ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය පරණ 250 40-45 hp විතර එන්ජින් බන්. ඒවා යන්න පුලුවන් උපරිමේටම යන්න හදලා තියෙන්නේ. අර ස්පීඩ් මලයා කියල තිබ්බෙ එකපාරක් ඉස්සර ජපානෙ බයික් වලට ලිමිට් එකක් තිබ්බෙ සීසී ගානෙන් කියලා..

    ඒ නිසා උන් 250කින් ගන්න පුලුවන් උපරිම පවර් එක ගන්න හදල තියෙන්නේ.

    ඔය RPM එකකට යනකොට කේස් වැඩී. උන්ට අම්බානක නිෂ්පාදන වියදම වැඩි ඇති.

    කැපෑස්ටි අඩු ඒවගේ 14ක් විතර උපරිම යන්නෙ බන් ඊට වඩා යවන්න එන්ජින් හදන්න ගියාම ලෙඩ ගොඩක් වැටෙන නිසා. එමිෂන් කේසුත් තියනවා. ඉට අඩු RPM එකකදි ඇතිවෙන්න පවර් එක ගන්න පුලුවන්නම් උන් ඒ ගැන වද නොවී එහෙම හදනවා. කොහොමත් ඔච්චර RPM යද්දි කල් පැවැත්ම අඩුයි.:dull:

    මොනව වුනත් ජපන්නුන්ට සම්මන දෙන්න ඕනේ 20,000ට යන එන්ජින් හැදුවට.:yes::yes:
    එල එල මචන් තෑන්ක්ස් විස්තරේට :)ඒ කියන්නෙ බන් හොනට් ජේඩ් වගේ ඒවගෙ එන්ජින් ඉක්මනට ගෙවෙනවද ? මන් කියවපු ඒවයිනුයි මෙකෙ කට්ටිය කියපු ඒවයිනුයි නම් MC14E එන්ජිම උන් ගහපු රිලයබල්ම ඉන්ජින් එකක්.ජේඩ ගත්තොත් මට ලක්සෙ ගහන්න බැරිවෙයිද මගෙ සින්හල්යෝ.
    a396f7e346d5f4b3a7e0181dda862ff6.jpg
    a396f7e346d5f4b3a7e0181dda862ff6.jpg


    ජන්තු අයියා;18794200 said:
    ඊයේ කිරිබත්ගොඩදී මගේ ඉස්සරහින් පෙනී පෙනී බයික් එකක ගිය කොල්ලෙක් හැප්පුන බං කාර් එකක..ඌ පිස්සා වගේ ගියේ...බයික් ඒක අලුත්ම හීරෝ අයි ස්මාර්ට් ඒකක් ...එකෙත් හැම එකකම වගේ ඇලෝයි වීල් ඒක කඩලා ගිහින් වළල්ලක් උනා..කොල්ලගේ කකුල කැඩුනා මගේ සහ හරිදුගේ කැඩුන තැනින්ම..නලල පුපුරලා තිබ්බා..බයික් එපා උනා මට..
    :sorry::sorry::sorry::sorry:

    හප්පා... කකුල් කැඩුනම ඉතින්..:sorry:බයික් වලට කොච්චර ආස වුනත් ඔය සීන් හින්ද තමා ලංකාවෙ පදින්න බැරි.:sorry::sorry::sorry:
    :sorry::sorry::sorry::sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: ඒක දැන්නෙ දැක්කෙ
    බොරු බොරු ?:lol::lol: සිරාවටමද කියන්නෙ :rolleyes::rolleyes:සින්හලෙන් කොඉන්සිඩන්ට් කියන්නෙ ඔයවගේ ඒවට තමා :D:D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආහ් කුකුලණි..

    රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
    ටිකක් අඩු ගාන්ට .. -_-
    innovex එකක් තියේ.. 23 ද කොහේද
    ඒක හොදේ..

    දන්න උන් කියාපල්ලා කෝ..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුලණි..

    රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
    ටිකක් අඩු ගාන්ට .. -_-
    innovex එකක් තියේ.. 23 ද කොහේද
    ඒක හොදේ..

    දන්න උන් කියාපල්ලා කෝ..

    මචන් හොදනම් මොකක්ද දන්නෑ බන් එහෙම ගෙදර තියෙන්නෙ LG එකක් :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහ් කුකුලණි..

    රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
    ටිකක් අඩු ගාන්ට .. -_-
    innovex එකක් තියේ.. 23 ද කොහේද
    ඒක හොදේ..

    දන්න උන් කියාපල්ලා කෝ..
    දම්රෝ තමා බං..
    ඔය කිව්ව එක තමා අපේ ගෙදර තියෙන්නේ..
    අවුරුදු 5කට වැඩියි දැං.. හොදටම වැඩ.
    බය නැතුව ගනිං :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    ආහ් කුකුලණි..

    රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
    ටිකක් අඩු ගාන්ට .. -_-
    innovex එකක් තියේ.. 23 ද කොහේද
    ඒක හොදේ..

    දන්න උන් කියාපල්ලා කෝ..

    api gaththa damro ekak 35k wage automatic ekak :yes: awulak na wage

    ganna ape de :yes::rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන් හොදනම් මොකක්ද දන්නෑ බන් එහෙම ගෙදර තියෙන්නෙ LG එකක් :yes::yes:

    එව්වා ගනන් නේ බං..


    දම්රෝ තමා බං..
    ඔය කිව්ව එක තමා අපේ ගෙදර තියෙන්නේ..
    අවුරුදු 5කට වැඩියි දැං.. හොදටම වැඩ.
    බය නැතුව ගනිං :yes:

    api gaththa damro ekak 35k wage automatic ekak :yes: awulak na wage

    ganna ape de :yes::rolleyes:


    අපෙත් ඕකක් තමා තියෙන්නේ.. දැන් සෑහෙන කාලයක් වෙනවා...:yes::yes:

    http://innovex.lk/washing_machines.html#
    මෙන්න මේක බං.
    සෙමි ඔටෝ.. අවුලක් නෑ නේ.. :confused:

    සිංගර් දෙකක් තියේ
    http://www.singersl.com/products/index.asp?pcode=SIN_SWT-6SA&PC=washing_machines

    http://www.singersl.com/products/index.asp?pcode=SIN_SWT-4SA&PC=washing_machines

    හිතා ගන්න බෑ බං.. :sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආහ් කුකුලණි..

    රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
    ටිකක් අඩු ගාන්ට .. -_-
    innovex එකක් තියේ.. 23 ද කොහේද
    ඒක හොදේ..

    දන්න උන් කියාපල්ලා කෝ..

    රෙදි ටික හොද ගන්නය ඕනේ?කසාදයක් බැදපන් ඉතිං.....ඒක මැෂිමයි වැඩ ගොඩා.............යි..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;18794941 said:
    රෙදි ටික හොද ගන්නය ඕනේ?කසාදයක් බැදපන් ඉතිං.....ඒක මැෂිමයි වැඩ ගොඩා.............යි..

    :sorry: ඒමය.
    උයන්න පුලුවන් කෙල්ලෙක් හෙව්වා.
    සෙට් උනේ නෑ බං.. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එව්වා ගනන් නේ බං..









    http://innovex.lk/washing_machines.html#
    මෙන්න මේක බං.
    සෙමි ඔටෝ.. අවුලක් නෑ නේ.. :confused:

    සිංගර් දෙකක් තියේ
    http://www.singersl.com/products/index.asp?pcode=SIN_SWT-6SA&PC=washing_machines

    http://www.singersl.com/products/index.asp?pcode=SIN_SWT-4SA&PC=washing_machines

    හිතා ගන්න බෑ බං.. :sorry:
    සෙමි ඔටෝ එක තමා මෙහේ තියෙන්නේ.. ඒක නියමයි..
    හැමදාම වගේ පාවිච්චි කරනවා.. රෙදි හෝදනවාටත් වඩා වේලන එක පාවිච්චි වෙනවා :rolleyes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සෙමි ඔටෝ එක තමා මෙහේ තියෙන්නේ.. ඒක නියමයි..
    හැමදාම වගේ පාවිච්චි කරනවා.. රෙදි හෝදනවාටත් වඩා වේලන එක පාවිච්චි වෙනවා :rolleyes::yes:

    ලයිට් බිල සේප් යෑ.. :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18793963 said:
    තොපි දන්නේ නෑ නේ සිංහලු..අද තමයි මගේ බයික් එකේ 30 000 පැන්නේ...:cool::yes:;)

    :shocked: තාම 30000ද....?? අපේ ඒවා නම් 35000ත් පැනලා දැන්.... :D :P

    මේ ඔය කී වෙනි මීටරේද.....?? :eek: