Pow ban..Dilka ge prashna walata ranil thatamanwa..

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mahindath thatamanawa ne uththarayak denna giyma, Pahadiliwa wachana kiyanna danne na Ranilui , mahindai. ekata Anura .
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති
     
    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති

    යකූ මං හිතුවේ බබා හම්බෙයි කියල ඔතනම දිල්කට :rofl:

    මහ මැතිවරණය වෙනුවෙන් මහින්ද සමඟ කල වැඩසටහනේ ඔහුගෙන් අසන ප්‍රශ්ණ කල්තියාම ලබාදී එම ප්‍රශ්ණ වලට පූර්ව සුදානමක් සහිතව පැමිණ දිල්කා හමුවේ පොරක් වීමට මහින්ද කටයුතු කලේ ඔහුගේ සුපුරුදු මරිසිය පෙන්වීම සඳහාය. ගර්භනී තත්වයේ සිටින දිල්කාට මහින්ද හෝ රනිල් සමඟ 360 වැඩසටහන කිරීමට නොහැකි බව දන්වා තිබුනද මහින්දගේ දැඩි ඉල්ලීම මත එම වැඩසටහන දිල්කා විසින් මෙහෙයවා ඇත. රනිල් දිල්කා ඉදිරියේ කොර කර රනිල්ව රට ඉදිරියේ අපහසුතාවයට පත් කිරීම සඳහා දිලිත්, වරුණි ප්‍රමුඛ නඩය අපේක්ෂා කර ඇත. මෙම තත්වය ගැන පූර්ව අවභෝදයක් තිබූ එක්සත් ජාතික මන්ත්‍රීවරු රැසක් එම වැඩසටහනට නොයන ලෙස වික්‍රමසිංහ මහතාට පවසා තිබින. නමුත් රනිල් වික්‍රමසිහ මහතා යනු මෙරට සිටින සුවිශේෂි දේශපාලකයකු වූ බැවින් ඔහුට දිල්කාව අභියෝගයක් ලෙස පෙනී නොතිබුනු අතර සුපුරුදු ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩසටහනට සහභාගී විය.
    ආරම්භයේ සිටම රනිල්ව හිර කිරීම සඳහා ඉලක්ක කරගත් ප්‍රශ්ණ ඇසූ නමුත් ඊට රනිල් වික්‍රමසිංහ පිළිතුරු දුන් ආකාරයට පීඩනය ඉතා පහසුවෙන් මාධ්‍යෙව්දිනිය වෙත යොමු විය. තමා අපහසුතාවයට පත් කිරීමට වැඩි බරක් යොදවන බවත් රට හමුවේ තැබිය යුතු ප්‍රතිපත්ති පිළිබඳ අඩු කාලයක් යොදවන බවත් පෙනී යෑම නිසා රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව තමා දෙරණේ යටි අරමුණ දන්නා බව ඔවුන්ට තේරුම් කර දුන්නේය. ඉන් අනතුරුව සාකච්ඡාව ප්‍රතිපත්ති දෙසට නැඹුරු වී ඉදිරියට ගමන් කරන ලදී.
    මෙම වැඩසටහන පිටුපස සිටි මෙහෙයවූ දිලිත්ගේ, වරුණිගේ අදිසි හස්තය නිසා සාකච්ඡාවේ විටින් විට රනිල් අපහසුතාවයට පත්කරන ප්‍රශ්ණ යලි යලිත් අසන්නට විය. නමුත් රනිල් වික්‍රමසිංහ යනු මෙරට සිටින ඉතා පරිණත විශිෂ්ඨ ගනයේ දේශපාලනයකු වූ බැවින් දිල්කිලාගේ උත්සහය අසාර්ථක විය. රනිල්ගෙන් ප්‍රශ්ණ කිරීම දැඩි අභියෝගයක් වීම හමුවේ ගර්භනී තත්වයේ සිටි දිල්කා පත්ව තිබුනේ දැඩි මානසික අපහසුතාවයකටය. ඉතා ලේසියෙන් රනිල් හිර කිරීමට ආ දිල්කා කොතරම් පීඩනයට පත්ව තිබුනේද කියතොත් ඉන් ගැලවීමට සිය නිෂ්පාදක කණ්ඩායමේ සහය පතන්නේ ඉන් අනතුරුවය.

