ElaKiri Bajaj Pulsar Fan Club-4

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :lol::lol::lol::lol::lol: යකෝ පන ගියා හිනා වෙලා මහ රෑ .අරුට ස්ටන්ට් එක නවත්තන්නත් ඕන මාරු වෙන්නත් ඕන හරක අනින්න කලින් :lol::lol::lol::lol:

    Sure එකට ඌට අනින්න ඇති බං. උනුත් දුවගෙන යන යෑම බලහන්කො :lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Sure එකට ඌට අනින්න ඇති බං. උනුත් දුවගෙන යන යෑම බලහන්කො :lol::lol::lol::lol:
    :lol::lol::lol:මන් මෙහෙ කට්ටියටත් පෙන්නුව :lol::lol::lol:අරූ නැති ගියරුත් දාල යන්න ඇති :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    හොර යතුරුපැදි 14ක් අකුරුගොඩින්-Lankadeepa

    400 සහ 250 ඇන්ජින් ධාරිතාවය ඇති යතුරු පැදි 14ක් තලවතුගොඩ අකුරුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    ඉතාලියෙන් හා ජපානයෙන් ගෙන්වන ලදැයි කියන මෙම යතුරු පැදියක මිල රුපියල් හය ලක්ෂයක් පමණ බව පොලිසිය පවසයි.
    ගරාජ හිමියකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

    DSC05716.jpg

    :sorry::sorry::sorry:

    250හෙ ඒවා ඔහොමද බන් හොර වෙන්නෙ ?
    :rolleyes::rolleyes::rolleyes:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    documents nathuwa athi ban :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    documents nathuwa athi ban :dull:
    ඔව් නේද බන් :yes: පොත හදන්න කලින් මාට්ටු උනොත් අවුල් ඇති මන් හිතන්නෙ :sorry::sorry:
    250 ගන්න ආසයි බයයි :sorry::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: gannawa nam aluthenma ekak ganin padapuwa ganne nathuwa :D
    උබ කියන්නෙ සන්සාරෙ එපා උනා සමහර බයික් දැකල මන් බලන්න ගිය :lol::lol:හොදම වැඩේ අන්රෙජිස්ටර්ඩ් ගන්න එක තමා.හැබැයි විකුණද්දි පොඩි පාඩුවක් වෙනව.බලමුකො තව හොයල බලල.තාම මන් බයික් 3 වගේ බැලුවෙ :cool::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ කියන්නෙ සන්සාරෙ එපා උනා සමහර බයික් දැකල මන් බලන්න ගිය :lol::lol:හොදම වැඩේ අන්රෙජිස්ටර්ඩ් ගන්න එක තමා.හැබැයි විකුණද්දි පොඩි පාඩුවක් වෙනව.බලමුකො තව හොයල බලල.තාම මන් බයික් 3 වගේ බැලුවෙ :cool::cool:

    wikunanna epa yakow :love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    හොර යතුරුපැදි 14ක් අකුරුගොඩින්-Lankadeepa

    400 සහ 250 ඇන්ජින් ධාරිතාවය ඇති යතුරු පැදි 14ක් තලවතුගොඩ අකුරුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    ඉතාලියෙන් හා ජපානයෙන් ගෙන්වන ලදැයි කියන මෙම යතුරු පැදියක මිල රුපියල් හය ලක්ෂයක් පමණ බව පොලිසිය පවසයි.
    ගරාජ හිමියකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

    DSC05716.jpg

    :sorry::sorry::sorry:

    250හෙ ඒවා ඔහොමද බන් හොර වෙන්නෙ ?
    :rolleyes::rolleyes::rolleyes:

    සක්කිලි හැත්ත...මුන්ට හෙන ගහලද ජපන් ඒවත් ලංකාවට ගෙන්නන්න දුන්නා නම්..ඉන්දියන් ලබ්බවල්ම කුනුකොල්ලේට ගෙනත් ගහන්න පුළුවන් ටැක්ස් ඔක්කොම ගහලා කොල්න්ගේ සල්ලි හූරන් කන සක්කිලි ආණ්ඩු ..