EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11707659_964439293618800_1199174210079750948_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: ආ එහෙමද ආස....?? :rolleyes:

    umbe quotations heta laasthi weyi. :lol:

    යකෝ , කස්ටමර් දේවත්වයෙන් සලකපන් , ඌට උඹ නැතිවට තව උන් දාහක් හොයාගන්න පුළුවන් , දෙන චාන්ස් එක ගනින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර සඳකඩ පහන දෙපැත්තේ ඉන්නේ ......වාඩිවෙලා :lol:
    යකෝ තොට පිස්සු ද?
    ඒ ඉන්නේ කුවේරගේ නිධාන් දෙකක්.....
    එකෙක් ශංඛ නිධි
    අනිකා පද්ම නිධි.....

    ශංඛ නිධි කියන්නේ මුහුදෙන් උපදනා සියළු ම වස්තුව
    පද්ම නිධි කියන්නේ ශාඛ වලින් උපදනා සියළු ම වස්තුව.......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ තොට පිස්සු ද?
    ඒ ඉන්නේ කුවේරගේ නිධාන් දෙකක්.....
    එකෙක් ශංඛ නිධි
    අනිකා පද්ම නිධි.....

    ශංඛ නිධි කියන්නේ මුහුදෙන් උපදනා සියළු ම වස්තුව
    පද්ම නිධි කියන්නේ ශාඛ වලින් උපදනා සියළු ම වස්තුව.......

    ඔහොම කියන්න එපා බන් , ඕකා දැක්කොත් , ඕකා දේවාලයක් දා ගනියි , අංජනම් කියන්න