මචං ලංකාවේ network side එකේ job හැදීගෙන එනවා..දැනට ගොඩක් solution companies promote වෙලා තියනවා.. Network security side එකත් එවගෙම තමා ..නමුත් Job title එක යන්නේ System engineer වගේ මොකද මචං ලකාවේ company නිසා එකෙනේගෙන් වැඩ දෙක තුනක් බලා පොරොත්තු වෙනවා..එකයි.. නමුත් මචං පිටරට ගොඩක් ඉල්ලුමක් තියනවා..අනික Degree එක වවිතරක් මදි අනිවාර්යෙන් professional qualification ඕන වෙනවා.මොකද අපිට ගොඩක් වැඩ කරන්න තියෙන්නේ vender product එක්ක .. එවගෙම තම server OS පැත්ත ගැනත් උබ දැන ගන්න ඕන මොකද ඔය දෙකම ගොඩක් එකට යන නිසා ..(Linux and Unix base OS).. උබ ඒවත් හද ගනින් හිමිට ..Networking නම් මචං CCNA,CCNP ඒ Cisco ලගේ එවගෙම් check point firewall (CCSA), fortinet ඒවගේ අයගේ exam එහම කරන්න ඕන ..එතකොට උබේ career එක ගොඩ තමා ..හොද salary .. ලංකාවේ හොද solution company තාමා .. MIT , Enable , KBSL , DMS, Cicra , Cert ඔය වගේ තැන තියනවා..ඕවට අමතරව තව ගොඩක් තියනව..මම හිතනවා මය පැහැදිලි කිරීම උබට පර්මානවත් කියලා.. good luck mahcz