1.යකොව් අපේ පවිත්රතා සේවක තනතුරේ ඉන්න පොරටත් 17400 + 10000 + එලවුන්ස් ලැඛෙනව.අඩෝ 50000 ගන්න පුලුවන්ද බන් රජයේ සේවකයෙක්ට![]()
2. 50ක් ගන්න කෙනෙක්ට වෙන ණයවලට ගොඩක් කැපෙන්නෙ නැත්තං ලංකා බැංකුවෙන් ඊසි 2 මිලියන් ගත්තැකි.
1.යකොව් අපේ පවිත්රතා සේවක තනතුරේ ඉන්න පොරටත් 17400 + 10000 + එලවුන්ස් ලැඛෙනව.අඩෝ 50000 ගන්න පුලුවන්ද බන් රජයේ සේවකයෙක්ට![]()
මරණ තර්ජනය කලා![]()
බම්ප් එකක්වත් දැම්මෙ නැත්තං වැහි නැති හෙනගහයි කිව්ව![]()
ඒ නිසා භයටම බම්ප් කරනව![]()
බම්ප්![]()
![]()

මිනී වලක තෝ යටකර තබන දින![]()
වැහි නැති අකුණු පුපුරයි තොගේ වලට පැන...![]()
![]()

අරගෙන ආරෝපන මම ඒ අකුණෙන්![]()
බලනව ෆිල්ම් දහයක් මම එක දවසින්![]()
![]()

mama eka parak lakshayak gattha 10% poliyata.masa 4kin 140000 gewa ban kohomada arthal eka

උඹ කීයක් ගත්තත් කමක් නෑ.. මට නම් ගෙවන්න තියන්න එපා.. බාවනවා හරිය..
10% kiyanne ban avuruddakata gewanna ona poliya![]()
1 lak gaththanam avuruddatama gewanna ona 10,000 poliya

අනේ බං ණය නම් වෙන්න නරකයි බඩගින්නෙ මලත්..
ණය උනාට පස්සෙ හිතට සෑහෙන වදයක් බං..
නිදාගන්න යද්දි තමා මතක් වෙන්නෙ එක එක දේවල්..
ජොබ් එකෙන් අස් වෙන්න උනොත් ණය ගෙවන්නෙ කොහොමද..
ලෙඩක් දුකක් හැදුනොත් ණය ටික ගෙවන්නෙ කොහොමද..
ඔන්න ඕවා මතක් වෙනකොට නින්ද යන්නෑ බං..

personal nam itin 10 or 15 ganna puluwan wei
housing loan nam 20 or 25 wage
bank eken ekata vary wenawa machan