ජපානේ කොලිටි චෙක් වලින් බාගයක් වත් ඉන්දියන් උං කරනවා ඇතිද බං ?
කොහොමද ජපන් cbr check කරන විදියට ඉන්දියන් cbr එක check කරොත්

ජපානේ කොලිටි චෙක් වලින් බාගයක් වත් ඉන්දියන් උං කරනවා ඇතිද බං ?

කොහොමද ජපන් cbr check කරන විදියට ඉන්දියන් cbr එක check කරොත්![]()

කඩවල් වලට දාන්න කලිං බයික් ආයේ හදන්න වෙයි යකෝකොහොමද ජපන් cbr check කරන විදියට ඉන්දියන් cbr එක check කරොත්![]()

යකෝ පන ගියා හිනා වෙලා මහ රෑ .අරුට ස්ටන්ට් එක නවත්තන්නත් ඕන මාරු වෙන්නත් ඕන හරක අනින්න කලින් 

යකෝ පන ගියා හිනා වෙලා මහ රෑ .අරුට ස්ටන්ට් එක නවත්තන්නත් ඕන මාරු වෙන්නත් ඕන හරක අනින්න කලින්
![]()

Sure එකට ඌට අනින්න ඇති බං. උනුත් දුවගෙන යන යෑම බලහන්කො![]()

මන් මෙහෙ කට්ටියටත් පෙන්නුව 

අරූ නැති ගියරුත් දාල යන්න ඇති 

හරකත් 40ට විතර එනකම් ඇක්සලරේට් කරලා යනවා..

හොර යතුරුපැදි 14ක් අකුරුගොඩින්-Lankadeepa
400 සහ 250 ඇන්ජින් ධාරිතාවය ඇති යතුරු පැදි 14ක් තලවතුගොඩ අකුරුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉතාලියෙන් හා ජපානයෙන් ගෙන්වන ලදැයි කියන මෙම යතුරු පැදියක මිල රුපියල් හය ලක්ෂයක් පමණ බව පොලිසිය පවසයි.
ගරාජ හිමියකුගෙන් ද පොලිසිය ප්රශ්න කරගෙන යයි.
![]()
250හෙ ඒවා ඔහොමද බන් හොර වෙන්නෙ ?

ඔව් නේද බන්documents nathuwa athi ban![]()
පොත හදන්න කලින් මාට්ටු උනොත් අවුල් ඇති මන් හිතන්නෙ 

ඔව් නේද බන්පොත හදන්න කලින් මාට්ටු උනොත් අවුල් ඇති මන් හිතන්නෙ
250 ගන්න ආසයි බයයි![]()
gannawa nam aluthenma ekak ganin padapuwa ganne nathuwa 
උබ කියන්නෙ සන්සාරෙ එපා උනා සමහර බයික් දැකල මන් බලන්න ගියgannawa nam aluthenma ekak ganin padapuwa ganne nathuwa
![]()

හොදම වැඩේ අන්රෙජිස්ටර්ඩ් ගන්න එක තමා.හැබැයි විකුණද්දි පොඩි පාඩුවක් වෙනව.බලමුකො තව හොයල බලල.තාම මන් බයික් 3 වගේ බැලුවෙ 

උබ කියන්නෙ සන්සාරෙ එපා උනා සමහර බයික් දැකල මන් බලන්න ගියහොදම වැඩේ අන්රෙජිස්ටර්ඩ් ගන්න එක තමා.හැබැයි විකුණද්දි පොඩි පාඩුවක් වෙනව.බලමුකො තව හොයල බලල.තාම මන් බයික් 3 වගේ බැලුවෙ
![]()

මන් මෙහෙ කට්ටියටත් පෙන්නුව
අරූ නැති ගියරුත් දාල යන්න ඇති
![]()
ඌ කරකවන්නේ හීරෝ හොන්ඩා එකක් නේද බං...... 
wikunanna epa yakow![]()

ඔය TVS මිට්ටොඌ කරකවන්නේ හීරෝ හොන්ඩා එකක් නේද බං......