මේ කොසා මොඩ්ල් ද ?


නෑ නෑ මේ බැට් මොබයිල් එක නෙවෙයි....... මරු භාණ්ඩයක්නේ බං....... 
Guys
Azmi Gems කියලා එකක් පන්සල පාරේ තියෙනවා කියහන්කෝ නැන්දේ බම්බලපිටියේ.....!! 
Azmi Gems කියලා එකක් පන්සල පාරේ තියෙනවා කියහන්කෝ නැන්දේ බම්බලපිටියේ.....!!
![]()

pavements ath paara ayine..කෝ බොල කලින් වැඩ වල පේමන්ට්ස්....??
![]()
![]()
![]()


pavements ath paara ayine..
umbe payment heta laasthi weyi.
Dan ewapiya quotations>![]()
ආ එහෙමද ආස....??

ආ එහෙමද ආස....??
![]()
umbe quotations heta laasthi weyi.![]()



ආ එහෙමද ආස....??
![]()
umbe quotations heta laasthi weyi.![]()
බඩාගෙ තරුණ කාලෙ කොහොම ඉන්න ඇතිද...![]()

යකෝ තොට පිස්සු ද?අර සඳකඩ පහන දෙපැත්තේ ඉන්නේ ......වාඩිවෙලා![]()
යකෝ තොට පිස්සු ද?
ඒ ඉන්නේ කුවේරගේ නිධාන් දෙකක්.....
එකෙක් ශංඛ නිධි
අනිකා පද්ම නිධි.....
ශංඛ නිධි කියන්නේ මුහුදෙන් උපදනා සියළු ම වස්තුව
පද්ම නිධි කියන්නේ ශාඛ වලින් උපදනා සියළු ම වස්තුව.......