    FormatFactory11885163_1627716954172028_8062954540067365056_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති

    ඇයි දිල්කා තටමන්නෙ ප්‍රශ්න අහන්න... බටලන්දට ගෙනියයි කියලද???
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    යකූ මං හිතුවේ බබා හම්බෙයි කියල ඔතනම දිල්කට :rofl:

    මහ මැතිවරණය වෙනුවෙන් මහින්ද සමඟ කල වැඩසටහනේ ඔහුගෙන් අසන ප්‍රශ්ණ කල්තියාම ලබාදී එම ප්‍රශ්ණ වලට පූර්ව සුදානමක් සහිතව පැමිණ දිල්කා හමුවේ පොරක් වීමට මහින්ද කටයුතු කලේ ඔහුගේ සුපුරුදු මරිසිය පෙන්වීම සඳහාය. ගර්භනී තත්වයේ සිටින දිල්කාට මහින්ද හෝ රනිල් සමඟ 360 වැඩසටහන කිරීමට නොහැකි බව දන්වා තිබුනද මහින්දගේ දැඩි ඉල්ලීම මත එම වැඩසටහන දිල්කා විසින් මෙහෙයවා ඇත. රනිල් දිල්කා ඉදිරියේ කොර කර රනිල්ව රට ඉදිරියේ අපහසුතාවයට පත් කිරීම සඳහා දිලිත්, වරුණි ප්‍රමුඛ නඩය අපේක්ෂා කර ඇත. මෙම තත්වය ගැන පූර්ව අවභෝදයක් තිබූ එක්සත් ජාතික මන්ත්‍රීවරු රැසක් එම වැඩසටහනට නොයන ලෙස වික්‍රමසිංහ මහතාට පවසා තිබින. නමුත් රනිල් වික්‍රමසිහ මහතා යනු මෙරට සිටින සුවිශේෂි දේශපාලකයකු වූ බැවින් ඔහුට දිල්කාව අභියෝගයක් ලෙස පෙනී නොතිබුනු අතර සුපුරුදු ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩසටහනට සහභාගී විය.
    ආරම්භයේ සිටම රනිල්ව හිර කිරීම සඳහා ඉලක්ක කරගත් ප්‍රශ්ණ ඇසූ නමුත් ඊට රනිල් වික්‍රමසිංහ පිළිතුරු දුන් ආකාරයට පීඩනය ඉතා පහසුවෙන් මාධ්‍යෙව්දිනිය වෙත යොමු විය. තමා අපහසුතාවයට පත් කිරීමට වැඩි බරක් යොදවන බවත් රට හමුවේ තැබිය යුතු ප්‍රතිපත්ති පිළිබඳ අඩු කාලයක් යොදවන බවත් පෙනී යෑම නිසා රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව තමා දෙරණේ යටි අරමුණ දන්නා බව ඔවුන්ට තේරුම් කර දුන්නේය. ඉන් අනතුරුව සාකච්ඡාව ප්‍රතිපත්ති දෙසට නැඹුරු වී ඉදිරියට ගමන් කරන ලදී.
    මෙම වැඩසටහන පිටුපස සිටි මෙහෙයවූ දිලිත්ගේ, වරුණිගේ අදිසි හස්තය නිසා සාකච්ඡාවේ විටින් විට රනිල් අපහසුතාවයට පත්කරන ප්‍රශ්ණ යලි යලිත් අසන්නට විය. නමුත් රනිල් වික්‍රමසිංහ යනු මෙරට සිටින ඉතා පරිණත විශිෂ්ඨ ගනයේ දේශපාලනයකු වූ බැවින් දිල්කිලාගේ උත්සහය අසාර්ථක විය. රනිල්ගෙන් ප්‍රශ්ණ කිරීම දැඩි අභියෝගයක් වීම හමුවේ ගර්භනී තත්වයේ සිටි දිල්කා පත්ව තිබුනේ දැඩි මානසික අපහසුතාවයකටය. ඉතා ලේසියෙන් රනිල් හිර කිරීමට ආ දිල්කා කොතරම් පීඩනයට පත්ව තිබුනේද කියතොත් ඉන් ගැලවීමට සිය නිෂ්පාදක කණ්ඩායමේ සහය පතන්නේ ඉන් අනතුරුවය.

    ithin ita passe?? :P
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    අපි නම් දැක්කේ රනිල්ගේ උත්තර වලට දිල්කා තටමනවා වගේ , අව්ලක් නෑ ඉතිං උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති
     
    yohan nilakshan

    Junior member
  • Sep 15, 2006
    504
    8
    18
    Ceylon