SSD Hard එකක් ගන්න Help...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    1397153902.jpg


    PC එකේ windows වලට SSD එකක් ගන්න කියලා බැලුවෙ. හැබැයි ඒවා ගැන වැඩිය දන්නෙනම් නෑ..:dull:

    15,000ක් වගේ තමයි budget එක. ඒ ගානට 120GB දෙක තුනක් සෙට් උනා පොඩ්ඩක් දන්න කෙනෙක් කෝකද හොඳ කියලා කිව්වොත් ලොකු උදව්වක්..:D

    1. Intel® SSD 535 Series 120GB (407426) - Rs.12,500
    http://www.techzone.lk/product/intel-ssd-120gb-407426/

    2. Intel® SSD 120GB mSata PCIE [SSDMCEAW120A401] (408927) - Rs.15,500
    http://www.techzone.lk/product/intel-ssd-120gb/

    3. Gskill SS Drive 115GB
    http://www.techzone.lk/product/gskill-ss-drive-115gb/

    4. Transcend SSD370 128GB mSATA Solid State Drive - Rs.13,500
    https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=30#

    මෙතන #2 mSata වෙනස මොකද්ද කියලා දන්නෙත් නෑ ඕං..:baffled: මේවා හැර ලංකාවෙ වෙන තැන්වල ගන්න තියෙනවනම් ඒවත් දාන්න..:D
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    magen podi help

    Solid State Drive(SSD) Endurance (ආයුකාලය / කල්පැවැත්ම)


    mbaface-080211-1.gif

    රූපය -1
    අභ්‍යන්තර ව්‍යූහය
    දෘඩ තැටියක්(වම) සහ SSD උපාංගයක්(දකුණ)



    Solid State Drive (SSD) භාවිතය වර්තමානයේ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර
    බොහෝ දෙනෙකු ඒවා මිලදී ගැනීමට ප්‍රථම එහි ආයු කාලය පිළිබඳව සැලකිල්ලක් දැක්වීමට පටන්ගෙන ඇත.
    මේ නිසා SSD එකක ආයුකාලය තීරණය වන අයුරු සරලව පැහැදිලි කරගනිමු.

    SSD වල ඇති NAND flash memory වල දත්ත ගබඩා වන්නේ ඉතා කුඩා cell ඒකක වල bits වශයෙනි.
    මේවා නැවත නැවතත් ලිවීම සහ මැකීම කරනවිට ඒවා ගෙවීමට ලක්වේ.
    මෙම සංසිද්ධිය සරලව flash cell wear out ලෙස හැදින්වේ.
    සරල උදාහරණයක් ගතහොත්, කඩදාසියක පැන්සලකින් කීපවිටක් ලියා යලි මකනවිට එම කඩදාසිය හායනය වී අවසානයේ එය ඉරීයාමට ලක්වියහැක.
    NAND මතක වල ඇති 'cells' wear out වීමද මෙවැනිම තත්ත්වයකි.
    මෙය අඩුකරගැනීමට ප්‍රධාන ලෙස Wear leveling නැමති ක්‍රියාවලිය උදව් වේ.
    සංකීර්ණ ඇල්ගොරිතම (algorithms) යොදාගෙන කරනු ලබන මෙම ක්‍රියාවලිය මගින් එක වරක් cell එකක දත්ත ලියා
    නැවතත් එහි දත්ත ලිවීමට පෙර අනෙක් සියළු cell වලද දත්ත එක වරක් හෝ ලියා ඇත්දැයි කාර්යක්ශමව පරික්ෂා කරයි.

    02bb.jpg

    රූපය -2
    new 20nm NAND chips for SSDs


    SSD නිර්මාණය සදහා භාවිත වන NAND non-volatile memory වල පවතින ප්‍රභේදන කීපයකි.
    ප්‍රධාන ලෙස SLC, MLC සහ TLC NAND මේවා වෙන්කර හදුනාගත හැක.

    මෙසේ SSD සදහා භාවිතා වන NAND මතක වර්ගයේ ගුණාංග අනුව එහි කල්පැවැත්ම මෙන්ම
    මිල සහ කාර්ය සාදනයද (performance) වෙනස් වේ.
    පහත වගුවෙහි මේවායේ ප්‍රධාන වෙනස්කම් සංශිප්තව දක්වා ඇත.

    uvuo.png

    රූපය -3
    විවිධ NAND වර්ගවල වෙනස්කම්



    P/E Cycles (Program-Erase Cycle)

    SSD වල ආයුකාලය මැනීම තීරණය වන්නේ කොපමණ P/E Cycles ගණනක් කළහැකිද යන්න
    හෙවත් ලිවීමේ සහ මැකීමේ චක්‍ර කොපමණ ගණනක් කළහැකිද යන්න මතයි.
    එහෙත් මෙය බොහෝ විට වරදවා වටහා ගැනීමට ලක්වේ. යම් SSD එකක P/E Cycles 1000 කල්පැවැත්මක් ඇතැයි සිතමු.
    මෙයින් කියවෙන්නේ ඔබ එයට කුමක් හෝ ලිපි ගොනුවක්/ගොනු කීපයක්
    1000 සැරයක් SSD එකකට ලියා නැවත මැකුවහොත් එයින් එම SSD එකෙහි ආයු කාලය නිමා වන බව නොවේ.
    එය ඊට බෙහෙවින් සංකීර්ණ වූ ක්‍රියාවලියකි. P/E Cycles පිළිබඳව වැටහීමක් ලබාගතයුතු වන්නේ එබැවිනි.

    P/E Cycles මගින් SSD එකක Endurance හෙවත් පැවැත්ම ගණනය කරන ආකාරය පහත දැක්වේ.
    මෙය කිසිවිටෙකත් නිවැරදිව ගණනය කළහැක්කක් නොවේ. මෙහිදී අප ගණනය කරන්නේ දළ අගයන්ය.


    Endurance = SSD capacity X P/E Cycles / Writes per Day X Write Amplification X 365


    SSD capacity - ධාරිතාවය

    P/E Cycles - ලිවීමේ සහ මැකීමේ චක්‍ර ගණන

    Writes per Day - දිනකට SSD එකට ලියන දත්ත ප්‍රමාණය

    Write Amplification = ලියන දත්තවල සංකීර්ණ භාවය/විස්තාරණය, මෙය සෑමවිටම වෙනස් වන අගයකි.
    සාමාන්‍ය පුද්ගලිය පරිගණකයක එම අගය 3x පමණත් server වල භාවිතයේදී මෙම අගය 10x ට වඩා ඉහළ යා හැක.
    විශාල ලෙස අහඹු ලිවීම් කරයි නම් (random writes) ඇත්නම් මෙම අගය ඉහළ යයි.

    උදාහරණ:

    SSD capacity = 128 GB

    P/E Cycles = 1000 <- අඩු මිල TLC NAND

    Writes per Day = 5GB < - සාමාන්‍ය භාවිතයේදී දිනකදී කරන උපරිම ලිවීම් ප්‍රමාණය 10GB නොයික්මවයි.

    Write Amplification = 3x සාමාන්‍ය භාවිතයේදී

    Endurance (years) = 128 ‍x 1000 / 5 x 365 x 3 = අවුරුදු 23.4 ~

    ඉහත පෙනෙන ආකාරයට මිලෙන් අඩු TLC වර්ගයේ 128GB SSD එකක් වුවද සාමාන්‍ය භාවිතයේදී ඔබට අවුරුදු 20 කට වඩා ගැටලුවකින් තොරව භාවිත කළහැක.
    එමෙන්ම මෙහිදී යොදාගෙන ඇති Writes per Day සහ Write Amplification සාමාන්‍ය භාවිතයේදී මෙතරම් ඉහළ නොයයි නම් කල් පැවැත්ම තවත් වැඩි වියහැක.

    එමෙන්ම ඉහත ඔබට පෙනෙන ආකාරයට SSD ධාරිතාවය වැඩි වීමද එහි කල් පැවැත්මට කෙලින්ම බලපායි.
    දිනකට ලියන දත්ත ප්‍රමාණය අඩු නම් වැඩි කල්පැවැත්මක් ඇත.
    SSD වලින් දත්ත කියවීමට වැඩිපුර යොදාගන්න අවස්ථා ( boot drive ලෙස මෙහෙයුම් පද්දති සඳහා පමණක් භාවිතය)
    වලදී එහි ආයුකාලට අඩු වන්නේ සෙමිනි.
    දත්ත කියවීමට (reading) පමණක් SSD යොදාගන්නාවිට එහි ආයු කාලයට බලපෑමක් ඇතිනොවේ.

