camera 1 drawer ekata nemei, counter eke customer inna hariyatalu focus karala tibila tiyenne..
saathtarayakuth balala etaninuth kiyala atule kenek aran kiyala
machan malli loan ekak hari aran gewwa kiyamuko..
bank eka malliwa aurudu dekak wada aran EPF/ETF wath gewannatiwa tiyan hitiyata barida naduwak daanna..![]()
සාමාන්‍යයෙන් මම දන්නා විධිහට එදිනෙදා බැලන්ස් කරනකොට short හරි excess එකක් අවොත් එක එදාම settle කරනවා ..ගොඩක් වෙලාවට කැෂියර් ගේ අතින් දාන්න ඕනි ..එහෙම නැත්තන් සමහර බැංකු වල නම් share කරගන්නවා ..නැත්තන් වෙනම account එකක් තියා ගන්නවා short \ excess වලට ...එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මල්ලි මේ සිද්ධිය උන දවසේ හරියට cash balance කරලා settle කරලා තිබ්බා නම් ..එදා cash balance කරලා ඒවා බලන මැනේජර් ඔක්කොම බලලා මල්ලි දුන්න cash ටික භාර ගත්තා නම් ,මල්ලිව අල්ලන්න බෑ මේකට ..මොකද මැනේජර් සල්ලි භාරගෙන ඉවරයිනේ...!

මචං short සල්ලි ලැබුනා ...
සල්ලි අරන් තියෙන්නේ ලොකර් එකට දානකොට...
අවුරුදු ගානක් වැඩ කරපු එකෙක්...
ඌම ඇවිල්ලා පිළිගෙන.. උට ගෙදර ඉන්න බැරිවෙලා.. කරපු වැරැද්ද මතක් වෙන්න පටන් අරන්...

හොඳ වෙලාවට යකෝ කිව්වේ... මන් මේ උඹෙන් අහන්න ගියා විතරයි බැංකුවේ නමයි , බ්‍රාන්ච් නමයි... සිස්ටම් එකට රිංගලා වැඩේ ශේප් කරලා දෙන්න....![]()
![]()

ලක්ෂ 3ක් short ........
මචං මම දන්න මල්ලි කෙනෙක් පොඩි දිස්ත්රික් බෑන්ක් එකක වැඩ කරනවා ..
එයාට හවස cashier එක balance කරද්දී ලක්ෂ 3ක් short වෙලා..
transactions වෙලා තියෙන්නෙත් ලක්ෂයක් විතර.
camera එකෙනුත් බලලා .. මුකුත් පේන්න නෑලු .
manager කියනවා cash දාන්න කියලා ..
machan මල්ලි එතන දැන් අවුරුදු 2ක් වැඩ .තාම ස්ථිර කරලා නෑ .. EPF/ETF ගෙවලත් නෑ ...
මල්ලිට ගෙවල තියෙන්නෙත් පොඩි ගානක් .....
මචං මොනවද කරන්න පුළුවන්?

Malli niwi thota wela tiyenne.![]()

Amma ate ewwa.උඹ මගෙන් ගත්ත සල්ලි ටික දෙන්නේ කවද්ද කියපන් මට... මගුල...![]()