නෙදකින්,මොනවද ඔය හිඟන බටිට්.....![]()

hamathissema ridee gena inna hohaputuwonta kiana hela nama oya![]()
මේක කරන්න බෑ බං. අර මනමාල කිඹුලයි, පොල් කොටෙයි මොකුත් දාන්නේ නෑනේ බං.![]()
වෙන දන්නා රෙද්දක් නෑ බන් :එඩේරමුල්ලේ බයිට් කඩයක් තියෙනවා බැදපු ලොකු මාළුවෙක්+කුකුල් බාගයක්+කකුළුවෝ4,ඉස්සෝ ඩෙවල්+ එළවළු තම්බලා +පොටෙටෝ චිප්ස්+ දැල්ලෝ ඩෙවල්..
ලොකු ඩිශ් එකක් 900යි![]()

කොහෙද කියපිය ගසගරත්තුවා මං මනමාලකං කොලේ?!!!![]()
කෝ මේ බඩා ? 
පොල් කොටේ හතර වටේම දාන්නේ බ්රෝකන් ග්ලාස් ජෙලෝවෙන දන්නා රෙද්දක් නෑ බන් :
කියන්නද ? කියන්නද ?? කියන්නද ???කෝ මේ බඩා ?
![]()

හුරේ.........
ජයවේවා !![]()
![]()
කවදා වෙනකං වගේද![]()

බලපන් ඊයේ වෙදීමේදී බොන්න තිබ්බා මම බොන්නේ නෑ කිව්වම එකෙක් බිව්වේ නෑ 
ඇයි බිස්කට් පුඩිං. ඔව් ගෙදර සැටියට වෙලා කකුල් දෙකත් උඩ තියන් කූල් ඩ්රින්ක් බිබී TV බලනවා ඇති සර්වන්ට්ලා උයලා පිහල දෙනකන්.
සහෝ රුපියල් 900ත් දීලා කලිසමත් පහත් කරන්න ඕනේ නෑ කියලා ශුවර්ද රුපියල් 900 කට මේ ඔක්කොම දෙන්න තරම්??![]()

ඇයි බිස්කට් පුඩිං. ඔව් ගෙදර සැටියට වෙලා කකුල් දෙකත් උඩ තියන් කූල් ඩ්රින්ක් බිබී TV බලනවා ඇති සර්වන්ට්ලා උයලා පිහල දෙනකන්.

ඔව් ඔව් උන් උයන එව්වා ෆොටෝ ගහල මේකේ දානවා වැඩ්ඩි වගේ 
ඔව් ඔව් උන් උයන එව්වා ෆොටෝ ගහල මේකේ දානවා වැඩ්ඩි වගේ
![]()