සිරාවට ඒක තමයි අද මේ හෙම්බිරිස්සාව ටිකක් ඇවිස්සිලා තිබ්බේ. නදියනම් මට බැන බැන ලොවෙත් එන්න ඇත්තේ. ඌ ලඟදි දාක ලන්ඩන් වලට ඒන්ජල් කෙනෙක් අහසින් වැටුනු ත්රෙඩ් එකක් දාලා නා ගත්තනේ.

කුකුලන්ට අධිපති චිකන් දෙයියෝ![]()

සිරාවට ඒකේ තිබ්බේ කුකුලෙක්ගේ තටු දෙකක් හම ගහපු සෙට් කරලා සූම් කරලා. 

සිංහලු කඩියගේ වෙඩිමට ගිහින් දැනුයි ආවේ
හදිසි අවස්ථාවකදී වැසිකිලි පහසුල්කම් සැලසු ඩියුටි යාමට සැරසී සිටි දෙනකිනා ඇතුළු පවූලේ සැමට ස්තුතිය
![]()
මේ අර අරූ...... ඔව් ඔව්
ඌ තමා.......
ඌ අදත් මාතලේ ගිහින්ද.....?? 
ඔව් ඔව් කුප්ප චමිතා තමා...ඕකට දෙන්නම් හෙට ජම්බු !!
![]()
පරිස්සමෙන් කුප්ප රිටන් එකක් දෙයි![]()



ලොල්උඹට හචින් ගියේ නැද්ද බන් ? උඹව මතක් කර කර තමයි මායි නදියයි කොළඹ ආවේ(අර ජේසන්ගෙනුයි ටොම්කැටාගෙනුයි අර නිළියගේ පින්තුර ඉල්ලගන්න කියල ත්රෙඩ් එකේ දාපු එකට )
![]()



මේ අර අරූ...... ඔව් ඔව්
ඌ තමා.......
ඌ අදත් මාතලේ ගිහින්ද.....??
![]()


සිංහලු කඩියගේ වෙඩිමට ගිහින් දැනුයි ආවේ
හදිසි අවස්ථාවකදී වැසිකිලි පහසුල්කම් සැලසු ඩියුටි යාමට සැරසී සිටි දෙනකිනා ඇතුළු පවූලේ සැමට ස්තුතිය
![]()

ආ කුකුලනේ.....![]()
ටොයිලට් එකට යන පාර ක්ලියර් කරලම තිබ්බ .කුරුල්ලා වගේ නේ ආවේ .![]()


ඊයේ යනකොට කීය උනාද මල්ලි ?
