සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...
වෙන සීන් එකක්...
[/SIZE]
නියම වැඩක් මල්ලි... වැඩේ ලොකු ද පොඩිද කියන එකේ නෙමෙයි වටිනකම තියෙන්නේ..... ඒ වැඩේ කරන්න ඔලුව යොදවලා තියෙන ආකරය අනුව...


සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...
වෙන සීන් එකක්...
[/SIZE]


මෙන්න මෙහෙමයි අවසන් ප්‍රථිඵලය.(ඔය ඩිස්ප්ලේ එකේ පෙන්නන ඒවා ගනන් ගන්න එපා ඒ එක එක නොයිස් වලට පෙන්නන්නේ
)
අමාරුවෙන් අසා සිටි ඔබ සැමට තුති.තරමක ජොලියක් ගිය නිසා දැම්මේ..
[/B][/SIZE]
කවදද අපි මේක DX එකට හයි කරන්නේ වැලෝ.....??

monayam ho awasthawaka car eke part ekak replace karala thiyenawa machan match novena ekak ekka, eekai oya lede enne, mama hthanne ehemai
uba injectors ultrasonic clean karala baluwada.. Asnu Lanka eken ?
සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...
වෙන සීන් එකක්...
අපේ ආලවකයා අරගත්තා RPM මීටර් එකක් ඩී.එක්ස්. එකට හයිකරන්න කියලා..![]()




මේකට සම්බන්ද නොවන නිසාවෙන් දැම්මට කමක් නැතිවෙයිද දන්නේ නෑ
කිරියේ සියලු කටු වාසීන්ගෙන් උදව්වක් ඉල්ලීමට කැමැත්තෙමි. කැමති ඇත්තෝ පුළු පුලුවන් ලෙස උදව් කරත්වා. වෙන වෙනම PM දාල කරන්නත් හදල මේකෙම දානවා කියල හිතුවේ. මෙය දැනට Automobile වලට සම්බන්ද නොවන අතර නුදුරු අනාගතයේදී ඒ සම්බන්දයෙන් ද එකතුවක් කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සදහා සියල්ලන්ගේ සහාය බලාපොරොත්තු වෙමි![]()
දාපාන්...
![]()
කවදද අපි මේක DX එකට හයි කරන්නේ වැලෝ.....??
![]()
![]()
![]()
ලේලන්ඩ් එකටත් මේකක් අටෝලා ඕනා...... හැබැයි 24V එන්නේ..... ඕනා නම් රේඩියෝ එකට අරන් තියෙන 12V එකෙන් 12V දෙන්නත් පුලුවන්.....![]()

නියම වැඩක් මල්ලි... වැඩේ ලොකු ද පොඩිද කියන එකේ නෙමෙයි වටිනකම තියෙන්නේ..... ඒ වැඩේ කරන්න ඔලුව යොදවලා තියෙන ආකරය අනුව...![]()


උබත් මාර වැඩනේ කරන්නේ.එල එල දැන් ඕක බඩාගේ එකට හයි කරනවද?
![]()

මොකක්ද බන්..දාපාන්...
![]()


YouTube channel එකක් කරන්න අත ගහන්න යන්නේ කුකුලෝ. දැනුම, රසවින්දනය, පුළුවන් හැමදේම දාන්න අදහස, සින්දුත් දානවා. දැන් යන ඒවා නෙමේ. ටිකක් විතර පරණ ඒවා. උබලගේ අදහස්, කැමති දේවල් කියපන්.. ඔක්කොම එකතු කරලා පිළිවෙලට කරන්නයි අදහස
පිලිවෙලකට කරපන්...
හපෝයි.. මේ ජරාවක් ගන්නෙ නැතුව වෙන එකක් ඊබේ දාමූ..![]()


සුභ පතනවා.පිලිවෙලකට කරපන්...
![]()


YouTube channel එකක් කරන්න අත ගහන්න යන්නේ කුකුලෝ. දැනුම, රසවින්දනය, පුළුවන් හැමදේම දාන්න අදහස, සින්දුත් දානවා. දැන් යන ඒවා නෙමේ. ටිකක් විතර පරණ ඒවා. උබලගේ අදහස්, කැමති දේවල් කියපන්.. ඔක්කොම එකතු කරලා පිළිවෙලට කරන්නයි අදහස
එල මචෝ.

තාම චෝදනා කියන්න විදියක් වෙන එකක් නෑ බන් තාම ඒකට ටික ටික දේවල් එකතු කරගෙන යන නිසා.

යෝජනා තිබේ නම් කියාපන්. මේක එක්කෙනෙක්ගේ නැතුව හැමෝගෙම හැමදේම තියෙන channel එකක් කරන්නයි අදහස. විවෘත ආරාධනයක්. තරහා නැතුව යෝජනා, අදහස් PM දාපන්. නැත්නම් අපේ කටු ත්‍රෙඩ් එක wrong side යැවෙනවා වගේ වෙනවා නෙහ්. තාම process එකේ තියෙන්නේ. ටිකක් හරි සම්පුර්ණ උන ගමන් ලින්කුව දාන්නන්.![]()


..pm එකට රිප්ලයි කරා ... ප්‍රමාදයට සමාවෙයන් ඉතින්..

අපි ගෙවල් වල ඉන්න උන් නිසා පොල් අයියලට තියෙන වැඩ කන්දරාව ගැන කිසිම අවබෝදයක් නෑ. ඉස්සරහට අවබෝධ වෙන්න ඉඩ තියෙනවා.
මමයි සමාව ඉල්ලන්න ඕන කරදර කරනවට.

![]()
කවදද අපි මේක DX එකට හයි කරන්නේ වැලෝ.....??
![]()
![]()
![]()
ලේලන්ඩ් එකටත් මේකක් අටෝලා ඕනා...... හැබැයි 24V එන්නේ..... ඕනා නම් රේඩියෝ එකට අරන් තියෙන 12V එකෙන් 12V දෙන්නත් පුලුවන්.....![]()