ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    syw5ck.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    මගේ බයික් එක ගත්ත දවස් වල මම දෙහිවල විලියම් එක ලගදී පොලිසියේ එකෙක් ඇල්ලුවා එතකොට මම print කරපු no plate එකක් ගහන් ගියේ, අනිත් doc ඔක්කොම මම ලග තිබ්බා. මුට වරද්ද්දක් කියන්න බැරි තැන මට full face දා ගෙන යන්න බැ කියා කියා ඉදලා කියනවා මේ බයික් පාරේ පදින්න තහනම් ලු track වල විතරයි ළු පදින්න පුළුවන් මම කින්ඩි හිනාවක් දාලා මට රජයමයි මේක පාරේ පදින්න reg කරලා දුන්නේ කියලා අවා ලොල්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland

    ඕක ට්‍රැක් එකේ පැද්දොත් උබට අන්තිමය වෙන්නත් අමාරුයි බන් :lol::lol:

    CRF YZF KX CR WR බැහැපු ගමන් සොරි තමා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    ඕක ට්‍රැක් එකේ පැද්දොත් උබට අන්තිමය වෙන්නත් අමාරුයි බන් :lol::lol:

    CRF YZF KX CR WR බැහැපු ගමන් සොරි තමා

    ඔව් බන් පිස්සු හරක් නවත්තනකොටම ඇහුවේ මොකද්ද මේ බයික් එක head light off කරන්න කියලා,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland

    ඔව් බන් පිස්සු හරක් නවත්තනකොටම ඇහුවේ මොකද්ද මේ බයික් එක head light off කරන්න කියලා,

    උබට කියන්න තිබ්බෙ පුලුවන් නම් ඕෆ් කරල දෙන්න කියල :rolleyes::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොන්නු බන් :dull: වාහනයක් පෙරලෙනකොට පුලුවන් තරම් ඇතුලට වෙලා ඉන්න ඕනෙ :no:
    aඅඩෝ කකුලට බෙහෙත් බදින්න උනා ඇති :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරා කතාව බන්, බොරු කියන්න ඕනෙ නෑනෙ,
    හැබැයි ඒ වෙලාවෙ ටිකක් ‍රැ වෙලා,
    හිතියෙත් ටිකක් නාකි පප්පෙක්,
    ට්‍රැ‍ෆික් නෙවේ.
    සමහර උන් බයික් එක දැක්කම ඇවිත් අහන්ව කොච්චර කල් වෙනව්ද අරන්?
    කාගෙද බයික් එක කියලා.
    මේක එතරම් කොමන් නෑනෙ. ඒක වෙන්න ඇති පොලිස් අන්කල් ට හොයාගන්න බැරි උනේ

    අනේ වැඩක් නෑ බන් පිස්සු යක්කු..:dull: බයික් වලටම තමා ඉන් චන්ඩි පාට් දාන්නෙ කොහොමත්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18793963 said:
    තොපි දන්නේ නෑ නේ සිංහලු..අද තමයි මගේ බයික් එකේ 30 000 පැන්නේ...:cool::yes:;)

    rszt44.jpg

    හපෝයි.. මං ඇක්සිඩන්ට් නොවී පැද්දනම් මෙලහකට ලක්ෂෙ පැනලා...:P:P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හපෝයි.. මං ඇක්සිඩන්ට් නොවී පැද්දනම් මෙලහකට ලක්ෂෙ පැනලා...:P:P:P

    ඇයි බං ශොප් ඒකට යනවා එනවා විතරනේ..දවසටම 10KM යි දුවන්නේ. නිවාඩු දවසක රවුමක් ගැහුවොත් තමයි ටිකක් ඔන්න මීටරේට ටිකක් දැනෙන්නේ..ඊයේ නම් 200 ක් විතර පැද්දා යාලුවෙක්ට පරණ කාර් ඒකක් හොයන්න...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18793963 said:
    තොපි දන්නේ නෑ නේ සිංහලු..අද තමයි මගේ බයික් එකේ 30 000 පැන්නේ...:cool::yes:;)
    මට වඩා ටිකක් හොදයි මන් තරම්ම නරක නෑ :P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල කැපෑසිටි එක වැඩි බයික් වල අඩු rpm රේන්ජ් එකක් දාන්නයි.ඔය 250 වල වගේ rpm එක 18ට 20ට දාන්නයි මොකක්ද හේතුව ? :confused::confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ල කැපෑසිටි එක වැඩි බයික් වල අඩු rpm රේන්ජ් එකක් දාන්නයි.ඔය 250 වල වගේ rpm එක 18ට 20ට දාන්නයි මොකක්ද හේතුව ? :confused::confused:

