ඉන්දියන් පදින උන් මෙහෙ වරෙල්ලමමනම් කියන්නෙ ජප්පෙක් අරගෙන පදින්න කියල.අපි මෙච්චර කල් පැද්දෙ ගොම ගොඩක් කියල උබලටත් තේරෙයි
ජප්පෙක් කිව්වෙ වැල මදුලක් නෙමේ හොදේ සාමාන්‍ය හොද තත්වෙ තියෙන එකක්.මට ඉන්දියන් බයික් එපා උනා අදනම්.මම ඉතින් කියන්නෙ ජප්පෙක් අරන් ඔය ඉන්දියන් පවු කාර ජීවිතෙන් මිදෙන්න කියල
ඉන්දියන් බයික් කියන්නෙ ගොම ගොඩක් හසන්ත මහත්තයෝ
![]()
අල්ලා හුවක්බාර් මේ මොකද මේ කෝ හීරෝ එකේ manual එක, උබට එකට වඩා හොද එකක් මේ ලෝකේ තිබ්බේ නැ නේ
මමනම් කියන්නෙ ජප්පෙක් අරගෙන පදින්න කියල.අපි මෙච්චර කල් පැද්දෙ ගොම ගොඩක් කියල උබලටත් තේරෙයි
ජප්පෙක් කිව්වෙ වැල මදුලක් නෙමේ හොදේ සාමාන්‍ය හොද තත්වෙ තියෙන එකක්.මට ඉන්දියන් බයික් එපා උනා අදනම්.මම ඉතින් කියන්නෙ ජප්පෙක් අරන් ඔය ඉන්දියන් පවු කාර ජීවිතෙන් මිදෙන්න කියල
හොද එකක් සෙට් කරන් ගන්න ට්‍රයි එක දෙන්න ඕන 