හිටපන් කෑම එකක් අරගෙන එන්න යන්න ඕනේ බං. මම මේ ඉරිදා ආව ගමන් බං දවාලේ තවම ගෙදර ගියේ නෑ දිගටම වැඩ.


අනේ ඔව්වා අල්ලලා දාපන් බං. යකෝ එහෙනම් මේ අර ඉසුරු පකා මට කපන පත ලිං බලපන්. අනික දතා එහෙම පොල් කොටේට දාන විහිලු බලහන්. වෙන ගෑණු කෙනෙක්නම් දතාගේ දත් කුට්ටම බඩට යන්න කෙළලා. අනික මම උනත් චාමලීට දාන ජරා විහිලු ඔව්වා මොනාද බං අල්ලලා නිකන් හිටපන්. විහිලුනේ බං එකට ඉන්න උන් මොක කිව්වත් කියන්නේ විහිලුවකට මිසක් හානියක් කරන්න නෙමෙයිනේ. හිනා වෙලා අල්ලලා දාලා නිකන් හිටපන්.

වෙනස් වෙච්චි එක අකුරට ඇයි මලේ ඔය තරම් මලෙන්.......![]()

පොල් කොටේ නැත්නම් මේකේ ඉන්න නාකි අංකල්ලා ටිකත් නෑ.අර ඉසුරු අගමැතිත් නෑ..![]()
ඇඩෝව්![]()

පස්සෙ දාන්නං. දැං මාත් වැඩක ඉන්නේ![]()
බලපන් මාමේ එක දවසක් එළකිරි ආවේ නැත්තම් මුන් ගහල තියන මඩ කන්දරාව![]()


නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුබේ මුව හිනැහෙනු මා දුටුවා...
නොදැනිම වාගේ ඒ රුව බොඳකර
කඳුලක් නෙත තනියට නැඟුනා...
ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්ස්
සංගීතය : කසුන් කල්හාර







හරි හරි අපි දන්නවා උඹ ඒ වචනෙට සුදුසු නැති විත්තිය. ඒ උනාට එකට ඉන්න උන්ට එහෙම කියන එක හරි නැහැනේ සහෝ..![]()

ඉතින් ඇත්තනේ බොල. තෝ පොඩි එකා කිය කියා හුරතල් වෙන්න එනවා. අපිනෙ දන්නේ නඩුව පරදින විත්තිය.![]()

ඔව් මගේ අගමැති වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ සහෝ
ඉතින් උඹ ක්ලිනික් එකේ අංකල් එක්ක හුරතල් වෙන්නේ ඕව හිතලද? නෑනේ![]()


පරයා...
කෝහ් බංහ් ඉක්කාහ් චරියාහ්...![]()


බලපන් මාමේ එක දවසක් එළකිරි ආවේ නැත්තම් මුන් ගහල තියන මඩ කන්දරාව![]()



සිරාවට ඌ හොයන්නම නෑනේ බං
ක්ලිනික් එකේ අන්කල් ගැන ලියද්දී මටත් ඌව මතක් උනේ![]()

