Alto 800 Sports edition

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,305
    6,469
    113
    Mekada? meka kathai ne bun:angry::angry::angry:

    Suzuki-Alto%252704--02.jpg
    [ornema nam meka ganna badumathama]
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පිටින් හොද පට්ට ඇලෝ දෙකක් දාල පොඩි ගානකට ඔය පොඩි කෑලි ටික සෙට් අරගන්න හ්ඇකි වෙයි නේ බං ?:dull:
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,697
    1,703
    113
    Kandy
    ඇල්ටෝ 800 ස්පෝර්ට්ස් එක ගන්න බැලුවේ..මේක 1618000/= වෙනවා.මේක ඒ ගානට වටිනවද ? ඇල්ටෝ 800 නොර්මල් එක ගන්න පුළුවන් 1490000/= මට අදහසක් දීපල්ලකෝ මේ දෙකෙන් මොකද්ද හොඳ කියල.. ඇල්ටෝ ස්පෝර්ට්ස් එකේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ නොර්මල් එකට වඩා ...මේ තියෙන්නේ ඇල්ටෝ ස්පෝර්ට්ස් එකේ ජයාරූප වගයක් ..

    Machn Alto ekak gaththda?