ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඉන්දියන් පදින උන් මෙහෙ වරෙල්ල :yes: මමනම් කියන්නෙ ජප්පෙක් අරගෙන පදින්න කියල.අපි මෙච්චර කල් පැද්දෙ ගොම ගොඩක් කියල උබලටත් තේරෙයි :( ජප්පෙක් කිව්වෙ වැල මදුලක් නෙමේ හොදේ සාමාන්ය හොද තත්වෙ තියෙන එකක්.මට ඉන්දියන් බයික් එපා උනා අදනම්.මම ඉතින් කියන්නෙ ජප්පෙක් අරන් ඔය ඉන්දියන් පවු කාර ජීවිතෙන් මිදෙන්න කියල :( ඉන්දියන් බයික් කියන්නෙ ගොම ගොඩක් හසන්ත මහත්තයෝ :(

    අල්ලා හුවක්බාර් මේ මොකද මේ කෝ හීරෝ එකේ manual එක, උබට එකට වඩා හොද එකක් මේ ලෝකේ තිබ්බේ නැ නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් බයික් කියන්නෙ ගොම ගොඩක් හසන්ත මහත්තයෝ :(:(:(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේ බලහන් කෝ condition

    11870776_953120194748649_7891810854984685231_n.jpg

    11822280_953120148081987_8484577204216687312_n.jpg

    11694106_953120158081986_8166667579985268219_n.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉන්දියන් බයික් කියන්නෙ ගොම ගොඩක් හසන්ත මහත්තයෝ :(:(:(:(

    ගනින් ගනින් ජේඩ් එකක්..තව ටික කාලෙකින් ඕවා ඇන්ටික් බයික් වෙනවා..මොකද ජේඩ් ඉවරයි දැන්..සෑහෙන්න මාර්කට් එකක් හැදෙයි බයික් අඩු වෙද්දි..දැනටත් ජේඩ් ලක්ශ 3 පනින්න හේතුව බයික් හරිම අඩුයි දැන්:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගනින් ගනින් ජේඩ් එකක්..තව ටික කාලෙකින් ඕවා ඇන්ටික් බයික් වෙනවා..මොකද ජේඩ් ඉවරයි දැන්..සෑහෙන්න මාර්කට් එකක් හැදෙයි බයික් අඩු වෙද්දි..දැනටත් ජේඩ් ලක්ශ 3 පනින්න හේතුව බයික් හරිම අඩුයි දැන්:yes::yes:

    ඔව් මචන් මේවයෙ එන්න එන්න ගනන් වැඩි වෙනවද මන්ද.කලින් 120 හොද එකක් ගිහින් තිබ්බ්බෙ 2.50-2.80 අතර වගේ.දැන් අර කිව්වත් වගේ 3න පනිනව :) හොද එකක් සෙට් කරන් ගන්න ට්‍රයි එක දෙන්න ඕන :) ගාන වැඩි වෙන එකත් හොදයි එක අතකට.මන් ගත්තට පස්සෙ හැබයි හොදේ :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland

    ඔව් ඉතින් ඕක 2.50ට වගේ අරන් පදිනකොට වැටුනම මීටරෙ යනව. එතකොට 25ක් විතර දීල මීටරෙ දාල ආය ටයර් 2ත් 25ක් විතර දීල දැම්මම කට්ටිය 3ක් කියනව :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඉතින් ඕක 2.50ට වගේ අරන් පදිනකොට වැටුනම මීටරෙ යනව. එතකොට 25ක් විතර දීල මීටරෙ දාල ආය ටයර් 2ත් 25ක් විතර දීල දැම්මම කට්ටිය 3ක් කියනව :rofl:
    3නට වැඩී දැන් කොහොමත් ටයර් දෙකත් හොදනම් :yes::yes:ගොඩක් උන් දාන්නෙ තට්ටෙ උන ටයර් :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටයර් දෙක කොච්චර ලොකු රෝල් එකක ප්ලේ කරනවද කියනවනම් ගොඩක් උන් බයික් එකටත් වඩා ලන් කරල දාන්නෙ ටයර් දෙක :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    3නට වැඩී දැන් කොහොමත් ටයර් දෙකත් හොදනම් :yes::yes:ගොඩක් උන් දාන්නෙ තට්ටෙ උන ටයර් :angry::angry:

    :rofl::rofl::rofl:

    උබට ඔච්චර උනක් තියනව නම් ගනින් බන්. රත්තරන් කෑලි හයි කරපුවා වෙන්න ඇති නිකල් ගලවලා. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටයර් දෙක කොච්චර ලොකු රෝල් එකක ප්ලේ කරනවද කියනවනම් ගොඩක් උන් බයික් එකටත් වඩා ලන් කරල දාන්නෙ ටයර් දෙක :rofl::rofl:
    :rofl:
    හොද බයික් එකක් තියෙනවා ටැංකිය වැදිලා එබිලා තියෙනවා..
    185කට අරං දෙන්නං :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl::rofl::rofl:උබට ඔච්චර උනක් තියනව නම් ගනින් බන්. රත්තරන් කෑලි හයි කරපුවා වෙන්න ඇති නිකල් ගලවලා. :yes:

    නිකල් යූස් කරල නෑ මචන් කොහෙවත් ජේඩෙ.ඔක්කොම ක්‍රෝම් ප්ලේටඩ් :) දිලිසෙන සියල්ල නිකල් නොවේ ;)
     
    • Like
    Reactions: JesonRulez

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl:
    හොද බයික් එකක් තියෙනවා ටැංකිය වැදිලා එබිලා තියෙනවා..
    185කට අරං දෙන්නං :yes:
    ටෑන්ක් අවුල්නම් අප්සෙට් බන් :(

    ටහිකෙයි :dull:
    පිස්සු නේ බන්.ඕව ගන්න උනුත් ඉදී ඉතින්
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya

    සිරා කතාව බන්, බොරු කියන්න ඕනෙ නෑනෙ,
    හැබැයි ඒ වෙලාවෙ ටිකක් ‍රැ වෙලා,
    හිතියෙත් ටිකක් නාකි පප්පෙක්,
    ට්‍රැ‍ෆික් නෙවේ.
    සමහර උන් බයික් එක දැක්කම ඇවිත් අහන්ව කොච්චර කල් වෙනව්ද අරන්?
    කාගෙද බයික් එක කියලා.
    මේක එතරම් කොමන් නෑනෙ. ඒක වෙන්න ඇති පොලිස් අන්කල් ට හොයාගන්න බැරි උනේ