Networking Salaries in SL

seyd2p

Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    machan networking karanna nam aniwa basic knowledge one. CCNA nam aniwa. eet pass sys admin yanawa nam eka pathak thora ganin. linux or windows. thawath un virtualization paththath dan karanawa. Lankawe dan jobs thiyenawa. Telco paththeth jobs walata yanannath puluwan. habai degree ekak ahari diploma nam aniwa thiyenna oone. starting 35k wage thama godak than wala. hoda IT company 75k uda gannawa starting
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    machan networking karanna nam aniwa basic knowledge one. CCNA nam aniwa. eet pass sys admin yanawa nam eka pathak thora ganin. linux or windows. thawath un virtualization paththath dan karanawa. Lankawe dan jobs thiyenawa. Telco paththeth jobs walata yanannath puluwan. habai degree ekak ahari diploma nam aniwa thiyenna oone. starting 35k wage thama godak than wala. hoda IT company 75k uda gannawa starting

    hoda diploma monwda bn tynne? :oo:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අම්මෝ පට්ට ගේමක් දීල මම internship හොයාගත්තේ. එකත් මට අල්ලන්නේ නැ. මත දැන් මේ හොයනවා වෙන තැනක්. ජොබ් නම් තියනවා බන් topjobs වල එහෙම. එත් මේ යක්කු experience ඉල්ලනවා හැම එකටම. නිකමට වත් trainee, intern ගන්නේ නැ. ගත්තත් CCNA, MCSA or Redhat certification ඉල්ලනවා. පට්ට කට්ටක් බන් නෙට්වර්ක් ජොබ් හොයන එක. හැබැයි industry එකේ ඉන්න එවුන් නම් හොදට හම්බකරනවලු.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,479
    113
    Colombo
    නෙට්වර්කින් වලට ලංකාවෙ ජොබ් අඩුයි, හේතුව මේන් බිස්නස් එක විදියට නෙට්වර්කින් සයිඩ් එක විතරක් කරන කම්පැනි ලංකාවේ ඇත්තෙම නැති තරම් නිසා. සාමාන්‍යෙන් IT කම්පැනි එකකට නෙට්වර්කින්/සිස්ටම් ඇඩ්මින්ලා එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි ඉන්නේ. ඒක නිසා ජොබ් හොයන්න අමාරුයි. උදාහරනයක් විදියට මම වැඩ කරන තැන ඩිවලොපර්ස්ලා 60ක් විතර ඉන්නකොට නෙට්වර්කින්/සිස්ටම් ඇඩ්මින්ලා 1 යි ඉන්නේ (තව එක ට්‍රේනී කෙනෙක් ඉන්නවා). මම වැඩ කරපු හැම තැනම වගේ මෙහෙමයි සාමාන්‍යෙන් ඩිවලොපර්ස්ලා 10ක් 15ක් වගේ ඉන්න කම්පැනි වල ගොඩක් වෙලාවට නෙට්වර්කින් වලට වෙනම එකෙක් නැහැ ඉන්න ඩිවලොපර් කෙනෙක්ම දැනුම තියන එකෙක් ඒ සයිඩ් එකත් බලන එක තමයි සාමාන්‍යෙන් වෙන්නේ. මේ හෙතුව නිසා නෙට්වරක් කරන අය ගොඩක් ඉන්නවා ඒත් ජොබ් නැහැ මෙහෙම වුනාම වෙන්නේ කම්පැනි ගොඩක් අඩු පඩියට තමයි වැඩට ගන්නෙ මොකද කවුරු හරි ලොකු ගානක් ඉල්ලුවත් ඒ ස්කිල් සෙට් එකම තියන වෙන එකෙක් අඩු පඩියකට වුනත් එන්න ඉන්න නිසා. අයි ටී කම්පැනි වල තත්වේ මේක. බැංකු සහ ඒ වගේ අනිත් තැන්වල තත්වය ගැන ලොක් අයිඩියා එකක් නැහැ,ඒත් මීට වඩා ලොකු වෙනසක් නැතුව ඇති.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    machan networking karanna nam aniwa basic knowledge one. CCNA nam aniwa. eet pass sys admin yanawa nam eka pathak thora ganin. linux or windows. thawath un virtualization paththath dan karanawa. Lankawe dan jobs thiyenawa. Telco paththeth jobs walata yanannath puluwan. habai degree ekak ahari diploma nam aniwa thiyenna oone. starting 35k wage thama godak than wala. hoda IT company 75k uda gannawa starting

