Mata Sinhala kiyawanna amaru nisa thopila kiyana ewa nodanee.මු පුකෙනුත් හිනා වෙනවා ඇති දැන් මේකේ මරා ගන්න සෙට් එක දිහා බලාගෙන
Mata Sinhala kiyawanna amaru nisa thopila kiyana ewa nodanee.මු පුකෙනුත් හිනා වෙනවා ඇති දැන් මේකේ මරා ගන්න සෙට් එක දිහා බලාගෙන

උබ ජිවිතේ කවම දවසක හරි නයෙක්ට කිරි දෙන්න ගිහිල්ලා තියෙනවද පිනක් කියලා ?![]()

Mata thopila gena hungak pehedila tiyenne.
hina kala marenawa ponnayo.

"නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල"
ඔය ප්‍රශ්න එන්නේ උදව් කරල ආයෙත් ප්‍රතිඋපකාර හරි ප්‍රශංසා හරි බලාපොරොත්තු උනාම. නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල අපි ආයෙ ඒ පැත්ත පළාතෙ පස් පාගන්නෙ නැතිව හිටියම ප්‍රශ්නයක් නෑ.
God need ytour help! 08-05-2015 02:35 PM nodanna kimbawal walata diwa noda hitapn mchn![]()
God need ytour help! 08-05-2015 02:21 PM දන්න මගුලක් කතා කරපං මිනිහෝ x3![]()
rep kapanawa ho gala![]()
mama e yojanawa sthira karanawamey karagattau maha pinen labana aathmeywath(ehema ekak tiyenwam ) molayak athuwa ipadenna wasana shakthiya labewa kiylaa prarthana karanawa![]()

"නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල"
ප්‍රතිඋපකාර / ප්‍රශංසා නෙමේ උබ දන්නවානේ නයා ශුවර් නැහැ කියලා ? අතින් අල්ලන්නවත් බැරි ලගට යන්නවත් බැරි සතෙක්ට ඇරි උබලා කිරි පොවන්න හදන්නේ ? පිං තකා ? පින කියන දේ පදනම් වෙන්නේ සිතෙන් දිපු දෙයකට අපි කවදා හරි පසු තැවුනොත් එක පිනක් වෙන්නේ නැහැ.
mey karagattau maha pinen labana aathmeywath(ehema ekak tiyenwam ) molayak athuwa ipadenna wasana shakthiya labewa kiylaa prarthana karanawa![]()
"නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල"
ප්‍රතිඋපකාර / ප්‍රශංසා නෙමේ උබ දන්නවානේ නයා ශුවර් නැහැ කියලා ? අතින් අල්ලන්නවත් බැරි ලගට යන්නවත් බැරි සතෙක්ට ඇරි උබලා කිරි පොවන්න හදන්නේ ? පිං තකා ? පින කියන දේ පදනම් වෙන්නේ සිතෙන් දිපු දෙයකට අපි කවදා හරි පසු තැවුනොත් එක පිනක් වෙන්නේ නැහැ.
දෙන්න කලින් කිව්වනම් අපිටත් මල් වට්ටිය අත ගහන්න තිබ්බාmey karagattau maha pinen labana aathmeywath(ehema ekak tiyenwam ) molayak athuwa ipadenna wasana shakthiya labewa kiylaa prarthana karanawa![]()

ඉතින් දැන් වලතරයා අපේ ගෙවල්වල එන්න ඇහුවෙ නෑනේ? අපි සල්ලි දුන්න විතරයි. වෙන සම්බන්ධයක් නෑ.
පස්සෙ පසුතැවෙන්න වෙන්නේ අර එකෙක් කියල තිබුන වගේ උදව් ලබපු කෙනාගෙන් අපි එක එක දේවල් බලාපොරොත්තු වුනොත්. එහෙම කිසි දෙයක් බලාපොරොත්තු නොවී දන් දීමේ අරමුණෙන් විතරක් උදව් කරොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ විතරක් නෙවෙයි ලොකු පිනකුත් වෙනවා.

meke innawa bun pons set ekak kiyana deyak terum ganna bari
job ekak nathi podi anatayo tikak ammagen appagen salli illagena data card dagena mekata awilla loku seen kiyala manasika satutak widina pirisak innawa
itin kata karala wadak na machan dont waste your time

umba salli kiyak dunnada proof dapan balana?![]()

මෙන්න උඹටත් ඕනේ නම් වලතරයට සල්ලි දුන්න කියල proof ඉදිරිපත් කරන්න පුළුවන් මේකේ අනිත් අය කළා වගේම.
http://mytricksyard.blogspot.com/2014/02/Create-Fake-Paypal-ScreenShots.html
meke innawa bun pons set ekak kiyana deyak terum ganna bari
job ekak nathi podi anatayo tikak ammagen appagen salli illagena data card dagena mekata awilla loku seen kiyala manasika satutak widina pirisak innawa
itin kata karala wadak na machan dont waste your time

meke unta deyak terum karanawata wada hodai ban harakek allagena awakalanaya uganwanawa. 

උබේ කතාවෙන් එක දෙයක් තෙරෙනවා තමන් ඉන්න මතේ හරි කියලා හිතන කෙනෙක්.ඉතින් දැන් වලතරයා අපේ ගෙවල්වල එන්න ඇහුවෙ නෑනේ? අපි සල්ලි දුන්න විතරයි. වෙන සම්බන්ධයක් නෑ.
පස්සෙ පසුතැවෙන්න වෙන්නේ අර එකෙක් කියල තිබුන වගේ උදව් ලබපු කෙනාගෙන් අපි එක එක දේවල් බලාපොරොත්තු වුනොත්. එහෙම කිසි දෙයක් බලාපොරොත්තු නොවී දන් දීමේ අරමුණෙන් විතරක් උදව් කරොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ විතරක් නෙවෙයි ලොකු පිනකුත් වෙනවා.
කිසිම බලාපොරොත්තුවක් වෙන්න ඔනේ නැහැ සල්ලි ගත්තට පස්සේ උගේ සාමාන්‍ය භාෂාවෙන් උබගේ මවුතුමියට ඇමතුවොත් උබේ හිතේ කනස්සල්ලක් ඇති වෙනවා එත් එක්කම උබට මතක් වෙනවා සල්ලි දුන්නා කියලා උබ ඔනාකමින් නොවුනත් අයියෝ සල්ලි කියලා හිතෙනවා. එතකොට උබ ඔය බලාපොරොත්තු වෙන පින නම් එතනින් ලැබෙන්නේ නැහැ. එකත් නිකන් කිරි පොවපු නයා තමන්ට පෙනේ පිප්පුවොත් මුට කිරි දුන්නට අපිට ගහන්න ඔනේ වගේ සිතුවිල්ලක්. එකට ලගට යන්නවත් ඇඩ්රස් වත් ඔනේ නැහැ.අපි එක එක දේවල් බලාපොරොත්තු වුනොත්
එකනම් මටත් හිතෙනවා මචන්.meke innawa bun pons set ekak kiyana deyak terum ganna bari