EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිටපන් කෑම එකක් අරගෙන එන්න යන්න ඕනේ බං. මම මේ ඉරිදා ආව ගමන් බං දවාලේ තවම ගෙදර ගියේ නෑ දිගටම වැඩ.
    :shocked:
    කල්ල මරේ....;)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ඔව්වා අල්ලලා දාපන් බං. යකෝ එහෙනම් මේ අර ඉසුරු පකා මට කපන පත ලිං බලපන්. අනික දතා එහෙම පොල් කොටේට දාන විහිලු බලහන්. වෙන ගෑණු කෙනෙක්නම් දතාගේ දත් කුට්ටම බඩට යන්න කෙළලා. අනික මම උනත් චාමලීට දාන ජරා විහිලු ඔව්වා මොනාද බං අල්ලලා නිකන් හිටපන්. විහිලුනේ බං එකට ඉන්න උන් මොක කිව්වත් කියන්නේ විහිලුවකට මිසක් හානියක් කරන්න නෙමෙයිනේ. හිනා වෙලා අල්ලලා දාලා නිකන් හිටපන්.

    ඇඩෝව් :angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙනස් වෙච්චි එක අකුරට ඇයි මලේ ඔය තරම් මලෙන්....... :lol:

    බලපන් මාමේ එක දවසක් එළකිරි ආවේ නැත්තම් මුන් ගහල තියන මඩ කන්දරාව :frown:

    පොල් කොටේ නැත්නම් මේකේ ඉන්න නාකි අංකල්ලා ටිකත් නෑ.අර ඉසුරු අගමැතිත් නෑ.. :nerd::nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලපන් මාමේ එක දවසක් එළකිරි ආවේ නැත්තම් මුන් ගහල තියන මඩ කන්දරාව :frown:

    ඉතින් ඇත්තනේ බොල. ‍තෝ පොඩි එකා කිය කියා හුරතල් වෙන්න එනවා. අපිනෙ දන්නේ නඩුව පරදින විත්තිය. :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුබේ මුව හිනැහෙනු මා දුටුවා...
    නොදැනිම වාගේ ඒ රුව බොඳකර
    කඳුලක් නෙත තනියට නැඟුනා...
    ගායනය : කසුන් කල්හාර
    පද රචනය : අචල සොලමන්ස්
    සංගීතය : කසුන් කල්හාර


    :growl::growl::growl:
    කෙප්ප කෙළින්නට එපා ඕයි!:growl::growl:

    ඕක ලිව්වේ අකිළ සුරේන්...........

    අම්මපා අනිනව හොම්බට ආත්මෙට ම වදින එක ලිව්ව එකාට ඒ ක්‍රෙඩ්ට් එක දෙන්නෙ නැත්තං...............:growl::growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හරි අපි දන්නවා උඹ ඒ වචනෙට සුදුසු නැති විත්තිය. ඒ උනාට එකට ඉන්න උන්ට එහෙම කියන එක හරි නැහැනේ සහෝ.. :P

    ඔව් මගේ අගමැති වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ සහෝ :lol:

    ඉතින් ඇත්තනේ බොල. ‍තෝ පොඩි එකා කිය කියා හුරතල් වෙන්න එනවා. අපිනෙ දන්නේ නඩුව පරදින විත්තිය. :lol::lol:

    ඉතින් උඹ ක්ලිනික් එකේ අංකල් එක්ක හුරතල් වෙන්නේ ඕව හිතලද? නෑනේ:rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මගේ අගමැති වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ සහෝ :lol:
    ඉතින් උඹ ක්ලිනික් එකේ අංකල් එක්ක හුරතල් වෙන්නේ ඕව හිතලද? නෑනේ:rofl:

    පරයා...

    කෝහ් බංහ් ඉක්කාහ් චරියාහ්... :nerd::nerd:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරයා...

    කෝහ් බංහ් ඉක්කාහ් චරියාහ්... :nerd::nerd:

    සිරාවට ඌ හොයන්නම නෑනේ බං :confused:

    ක්ලිනික් එකේ අන්කල් ගැන ලියද්දී මටත් ඌව මතක් උනේ :nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට ඌ හොයන්නම නෑනේ බං :confused:

    ක්ලිනික් එකේ අන්කල් ගැන ලියද්දී මටත් ඌව මතක් උනේ :nerd:

    ක්ලිනික් එකේ ස්පයි කැම් එකක් සෙට් කරලා ගෑණුන්ගේ පෑන්ටි දාර බලලා ඕකව කුදලගෙන ගිහින් කූඩුවේ දාලද දන්නේ නෑ. :lol::lol: