මිනිහෝ ‍x3

rep kapanawa ho gala :lol::lol::lol:

ඔන්න උඹට මම + දුන්නා. මුන් ඔක්කොටම තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්න. ඒකයි ඔච්චර කෑගහන්නේ. නැතිනම් අපේ සල්ලි අපි දෙනකොට අහක ඉන්න අයට රිදෙන්නේ මොකද?
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    "නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල"
    ප්‍රතිඋපකාර / ප්‍රශංසා නෙමේ උබ දන්නවානේ නයා ශුවර් නැහැ කියලා ? අතින් අල්ලන්නවත් බැරි ලගට යන්නවත් බැරි සතෙක්ට ඇරි උබලා කිරි පොවන්න හදන්නේ ? පිං තකා ? පින කියන දේ පදනම් වෙන්නේ සිතෙන් දිපු දෙයකට අපි කවදා හරි පසු තැවුනොත් එක පිනක් වෙන්නේ නැහැ.

    meke innawa bun pons set ekak kiyana deyak terum ganna bari

    job ekak nathi podi anatayo tikak ammagen appagen salli illagena data card dagena mekata awilla loku seen kiyala manasika satutak widina pirisak innawa

    itin kata karala wadak na machan dont waste your time
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    "නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල"
    ප්‍රතිඋපකාර / ප්‍රශංසා නෙමේ උබ දන්නවානේ නයා ශුවර් නැහැ කියලා ? අතින් අල්ලන්නවත් බැරි ලගට යන්නවත් බැරි සතෙක්ට ඇරි උබලා කිරි පොවන්න හදන්නේ ? පිං තකා ? පින කියන දේ පදනම් වෙන්නේ සිතෙන් දිපු දෙයකට අපි කවදා හරි පසු තැවුනොත් එක පිනක් වෙන්නේ නැහැ.

    ඉතින් දැන් වලතරයා අපේ ගෙවල්වල එන්න ඇහුවෙ නෑනේ? අපි සල්ලි දුන්න විතරයි. වෙන සම්බන්ධයක් නෑ.

    පස්සෙ පසුතැවෙන්න වෙන්නේ අර එකෙක් කියල තිබුන වගේ උදව් ලබපු කෙනාගෙන් අපි එක එක දේවල් බලාපොරොත්තු වුනොත්. එහෙම කිසි දෙයක් බලාපොරොත්තු නොවී දන් දීමේ අරමුණෙන් විතරක් උදව් කරොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ විතරක් නෙවෙයි ලොකු පිනකුත් වෙනවා.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    mey karagattau maha pinen labana aathmeywath(ehema ekak tiyenwam ) molayak athuwa ipadenna wasana shakthiya labewa kiylaa prarthana karanawa :)
    දෙන්න කලින් කිව්වනම් අපිටත් මල් වට්ටිය අත ගහන්න තිබ්බා :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඉතින් දැන් වලතරයා අපේ ගෙවල්වල එන්න ඇහුවෙ නෑනේ? අපි සල්ලි දුන්න විතරයි. වෙන සම්බන්ධයක් නෑ.

    පස්සෙ පසුතැවෙන්න වෙන්නේ අර එකෙක් කියල තිබුන වගේ උදව් ලබපු කෙනාගෙන් අපි එක එක දේවල් බලාපොරොත්තු වුනොත්. එහෙම කිසි දෙයක් බලාපොරොත්තු නොවී දන් දීමේ අරමුණෙන් විතරක් උදව් කරොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ විතරක් නෙවෙයි ලොකු පිනකුත් වෙනවා.

    umba salli kiyak dunnada proof dapan balana? :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    meke innawa bun pons set ekak kiyana deyak terum ganna bari

    job ekak nathi podi anatayo tikak ammagen appagen salli illagena data card dagena mekata awilla loku seen kiyala manasika satutak widina pirisak innawa

    itin kata karala wadak na machan dont waste your time

    සල්ලි වල වටිනාකමක් තේරෙන්න තමන්ම දුක් මහන්සි වෙලා හම්බු කරන්න ඕනේ බන්. අම්ම අප්පාගේ සල්ලි වලින් කාල බීල internet බිල ගෙවල මෙතන පම්පෝරි ගහන එවුන්ට ඒක තේරෙන්නේ නෑ. උන් ඉතින් මෙතන සත් ගුණවත් දානපතියෝ.