    apparel ban. system admin
    එල
    අම්මෝ පට්ට ගේමක් දීල මම internship හොයාගත්තේ. එකත් මට අල්ලන්නේ නැ. මත දැන් මේ හොයනවා වෙන තැනක්. ජොබ් නම් තියනවා බන් topjobs වල එහෙම. එත් මේ යක්කු experience ඉල්ලනවා හැම එකටම. නිකමට වත් trainee, intern ගන්නේ නැ. ගත්තත් CCNA, MCSA or Redhat certification ඉල්ලනවා. පට්ට කට්ටක් බන් නෙට්වර්ක් ජොබ් හොයන එක. හැබැයි industry එකේ ඉන්න එවුන් නම් හොදට හම්බකරනවලු.

    එල degree එක නම් කොහොමහරි ගොඩ දාගන්නවා. ටික කාලයක් කට්ට කාල හරි experience හදාගත්තොත් හරි, DevilRox උඹට කීයක් හම්බ වෙනවද?
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    නෙට්වර්කින් වලට ලංකාවෙ ජොබ් අඩුයි, හේතුව මේන් බිස්නස් එක විදියට නෙට්වර්කින් සයිඩ් එක විතරක් කරන කම්පැනි ලංකාවේ ඇත්තෙම නැති තරම් නිසා. සාමාන්‍යෙන් IT කම්පැනි එකකට නෙට්වර්කින්/සිස්ටම් ඇඩ්මින්ලා එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි ඉන්නේ. ඒක නිසා ජොබ් හොයන්න අමාරුයි. උදාහරනයක් විදියට මම වැඩ කරන තැන ඩිවලොපර්ස්ලා 60ක් විතර ඉන්නකොට නෙට්වර්කින්/සිස්ටම් ඇඩ්මින්ලා 1 යි ඉන්නේ (තව එක ට්‍රේනී කෙනෙක් ඉන්නවා). මම වැඩ කරපු හැම තැනම වගේ මෙහෙමයි සාමාන්‍යෙන් ඩිවලොපර්ස්ලා 10ක් 15ක් වගේ ඉන්න කම්පැනි වල ගොඩක් වෙලාවට නෙට්වර්කින් වලට වෙනම එකෙක් නැහැ ඉන්න ඩිවලොපර් කෙනෙක්ම දැනුම තියන එකෙක් ඒ සයිඩ් එකත් බලන එක තමයි සාමාන්‍යෙන් වෙන්නේ. මේ හෙතුව නිසා නෙට්වරක් කරන අය ගොඩක් ඉන්නවා ඒත් ජොබ් නැහැ මෙහෙම වුනාම වෙන්නේ කම්පැනි ගොඩක් අඩු පඩියට තමයි වැඩට ගන්නෙ මොකද කවුරු හරි ලොකු ගානක් ඉල්ලුවත් ඒ ස්කිල් සෙට් එකම තියන වෙන එකෙක් අඩු පඩියකට වුනත් එන්න ඉන්න නිසා. අයි ටී කම්පැනි වල තත්වේ මේක. බැංකු සහ ඒ වගේ අනිත් තැන්වල තත්වය ගැන ලොක් අයිඩියා එකක් නැහැ,ඒත් මීට වඩා ලොකු වෙනසක් නැතුව ඇති.

    එල එල ස්තුතියි සහෝ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,894
    113
    සේදවත්ත
    නෙට්වකින්ග් යනවන්ම් සිස්කෝ වගේ ඒවා ඉස්සරටම කරන්න ඇප්ලිකේෂන් යනවා නම් වින්ඩෝස් හරි ලිනක්ස් හරි තෝරගනින් . රෙඩ් හැට් වගේ එග්සෑම් කරපන් වර්චුවල්යිසේෂන් කරපන් වීම්වෙයාර් හයිපවී ඕපන්ස්ටැක් වගේ ඒවා. වින්ඩෝස් වලත් හැට හුට හමාරක් එග්සෑම් තියනවා. ඩීබී සයිඩ් එක ඔරකල් එස්කූල් පොස්ට්ගේස් මරියා ඩීබී කරපන් වෙබ් නම් ඇපාචී අයිඅයියෙස් මාස්ටර් කරගන්න. ඉන්ඩස්ට්‍රි එක වෙනම සීන් එකක් බන් ඔය උගන්නන එවා බච්චා සීන්. මාකට් තියනවා ඇප් සයිඩ් එකේ නම් 60ට වගේ යන්න පුලුවන් සපෝට් ඩෙස්ක් වැඩ ඉගෙන ගන්න තරමට පඩි වැඩි වෙනව . කෝමත් අවුරුදු 5 වත් අඩුම කට්ට කෑවොත් ලක්ෂ 2-3 ගන්න අමාරු නෑ. එඩියුකේෂන් + ප්‍රොෆෙෂනල් දාගනින්. කන්ෆිගරේෂන් මාස්ට කරගන්නන ඒටිකේ
     
    Last edited:

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    Don GasCan:18789956 said:

    බලාගෙන ගියාම සෑහෙන්න වියදම් යන වැඩක් වගේනෙ බන් :(
     
    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    මචං ලංකාවේ network side එකේ job හැදීගෙන එනවා..දැනට ගොඩක් solution companies promote වෙලා තියනවා.. Network security side එකත් එවගෙම තමා ..නමුත් Job title එක යන්නේ System engineer වගේ මොකද මචං ලකාවේ company නිසා එකෙනේගෙන් වැඩ දෙක තුනක් බලා පොරොත්තු වෙනවා..එකයි.. නමුත් මචං පිටරට ගොඩක් ඉල්ලුමක් තියනවා..අනික Degree එක වවිතරක් මදි අනිවාර්යෙන් professional qualification ඕන වෙනවා.මොකද අපිට ගොඩක් වැඩ කරන්න තියෙන්නේ vender product එක්ක .. එවගෙම තම server OS පැත්ත ගැනත් උබ දැන ගන්න ඕන මොකද ඔය දෙකම ගොඩක් එකට යන නිසා ..(Linux and Unix base OS).. උබ ඒවත් හද ගනින් හිමිට ..Networking නම් මචං CCNA,CCNP ඒ Cisco ලගේ එවගෙම් check point firewall (CCSA), fortinet ඒවගේ අයගේ exam එහම කරන්න ඕන ..එතකොට උබේ career එක ගොඩ තමා ..හොද salary .. ලංකාවේ හොද solution company තාමා .. MIT , Enable , KBSL , DMS, Cicra , Cert ඔය වගේ තැන තියනවා..ඕවට අමතරව තව ගොඩක් තියනව..මම හිතනවා මය පැහැදිලි කිරීම උබට පර්මානවත් කියලා.. good luck mahcz
     
    • Like
    Reactions: Hirash

    බොහොම ස්තුතියි සහෝ. හැමෝටම ගොඩක් වැදගත් වෙයි රෙප් 5+
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    Salaries කොහොමද කියල තව ටිකක් විස්තර දැනගන්න ලැබුනොත් හොඳයි
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,046
    1,179
    113
    කන්දක
    When I was in the Apparel Field, Our IT Guy takes over 1lak salary.
    you know what ! He hasn't even Degree in IT but Diploma.
    Mostly He administrated our 2 main garment units.
    His position was Network Engineer but doing some normal IT stuffs.
    That's why I wonder about him.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    When I was in the Apparel Field, Our IT Guy takes over 1lak salary.
    you know what ! He hasn't even Degree in IT but Diploma.
    Mostly He administrated our 2 main garment units.
    His position was Network Engineer but doing some normal IT stuffs.
    That's why I wonder about him.

    wow! what is the company bro?