නෑ නෑ උන් එකෙක්වත් මේ කිරියේ නෑ මම දන්නා තරමින්...... දෙන්නෙක් දැන් ලංකාවේ නෑ හැබැයි උන් ගැන නම් කියන්න දන්නේ නෑ මේකේ ඉන්නවද කියලා......
සාක්ෂිකාරියෝ ඉදිරිපත් කරන්න වෙයි කියල බය වෙලා

එල එල....... මම ලබන මාසේ මුල හරියේ ඉඳලා..... යූනියන් ප්ලේස්.......![]()
මම බම්බලපිටියේ

මතු ප්‍රයෝජනේ තකා ස්ක්‍රින් ෂොට් එකක් ගත්තා............![]()
මදැයි
කූඩාරමක් කල හදියක්