    ඒක ජපානේ දිග කතාවක් බොල..පස්සේ කියන්නම්..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18794175 said:
    ඒක ජපානේ දිග කතාවක් බොල..පස්සේ කියන්නම්..
    :lol::lol::lol: විහිලු නෙමේ මන් දැක්ක R1,CBR1000RR දෙකේම මචන් RPM එක 15න්ද කොහෙද ඉවර වෙලා තිබ්බෙ.එහෙම තියෙද්දි කැතයි කැතයි වගේ :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ල කැපෑසිටි එක වැඩි බයික් වල අඩු rpm රේන්ජ් එකක් දාන්නයි.ඔය 250 වල වගේ rpm එක 18ට 20ට දාන්නයි මොකක්ද හේතුව ? :confused::confused:

    ඔය පරණ 250 40-45 hp විතර එන්ජින් බන්. ඒවා යන්න පුලුවන් උපරිමේටම යන්න හදලා තියෙන්නේ. අර ස්පීඩ් මලයා කියල තිබ්බෙ එකපාරක් ඉස්සර ජපානෙ බයික් වලට ලිමිට් එකක් තිබ්බෙ සීසී ගානෙන් කියලා..

    ඒ නිසා උන් 250කින් ගන්න පුලුවන් උපරිම පවර් එක ගන්න හදල තියෙන්නේ.

    ඔය RPM එකකට යනකොට කේස් වැඩී. උන්ට අම්බානක නිෂ්පාදන වියදම වැඩි ඇති.

    කැපෑස්ටි අඩු ඒවගේ 14ක් විතර උපරිම යන්නෙ බන් ඊට වඩා යවන්න එන්ජින් හදන්න ගියාම ලෙඩ ගොඩක් වැටෙන නිසා. එමිෂන් කේසුත් තියනවා. ඉට අඩු RPM එකකදි ඇතිවෙන්න පවර් එක ගන්න පුලුවන්නම් උන් ඒ ගැන වද නොවී එහෙම හදනවා. කොහොමත් ඔච්චර RPM යද්දි කල් පැවැත්ම අඩුයි.:dull:

    මොනව වුනත් ජපන්නුන්ට සම්මන දෙන්න ඕනේ 20,000ට යන එන්ජින් හැදුවට.:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ කිරිබත්ගොඩදී මගේ ඉස්සරහින් පෙනී පෙනී බයික් එකක ගිය කොල්ලෙක් හැප්පුන බං කාර් එකක..ඌ පිස්සා වගේ ගියේ...බයික් ඒක අලුත්ම හීරෝ අයි ස්මාර්ට් ඒකක් ...එකෙත් හැම එකකම වගේ ඇලෝයි වීල් ඒක කඩලා ගිහින් වළල්ලක් උනා..කොල්ලගේ කකුල කැඩුනා මගේ සහ හරිදුගේ කැඩුන තැනින්ම..නලල පුපුරලා තිබ්බා..බයික් එපා උනා මට..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18794200 said:
    ඊයේ කිරිබත්ගොඩදී මගේ ඉස්සරහින් පෙනී පෙනී බයික් එකක ගිය කොල්ලෙක් හැප්පුන බං කාර් එකක..ඌ පිස්සා වගේ ගියේ...බයික් ඒක අලුත්ම හීරෝ අයි ස්මාර්ට් ඒකක් ...එකෙත් හැම එකකම වගේ ඇලෝයි වීල් ඒක කඩලා ගිහින් වළල්ලක් උනා..කොල්ලගේ කකුල කැඩුනා මගේ සහ හරිදුගේ කැඩුන තැනින්ම..නලල පුපුරලා තිබ්බා..බයික් එපා උනා මට..

    හප්පා... කකුල් කැඩුනම ඉතින්..:sorry:

    බයික් වලට කොච්චර ආස වුනත් ඔය සීන් හින්ද තමා ලංකාවෙ පදින්න බැරි.:sorry::sorry::sorry: