EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක කරන්න බෑ බං. අර මනමාල කිඹුලයි, පොල් කොටෙයි මොකුත් දාන්නේ නෑනේ බං. :(:(

    පොල් කොටේ හතර වටේම දාන්නේ බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ :lol: වෙන දන්නා රෙද්දක් නෑ බන් :
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එඩේරමුල්ලේ බයිට් කඩයක් තියෙනවා බැදපු ලොකු මාළුවෙක්+කුකුල් බාගයක්+කකුළුවෝ4,ඉස්සෝ ඩෙවල්+ එළවළු තම්බලා +පොටෙටෝ චිප්ස්+ දැල්ලෝ ඩෙවල්..
    ලොකු ඩිශ් එකක් 900යි :P

    සහෝ රුපියල් 900ත් දීලා කලිසමත් පහත් කරන්න ඕනේ නෑ කියලා ශුවර්ද රුපියල් 900 කට මේ ඔක්කොම දෙන්න තරම්?? :eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරිප්පුයි පානුයි දේවත්වයෙන් අදහන තොට මොන බයිට් ද කොටෝ ?:P:lol:

    anigif_enhanced-buzz-32591-1389817587-13.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොල් කොටේ හතර වටේම දාන්නේ බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ :lol: වෙන දන්නා රෙද්දක් නෑ බන් :

    ඇයි බිස්කට් පුඩිං. ඔව් ගෙදර සැටියට වෙලා කකුල් දෙකත් උඩ තියන් කූල් ඩ්‍රින්ක් බිබී TV බලනවා ඇති සර්වන්ට්ලා උයලා පිහල දෙනකන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුරේ.........
    ජයවේවා ! :cool::cool:
    11.gif

    කවදා වෙනකං වගේද :rolleyes::sorry:

    බලහන්කො මෙදා පොටේ ආයේ ෂුවර් මැ තමා කූරියා ගසනකන් නොගසමි ... ඕයේ :yes::cool: බලපන් ඊයේ වෙදීමේදී බොන්න තිබ්බා මම බොන්නේ නෑ කිව්වම එකෙක් බිව්වේ නෑ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බිස්කට් පුඩිං. ඔව් ගෙදර සැටියට වෙලා කකුල් දෙකත් උඩ තියන් කූල් ඩ්‍රින්ක් බිබී TV බලනවා ඇති සර්වන්ට්ලා උයලා පිහල දෙනකන්.

    shocked_face.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සහෝ රුපියල් 900ත් දීලා කලිසමත් පහත් කරන්න ඕනේ නෑ කියලා ශුවර්ද රුපියල් 900 කට මේ ඔක්කොම දෙන්න තරම්?? :eek::eek::eek:

    ලොකු මාළුවා එක්ක ඌ ලිඳේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බිස්කට් පුඩිං. ඔව් ගෙදර සැටියට වෙලා කකුල් දෙකත් උඩ තියන් කූල් ඩ්‍රින්ක් බිබී TV බලනවා ඇති සර්වන්ට්ලා උයලා පිහල දෙනකන්.

    :lol::lol: ඔව් ඔව් උන් උයන එව්වා ෆොටෝ ගහල මේකේ දානවා වැඩ්ඩි වගේ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: ඔව් ඔව් උන් උයන එව්වා ෆොටෝ ගහල මේකේ දානවා වැඩ්ඩි වගේ :lol:

    සැටියෙ ඉඳන් කූල් ඩ්‍රින්ක් කතාව දන්නෑ වගේ...:P:P
     
    Last edited: