PC එකේ windows වලට SSD එකක් ගන්න කියලා බැලුවෙ. හැබැයි ඒවා ගැන වැඩිය දන්නෙනම් නෑ..

15,000ක් වගේ තමයි budget එක. ඒ ගානට 120GB දෙක තුනක් සෙට් උනා පොඩ්ඩක් දන්න කෙනෙක් කෝකද හොඳ කියලා කිව්වොත් ලොකු උදව්වක්..

1. Intel® SSD 535 Series 120GB (407426) - Rs.12,500
http://www.techzone.lk/product/intel-ssd-120gb-407426/
2. Intel® SSD 120GB mSata PCIE [SSDMCEAW120A401] (408927) - Rs.15,500
http://www.techzone.lk/product/intel-ssd-120gb/
3. Gskill SS Drive 115GB
http://www.techzone.lk/product/gskill-ss-drive-115gb/
4. Transcend SSD370 128GB mSATA Solid State Drive - Rs.13,500
https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=30#
මෙතන #2 mSata වෙනස මොකද්ද කියලා දන්නෙත් නෑ ඕං..
මේවා හැර ලංකාවෙ වෙන තැන්වල ගන්න තියෙනවනම් ඒවත් දාන්න..