    විශාල මිල වෙනසක් නොමැතිව දැන් MLC වර්ගයේ SSD ද වෙළදපොලේ ඇති අතර ඒවායේ කල් පැවැත්ම වැඩිය.
    industrial / commercial භාවිතය සදහා ඇති SSD යොදාගන්නේ මිල අධික SLC NAND වර්ගයයි.
    මේවායේ P/E Cycles ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඉහළ පරිභෝජනයක් යටතේ වුවද වැඩි කළක් පවතී.


    hfvz.jpg

    රූපය -4
    NAND hierarchy




    ඉහත ගණනය කිරීම් වලින් පැහැදිලි වන්නේ සාමාන්‍ය භාවිතය සදහා SSD යොදාගන්න විට
    ඒවායේ flash cells wear out වීම නිසා සිදුවන කල් පැවැත්ම අඩුවීම පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වියයුතු නොවන බවයි.
    තව flash cells wear out වීමට ප්‍රථම SSD එකෙහි පවතින වෙනත් drivers / internal software හෝ උපාංග ක්‍රියාවිරහිතව SSD එක අඩපනවීමේ හැකියාවද ඇත.
    ඔබ විශාල වශයෙන් SSD තුළට සංකීර්ණ දත්ත ඇතුළු කරන්නේ නම් පමණක් මිල අධික MLC හෝ SLC වර්ගයේ NAND භාවිතයෙන් තැනූ SSD වෙත යාමට ඔබට සිදුවනු ඇත.



    වැඩි දුර කියවීම

    Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු
    (2011 ලියූ ලිපියකි, සමහර කරුණු update වියයුතුය)


    දෘඩ තැටි හා SSD සංසන්දනය
    78448454.jpg



    ©geethq
    [FONT=&quot]සියලුම [/FONT][FONT=&quot]හිමිකම් [/FONT][FONT=&quot]ඇවිරිණී[/FONT]
    [FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot] ස්ථානයක[/FONT][FONT=&quot] පල කිරීම [/FONT][FONT=&quot]සපුරා [/FONT][FONT=&quot]තහනම්[/FONT]
    [FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] පලකර [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]ඡායාරූප [/FONT][FONT=&quot]වල[/FONT]
    [FONT=&quot]අයිතිය[/FONT][FONT=&quot] ඒවායේ[/FONT][FONT=&quot] නියම [/FONT][FONT=&quot]අයිතිකරුවන් සතුය[/FONT]
    www.elakiri.com


    ........................
    ..........
    .
    bump ekak dan yanna.



     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    I'm Not Samsung Fanboy
    But Samsung Produce Arguably Best SSD's In Market..
    Because They Manufacture Flash Nand And Controllers In House..
    They Were The First One to introduce TLC Nand Based SSD's For Mainstream Market..
    And Also They Were The First One to introduce 3D Nand Based SSD's For Mainstream Market..

    Endurance ගැන බය වෙන්න ඕනී නෑ..
    In Normal Client Workloads TLC Nand Endurance is not an Issue.
    Maximum Performance In SATA 3 Interface Samsung 850 Pro Or Sandisk Extreme Pro
    Best Value Drives Samsung 850 Evo Or Crucial BX100

    Samsung 840 EVO SSD එකක් use කරමි..:love::love:

    මෙහේ අමන ගනන්..:angry::angry:
    100-110 USD ගනන් වලට 250GB SSD යන්නේ..

    Ebay වගේ බලලා ගනින්..
    850 EVO වල link ටිකක් ඔන්න..
    Code:
    http://www.ebay.com/itm/Samsung-250GB-SSD-850-EVO-Solid-State-Drive-250G-New-/221710867353
    http://www.ebay.com/itm/Samsung-850-EVO-250GB-2-5-Inch-SATA-III-Internal-Solid-State-Drive-SSD-New-/141634016737
    http://www.ebay.com/itm/Samsung-SSD-250GB-250G-850-EVO-Solid-State-Drive-New-S-/131576070374
    උඹ දාලා තියෙන ඒවා වලින් හොඳ Transcend SSD370 එක විතරයි..:yes::yes:
    Intel එක පරනයි..
     
    Last edited:
    • Like
    Reactions: BarakOsama

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ubata fast ekak ma hoyanawanam othana thiyena M-sata eka hari nethnam M.2 PCI-E SSD ekak ganna.
    nethanam normal weda walata oya dala thiyena SSD tika hodatama athi.
     
    • Like
    Reactions: BarakOsama

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Mama ebay eken vatina eva gennanna tikak bayai.
    Ekaparak watch ekakta mehedi shot eka dunna..:dull:
    Insurance දාලා ගෙන්න ගනින්..:rolleyes::rolleyes:
    මම අඳුරන අයියා කෙනෙක්ට කියලා මගේ SSD එක ගෙන්න ගත්තේ..
    ඒ කාලේ 27000ක් ගියා 250GB එකට..
    සති 2න් ආවා බන්..