එල එල මචන් තෑන්ක්ස් විස්තරේටඔය පරණ 250 40-45 hp විතර එන්ජින් බන්. ඒවා යන්න පුලුවන් උපරිමේටම යන්න හදලා තියෙන්නේ. අර ස්පීඩ් මලයා කියල තිබ්බෙ එකපාරක් ඉස්සර ජපානෙ බයික් වලට ලිමිට් එකක් තිබ්බෙ සීසී ගානෙන් කියලා..
ඒ නිසා උන් 250කින් ගන්න පුලුවන් උපරිම පවර් එක ගන්න හදල තියෙන්නේ.
ඔය RPM එකකට යනකොට කේස් වැඩී. උන්ට අම්බානක නිෂ්පාදන වියදම වැඩි ඇති.
කැපෑස්ටි අඩු ඒවගේ 14ක් විතර උපරිම යන්නෙ බන් ඊට වඩා යවන්න එන්ජින් හදන්න ගියාම ලෙඩ ගොඩක් වැටෙන නිසා. එමිෂන් කේසුත් තියනවා. ඉට අඩු RPM එකකදි ඇතිවෙන්න පවර් එක ගන්න පුලුවන්නම් උන් ඒ ගැන වද නොවී එහෙම හදනවා. කොහොමත් ඔච්චර RPM යද්දි කල් පැවැත්ම අඩුයි.
මොනව වුනත් ජපන්නුන්ට සම්මන දෙන්න ඕනේ 20,000ට යන එන්ජින් හැදුවට.![]()
ඒ කියන්නෙ බන් හොනට් ජේඩ් වගේ ඒවගෙ එන්ජින් ඉක්මනට ගෙවෙනවද ? මන් කියවපු ඒවයිනුයි මෙකෙ කට්ටිය කියපු ඒවයිනුයි නම් MC14E එන්ජිම උන් ගහපු රිලයබල්ම ඉන්ජින් එකක්.ජේඩ ගත්තොත් මට ලක්සෙ ගහන්න බැරිවෙයිද මගෙ සින්හල්යෝ.
ජන්තු අයියා;18794200 said:ඊයේ කිරිබත්ගොඩදී මගේ ඉස්සරහින් පෙනී පෙනී බයික් එකක ගිය කොල්ලෙක් හැප්පුන බං කාර් එකක..ඌ පිස්සා වගේ ගියේ...බයික් ඒක අලුත්ම හීරෝ අයි ස්මාර්ට් ඒකක් ...එකෙත් හැම එකකම වගේ ඇලෝයි වීල් ඒක කඩලා ගිහින් වළල්ලක් උනා..කොල්ලගේ කකුල කැඩුනා මගේ සහ හරිදුගේ කැඩුන තැනින්ම..නලල පුපුරලා තිබ්බා..බයික් එපා උනා මට..




හප්පා... කකුල් කැඩුනම ඉතින්..බයික් වලට කොච්චර ආස වුනත් ඔය සීන් හින්ද තමා ලංකාවෙ පදින්න බැරි.
![]()