    මට මැවිලා පේනවා වලතරයා මේ thread එක කියව කියවා හිනා වෙන හැටි.
    :lol::lol::lol:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    meke innawa bun pons set ekak kiyana deyak terum ganna bari

    job ekak nathi podi anatayo tikak ammagen appagen salli illagena data card dagena mekata awilla loku seen kiyala manasika satutak widina pirisak innawa

    itin kata karala wadak na machan dont waste your time

    :lol::lol: meke unta deyak terum karanawata wada hodai ban harakek allagena awakalanaya uganwanawa. :lol::lol:

    20 , 50 data card wala prathipalayatamai me api athvidinne. Metana pora talk dena samahara ponsiyoa tawama A/L liyalath ne :lol::lol:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඉතින් දැන් වලතරයා අපේ ගෙවල්වල එන්න ඇහුවෙ නෑනේ? අපි සල්ලි දුන්න විතරයි. වෙන සම්බන්ධයක් නෑ.

    පස්සෙ පසුතැවෙන්න වෙන්නේ අර එකෙක් කියල තිබුන වගේ උදව් ලබපු කෙනාගෙන් අපි එක එක දේවල් බලාපොරොත්තු වුනොත්. එහෙම කිසි දෙයක් බලාපොරොත්තු නොවී දන් දීමේ අරමුණෙන් විතරක් උදව් කරොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ විතරක් නෙවෙයි ලොකු පිනකුත් වෙනවා.
    උබේ කතාවෙන් එක දෙයක් තෙරෙනවා තමන් ඉන්න මතේ හරි කියලා හිතන කෙනෙක්.
    අපි එක එක දේවල් බලාපොරොත්තු වුනොත්
    කිසිම බලාපොරොත්තුවක් වෙන්න ඔනේ නැහැ සල්ලි ගත්තට පස්සේ උගේ සාමාන්‍ය භාෂාවෙන් උබගේ මවුතුමියට ඇමතුවොත් උබේ හිතේ කනස්සල්ලක් ඇති වෙනවා එත් එක්කම උබට මතක් වෙනවා සල්ලි දුන්නා කියලා උබ ඔනාකමින් නොවුනත් අයියෝ සල්ලි කියලා හිතෙනවා. එතකොට උබ ඔය බලාපොරොත්තු වෙන පින නම් එතනින් ලැබෙන්නේ නැහැ. එකත් නිකන් කිරි පොවපු නයා තමන්ට පෙනේ පිප්පුවොත් මුට කිරි දුන්නට අපිට ගහන්න ඔනේ වගේ සිතුවිල්ලක්. එකට ලගට යන්නවත් ඇඩ්‍රස් වත් ඔනේ නැහැ.
    ක්සිම දෙයක් බලාපොරොත්තු වුනා හෝ නොවුනා නයින්ට කිරි පොවන්න එපා.
    උබට කාටවත් පින් කරන්න එපා කියලාවත් කරන්න කියලවත් කියපු දෙයක් නෙමේ . එක උබේ කැමැත්ත . මගේ මතය විතරයි මේ.
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    meke innawa bun pons set ekak kiyana deyak terum ganna bari

    job ekak nathi podi anatayo tikak ammagen appagen salli illagena data card dagena mekata awilla loku seen kiyala manasika satutak widina pirisak innawa

    itin kata karala wadak na machan dont waste your time
    එකනම් මටත් හිතෙනවා මචන්.