loan එකක් ගැන

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩෝ 50000 ගන්න පුලුවන්ද බන් රජයේ සේවකයෙක්ට :D
    1.යකොව් අපේ පවිත්‍රතා සේවක තනතුරේ ඉන්න පොරටත් 17400 + 10000 + එලවුන්ස් ලැඛෙනව.
    2. 50ක් ගන්න කෙනෙක්ට වෙන ණයවලට ගොඩක් කැපෙන්නෙ නැත්තං ලංකා බැංකුවෙන් ඊසි 2 මිලියන් ගත්තැකි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරණ තර්ජනය කලා :dull: :dull:
    බම්ප් එකක්වත් දැම්මෙ නැත්තං වැහි නැති හෙනගහයි කිව්ව :dull: :dull:
    ඒ නිසා භයටම බම්ප් කරනව :dull: :dull:
    බම්ප් :dull: :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරණ තර්ජනය කලා :dull: :dull:
    බම්ප් එකක්වත් දැම්මෙ නැත්තං වැහි නැති හෙනගහයි කිව්ව :dull: :dull:
    ඒ නිසා භයටම බම්ප් කරනව :dull: :dull:
    බම්ප් :dull: :dull:

    මිනී වලක තෝ යටකර තබන දින :baffled: :baffled:
    වැහි නැති අකුණු පුපුරයි තොගේ වලට පැන...
    :dull: :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මිනී වලක තෝ යටකර තබන දින :baffled: :baffled:
    වැහි නැති අකුණු පුපුරයි තොගේ වලට පැන...
    :dull: :dull:

    අරගෙන ආරෝපන මම ඒ අකුණෙන් :dull: :dull:
    බලනව ෆිල්ම් දහයක් මම එක දවසින් :dull: :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ කීයක් ගත්තත් කමක් නෑ.. මට නම් ගෙවන්න තියන්න එපා.. බාවනවා හරිය..:angry:


    යාලුවෙක් අමාරුවේ වැටුනම ඔහොමද සුදූ සලකන්නේ?
    2.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10% kiyanne ban avuruddakata gewanna ona poliya :rofl:

    1 lak gaththanam avuruddatama gewanna ona 10,000 poliya
    අනේ බං ණය නම් වෙන්න නරකයි බඩගින්නෙ මලත්..
    ණය උනාට පස්සෙ හිතට සෑහෙන වදයක් බං..
    නිදාගන්න යද්දි තමා මතක් වෙන්නෙ එක එක දේවල්..
    ජොබ් එකෙන් අස් වෙන්න උනොත් ණය ගෙවන්නෙ කොහොමද..
    ලෙඩක් දුකක් හැදුනොත් ණය ටික ගෙවන්නෙ කොහොමද..
    ඔන්න ඕවා මතක් වෙනකොට නින්ද යන්නෑ බං..:growl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ බං ණය නම් වෙන්න නරකයි බඩගින්නෙ මලත්..
    ණය උනාට පස්සෙ හිතට සෑහෙන වදයක් බං..
    නිදාගන්න යද්දි තමා මතක් වෙන්නෙ එක එක දේවල්..
    ජොබ් එකෙන් අස් වෙන්න උනොත් ණය ගෙවන්නෙ කොහොමද..
    ලෙඩක් දුකක් හැදුනොත් ණය ටික ගෙවන්නෙ කොහොමද..
    ඔන්න ඕවා මතක් වෙනකොට නින්ද යන්නෑ බං..:growl:

    ඇත්ත මචන්. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Loan එකක් දාල ඉඩමක් ගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1673544

    ඉඩමක් තියලා ලෝන් එකක් ගන්නවනම් උඩ ත්‍රේඩ් එකේ විදියට කරන්න..

    වාහනයකට ලෝන් එකක් ගන්නවනම් පුද්ගලික නයක් හෝ වයාපාරික නයක් විදියට දෙන්නේ.. (මම ගත්තේ එහෙම)
    මුලින්ම ඔයාට ලෝන් එක ගන්න අවශ්ය බැන්කුවේ (වාර්ශික පොලී අනුපාත බලලා හොද එකක් තෝරගන්න. මමනම් සම්පත් බැන්කුවෙන් ගත්තේ) කලමනාකරු එක්ක ගිහින් කතාකරන්න.
    කෙලින්ම කලමනාකරු එක්කම කතාකරන්න බය වෙන්න එපා.
    ඔයාගේ අවශ්යතාවය කියන්න හැබැයි බොරු කියන්න එපා.

    මුලින් ඔයාගෙන් විස්තර අහයි. (යද්දි ඔයා වැටුප් ලබන ආයතනයේ ලියුමක් අරන් යන්න) ඉටපස්සේ එයා කියයි ඔයාට කරන්න ඕනදේ.
    එහෙම කියලා ඔයාගැන සැටිස් නම් ඒවෙලේම ෆොර්ම් එකක් දෙයි.
    එකේ තියෙන විස්තර හරියට පුරවන්න. ලැබෙන ආදායමේ එකතුවක් දාන්න තියෙනවා. එතන උපයන මුලුගානම දාන්න. ඒත් එක්කම වියදම් දාන්න තියෙනවා. එතනට පොඩි ගානක් දාන්න.
    ඔබගෙන් යැපෙන්නන් සිටිද කියන තැන නැත දාන්න. (තාම බැදලා නැති නිසා) තව තියෙන වත්කම්, දේපල ගැන තියෙන තැන් වල තියෙන ඒවා සේරම දාන්න..

    ඔයාට වැටුප 50000ක් ලැබෙනවනම් 25000ක වගේ මාසික වාරිකයකට යන්න පුලුවන් වෙයි.
    වසර 5කට (වාරික 60) වගේ නම් ලක්ශ 11ක් ගන්න පුලුවන් වෙයි.
    වාහනයේ රක්ශනය බැන්කුව පිලිගත් ආයතනයකින් කරන්න වෙනවා. ඔයා අලුතෙන්ම වාහනයක් ගන්නවනම්, ඒකට රක්ශනය නොමිලේ ලබාදෙනවනම් ඒ ගැන කලින්ම දැනගෙන ඉන්න.
    ලෝන් එක ලැබෙන වෙලේට බැන්කු ගාස්තු, මුද්දර ගාස්තු වෙනම දෙන්න වෙනවා. ඒකට 10000ක් විතර යයි.

    ඔය මතක ටික කිව්වේ. තවමොනවහරි දැනගන්න තියෙනවනම් අහන්න.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ බං ණය නම් වෙන්න නරකයි බඩගින්නෙ මලත්..
    ණය උනාට පස්සෙ හිතට සෑහෙන වදයක් බං..
    නිදාගන්න යද්දි තමා මතක් වෙන්නෙ එක එක දේවල්..
    ජොබ් එකෙන් අස් වෙන්න උනොත් ණය ගෙවන්නෙ කොහොමද..
    ලෙඩක් දුකක් හැදුනොත් ණය ටික ගෙවන්නෙ කොහොමද..
    ඔන්න ඕවා මතක් වෙනකොට නින්ද යන්නෑ බං..:growl:

    මචන් දෙයක් කලමනාකරනය කරගන්න බැරිනම් නය වලට යන්න එපා..
    හිතේ සැකේ තියන් නය වලට යන්නත් එපා..

    ආදායමක් ලැබෙන දෙයකට යොදවන්න ගන්න නය වල අවදානම අඩුයි..
    ආදායමක් නොලැබෙන වාහනයක් වගේ දෙයක් ගන්නවනම් අවදානම වැඩියි.. ඔතන දෙපැත්තක් තියෙනවා..

    එකතු කරලම ගන්න හිතනවනම් ඒකට ලොකු කාලයක් යනවා..
    කාලයද , අවදානමද ඔය දෙකෙන් එකක් මුලින් තෝරගන්න.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ බං ණය නම් වෙන්න නරකයි බඩගින්නෙ මලත්..
    ණය උනාට පස්සෙ හිතට සෑහෙන වදයක් බං..
    නිදාගන්න යද්දි තමා මතක් වෙන්නෙ එක එක දේවල්..
    ජොබ් එකෙන් අස් වෙන්න උනොත් ණය ගෙවන්නෙ කොහොමද..
    ලෙඩක් දුකක් හැදුනොත් ණය ටික ගෙවන්නෙ කොහොමද..
    ඔන්න ඕවා මතක් වෙනකොට නින්ද යන්නෑ බං..:growl:

    අම්මෝ ඕවා කියන්න එපා බන් :sorry::sorry::sorry::sorry::sorry: