EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට ඒක තමයි අද මේ හෙම්බිරිස්සාව ටිකක් ඇවිස්සිලා තිබ්බේ :growl::frown:. නදියනම් මට බැන බැන ලොවෙත් එන්න ඇත්තේ. ඌ ලඟදි දාක ලන්ඩන් වලට ඒන්ජල් කෙනෙක් අහසින් වැ‍ටුනු ත්‍රෙඩ් එකක් දාලා නා ගත්තනේ.

    කුකුලන්ට අධිපති චිකන් දෙයියෝ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහලු කඩියගේ වෙඩිමට ගිහින් දැනුයි ආවේ :D

    හදිසි අවස්ථාවකදී වැසිකිලි පහසුල්කම් සැලසු ඩියුටි යාමට සැරසී සිටි දෙනකිනා ඇතුළු පවූලේ සැමට ස්තුතිය :D
    :rofl:

    :oo: මේ අර අරූ...... ඔව් ඔව් :yes: ඌ තමා....... :D ඌ අදත් මාතලේ ගිහින්ද.....?? :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹට හචින් ගියේ නැද්ද බන් ? උඹව මතක් කර කර තමයි මායි නදියයි කොළඹ ආවේ :rofl: (අර ජේසන්ගෙනුයි ටොම්කැටාගෙනුයි අර නිළියගේ පින්තුර ඉල්ලගන්න කියල ත්‍රෙඩ් එකේ දාපු එකට ) :lol:
    ලොල්
    ඇයි මුගේ කුප්ප කතා ගැන :rofl::rofl::rofl:
    :oo: මේ අර අරූ...... ඔව් ඔව් :yes: ඌ තමා....... :D ඌ අදත් මාතලේ ගිහින්ද.....?? :baffled:

    නෑ නෑ එහේ නෙවෙයි මේ අතර මැද වෙච්ච සීන් එකක්.
    නිදහසේ කොළඹ එන්න තිබ්බ එක හදිසි වේගය වැඩි වීමක් නිසා අතර මගදී හරවන්න උනානේ :rofl::rofl:
     

    kingdewi

    Well-known member
  • සිංහලු කඩියගේ වෙඩිමට ගිහින් දැනුයි ආවේ :D

    හදිසි අවස්ථාවකදී වැසිකිලි පහසුල්කම් සැලසු ඩියුටි යාමට සැරසී සිටි දෙනකිනා ඇතුළු පවූලේ සැමට ස්තුතිය :D
    :rofl:

    ටොයිලට් එකට යන පාර ක්ලියර් කරලම තිබ්බ .කුරුල්ලා වගේ නේ ආවේ .:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටොයිලට් එකට යන පාර ක්ලියර් කරලම තිබ්බ .කුරුල්ලා වගේ නේ ආවේ .:yes:
    :rofl::rofl:
    ඊයේ යනකොට කීය උනාද මල්ලි ?

    9.30 විතර උනා මතක විදිහට.කෑගල්ලේ පට්ට ටැෆික් එකක් සෙට් උනානේ මහින්දගේ මිටින් එකක් නිසා :angry: