EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නෑ උන් එකෙක්වත් මේ කිරියේ නෑ මම දන්නා තරමින්...... දෙන්නෙක් දැන් ලංකාවේ නෑ හැබැයි උන් ගැන නම් කියන්න දන්නේ නෑ මේකේ ඉන්නවද කියලා......

    සාක්ෂිකාරියෝ ඉදිරිපත් කරන්න වෙයි කියල බය වෙලා :P

    එල එල....... මම ලබන මාසේ මුල හරියේ ඉඳලා..... යූනියන් ප්ලේස්....... :cool::cool:

    මම බම්බලපිටියේ :)

    මතු ප්‍රයෝජනේ තකා ස්ක්‍රින් ෂොට් එකක් ගත්තා............:cool:

    මදැයි :lol: කූඩාරමක් කල හදියක්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගොඩ ගොඩ....... හෙට ඔෆර් ලෙටර් එක හම්බෙනවා........ :):):)
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl::growl::growl:
    කෙප්ප කෙළින්නට එපා ඕයි!:growl::growl:

    ඕක ලිව්වේ අකිළ සුරේන්...........

    අම්මපා අනිනව හොම්බට ආත්මෙට ම වදින එක ලිව්ව එකාට ඒ ක්‍රෙඩ්ට් එක දෙන්නෙ නැත්තං...............:growl::growl:
    :eek: :sorry:
    ජයවේවා ! :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සහෝ වගේ අපි සංකපාල එක්ක අස්සයා ගෝන් ටික් ටික් ටික් කරන්නේ නෑ සහෝ.. :rofl::rofl:

    පේනවා පේනවා උඹ ඊට හපන් වැඩකට ලෑස්ති වෙන්නේ..:yes::yes: