වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ඒක බලන්නේ නැතුව හරියටම කියන්න බැහැ .. ක්ලච් ප්ලේට් එක ස්ලිප් වෙනවනම් වාහනේ දුවනකොට දැනෙන්න ඕන..අලුතෙන් දාද්දි හරි එක දැම්මනම් ක්ලච් එක ගැන සැක කරන්න බැහැ .. අලුතෙන් දාද්දි ප්‍රෙෂර් ප්ලේට් එක දැම්මේ නැත්තේ ඒක හොඳ තත්වයේ තියෙන හින්ද කියල අපිට උපකල්පනය කරන්න සිද්ද වෙනවා,, මේකේ තත්වය හරියටම දන්නේ ක්ලච් ප්ලේට් දාපු බාස්... එහෙම ස්ලිප් වීමක් නැත්තම් වාහනේ එන්ජිම කොම්ප්‍රේෂන් ලීක්... වෑල් වලින් හෝ රිංග්ස් වලින්..

ක්ලච් ප්ලේට් මාරු කරේ මකබාස් කෙනෙක්ද දන්නේ නැහැ ඉතින්..

යනකොට ගියර් දානකොට ස්ලිප් කිරිල්ලකුත් තියෙනවලු.. :baffled:ප්‍රෙෂර් ප්ලේට් මාරු කරලා නැහැ:no::no:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ගියර් මාරු කරනකොට ස්ලිප් වෙනව නම් රින්ස් දාල හරියයිද බන් :lol:

මම හිතුවෙ හෑන්ඩ් බ්‍රේක් නැතුව පල්ලමක වගෙ නවත්තලා තියනකොට යනව කියල

එහෙම තමා බන්. එන්ජිම ඕෆ් කරලා ගියර් එකේ නවත්තල handbrake ඇද්දේ නැතුව තිබ්බොත් වාහනේ හිමින් යනවලු. ගියර් මාරු කරනකොට ස්ලිප් කිරිල්ලකුත් තියෙනවා කිව්වා.
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
තොට ඉතින් !@#$% :angry:

කරනවා යකූ:P:P ටිකක් මදි කියල කිව්වේ. මන් බොට කිව්වේ කරනවා කියල. එදා අහ ගත්තත් එක්ක නෙහ් උබෙන් :love::love:
 
kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    Fanbelt එකට Sorry වෙලා Water Pump එකයි Alternator එකයි වැඩ නැද්ද දන්නේ නෑ..
    අපේ වාහනේ දවසක් යද්දී Belt එක කැඩුනම වුනේ ඔහොම තමා..
    මුලින් Battery Light එක පත්තු වුනා..
    පස්සේ Heat කට්ට නගිද්දී බලනකොට Belt එක නොමැත..

    ලොකු කට්ටක් නොවේවා..:rolleyes::rolleyes:

    ඇන්ජින් එක ඒ තරං හීට් නොවී කටුව හිටු කියලා නගිනවා නං වයර් එකක් ගැලවිලා කොහෙ හරි ඇතිල්ලෙනවා ඇති. ඇත්තටම එන්ජිමත් හීට් වෙනවා නං... බෙල්ට් එකක් ලූස් ඇති. කැඩෙන්නම ඒන නෑ.. ටිකක් බුරුල් උනාමත් චාර්ජ් වෙන්නෑ නේ.. බ්‍රේක් එකෙත් සේව් වැඩ කරන් නැතුව ගියාද ? :rolleyes:

    Alternator belt එක කැඩිලා ඇති මචන් .

    රේඩියේටර් ෆෑන් එකට එන්නේ බෙල්ට් එකක්ද? මෝටර් එකක්ද? වාහනේ මොකක්ද මචන්..

    ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. බෙල්ට් එක තමයි අවුල තිබිල තියෙන්නෙ. අලුත් බෙල්ට් එකක් දැම්ම. පොල් මාමෙ කාර් එක කොරොල්ල 110.

    අලුත්ම තත්වය සෝචනීයයි. රේඩියේටර් එකේ උඩ ප්ලාස්ටික් එක පොඩ්ඩක් පුපුරල. ඒක විතරක් අලුතෙන් දාන්න පුළුවන් නේද? මේ වැඩේ කරද්දි සැලකිය යුතු කරුණු මොනවද?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. බෙල්ට් එක තමයි අවුල තිබිල තියෙන්නෙ. අලුත් බෙල්ට් එකක් දැම්ම. පොල් මාමෙ කාර් එක කොරොල්ල 110.

    අලුත්ම තත්වය සෝචනීයයි. රේඩියේටර් එකේ උඩ ප්ලාස්ටික් එක පොඩ්ඩක් පුපුරල. ඒක විතරක් අලුතෙන් දාන්න පුළුවන් නේද? මේ වැඩේ කරද්දි සැලකිය යුතු කරුණු මොනවද?

    කලින් කොමෙන්ටු දාන්න බැරි උනාට සොරි වෙන්න ඕන. ඔය උඩ ටැංකිය ප්ලාස්ටික් ගන්න නෑ. රේඩියේටර් හදන තැනකට ගිහින් ගහ ගනින් තහඩුවෙන්. :yes::yes: හැම තැනම කරන්නේ ඒක. පිත්තල වලින් පාස්සල කරලා දෙනවා. අපෙත් එකකට කරා මන් පොඩි කාලේ. කොහොමත් මොනරු 4,5ක් යයි. ගණන් නම් දන්නේ නෑ බන්.:sorry::sorry: උබට ප්ලාස්ටික් ම ඕන නම් අලුතින් රේඩියේටර් එකක් දාන්න වෙයි බොහෝ දුරට.
     
    • Like
    Reactions: kiriketiya

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කලින් කොමෙන්ටු දාන්න බැරි උනාට සොරි වෙන්න ඕන. ඔය උඩ ටැංකිය ප්ලාස්ටික් ගන්න නෑ. රේඩියේටර් හදන තැනකට ගිහින් ගහ ගනින් තහඩුවෙන්. :yes::yes: හැම තැනම කරන්නේ ඒක. පිත්තල වලින් පාස්සල කරලා දෙනවා. අපෙත් එකකට කරා මන් පොඩි කාලේ. කොහොමත් මොනරු 4,5ක් යයි. ගණන් නම් දන්නේ නෑ බන්.:sorry::sorry: උබට ප්ලාස්ටික් ම ඕන නම් අලුතින් රේඩියේටර් එකක් දාන්න වෙයි බොහෝ දුරට.

    ස්තූතියි මචං විස්තරේට. අඩේ එහෙමද :baffled:, බෙල්ට් එක දාපු ගැරජ් එකෙන් කිව්ව ගන්න තියනව කියල, ඒකයි මම එහෙම කිව්වෙ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගියර් මාරු කරනකොට Slip වෙනවා කිව්වා. ක්ලච් අව්ලක් නෙමේද?:baffled::baffled: රින්ග්ස් දාන්න වෙනවමද? මොනරු කියක් විතර යයිද එහෙම උනොත් :baffled::baffled:

    ක්ලච් එකේ අවුලක් තමයි බන්.. උඹ කලින් කිව්වේ නැහැනේ ගියර් දානකොට ස්ලිප් වෙනවා කියල.. ආයේ ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට් රිලීස් බෙයාරින් ගලවල බලන්න කියහන්.. සමහරවිට ප්‍රෙෂර් ප්ලේට් එකත් දාන්න වෙයි.. ක්ලච් ප්ලේට් එකට කෙලවෙලානම් ඒකත් අලුතෙන් දාන්න වෙයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. බෙල්ට් එක තමයි අවුල තිබිල තියෙන්නෙ. අලුත් බෙල්ට් එකක් දැම්ම. පොල් මාමෙ කාර් එක කොරොල්ල 110.

    අලුත්ම තත්වය සෝචනීයයි. රේඩියේටර් එකේ උඩ ප්ලාස්ටික් එක පොඩ්ඩක් පුපුරල. ඒක විතරක් අලුතෙන් දාන්න පුළුවන් නේද? මේ වැඩේ කරද්දි සැලකිය යුතු කරුණු මොනවද?

    ඇති යන්තම පොඩි කට්ටකින් බේරිලා... ඔය කෑල්ල ගන්න ඇති මම හිතන්නේ... :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. බෙල්ට් එක තමයි අවුල තිබිල තියෙන්නෙ. අලුත් බෙල්ට් එකක් දැම්ම. පොල් මාමෙ කාර් එක කොරොල්ල 110.

    අලුත්ම තත්වය සෝචනීයයි. රේඩියේටර් එකේ උඩ ප්ලාස්ටික් එක පොඩ්ඩක් පුපුරල. ඒක විතරක් අලුතෙන් දාන්න පුළුවන් නේද? මේ වැඩේ කරද්දි සැලකිය යුතු කරුණු මොනවද?

    රේඩියේටර් එක ගලවල සුද්ද කරලා ටැංකිය අලුතෙන් ගස්සන්න.. බේරුවල කපිල රේඩියේටර් තමයි මමනම් දන්නා වැඩේ වුර්තීය මට්ටමින් කරන කෙනා..ප්ලාස්ටික් වලින්ම ගහනවද පිත්තල ටැංකියක් ගහනවද කියන එක ඔයාගේ තීරණයක්.. ඔරිජිනල් ඇවිත් තියෙන්නේ ප්ලාස්ටික් එකක්නම් පිත්තල එකක් ගහන්න ගියොත් ලොකු ගානක් යාවි..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ක්ලච් එකේ අවුලක් තමයි බන්.. උඹ කලින් කිව්වේ නැහැනේ ගියර් දානකොට ස්ලිප් වෙනවා කියල.. ආයේ ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට් රිලීස් බෙයාරින් ගලවල බලන්න කියහන්.. සමහරවිට ප්‍රෙෂර් ප්ලේට් එකත් දාන්න වෙයි.. ක්ලච් ප්ලේට් එකට කෙලවෙලානම් ඒකත් අලුතෙන් දාන්න වෙයි..

    ඌ ඒක කිව්වේ දැන් ඇහුවම පොලයියේ.:( එහෙනම් එහෙම වැඩේ කර ගත්තා නම් හරි නෙහ්. මන් කියන්නන් බලන්න කියල මුලින් ඒක:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝ පොලාගේ කට්ටේ ඉතුරු කොටස ? :nerd:

    ලියන්න උත්සහ කරමින් ඉන්නව බන්.. උඹේ කාර් එක මොකද දැන්.. කෝකටත් කියල වෑල් සීල් ටික දාල බලමුද? ලොකු ගානක් යන එකක් නැහැ..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ස්තූතියි මචං විස්තරේට. අඩේ එහෙමද :baffled:, බෙල්ට් එක දාපු ගැරජ් එකෙන් කිව්ව ගන්න තියනව කියල, ඒකයි මම එහෙම කිව්වෙ.

    එල. දැන් නම් තියෙනවද කියන්න දන්නේ නැහැ එහෙනම්. එත් මන් හිතන්නේ නෑ. බලපන්කො පොඩ්ඩක්. ලගදි ඔය වගේ නඩුවක් කෑවේ නෑ බන්. නැත්නම් කියන්න තිබ්බ. රේඩියේටර් කටු දෙකක් සෙට් උණා. වාහන දෙකටම අලුතින්ම දැම්මා බන්. හදල කාලයක් දුවන්න අමාරු වෙයි කිව්ව නිසා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වාහනේ එන්ජිමත් off කරලා ගියර් එකේ දාල නවත්තල තිබ්බම තමා වෙනවා කියන්නේ. handbrake ඇදල නැතුව. පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවලු හිමින්. :oo:

    :oo: ලොකු පල්ලමක නවත්තලාද....?? සාමාන්‍ය එකකද....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18804968 said:
    නෑ ඕකෙන් නිදහස් වෙන්න එක්කෝ අයිතිකාරයා මැරෙන්න වෙනවා නැත්නම් ඉන්සුවරන්ස් දාලා ගිනිතියන්න වෙනවා

    :rolleyes: ඒ මොකෝ CC ගාන වැඩි නිසාද....?? වාහනෙත් බර පාටයි...... :dull:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රේඩියේටර් එක ගලවල සුද්ද කරලා ටැංකිය අලුතෙන් ගස්සන්න.. බේරුවල කපිල රේඩියේටර් තමයි මමනම් දන්නා වැඩේ වුර්තීය මට්ටමින් කරන කෙනා..ප්ලාස්ටික් වලින්ම ගහනවද පිත්තල ටැංකියක් ගහනවද කියන එක ඔයාගේ තීරණයක්.. ඔරිජිනල් ඇවිත් තියෙන්නේ ප්ලාස්ටික් එකක්නම් පිත්තල එකක් ගහන්න ගියොත් ලොකු ගානක් යාවි..

    එතකොට ඒ ප්ලාස්ටික් කෑල්ල වෙනම ගන්න තියනවද මාමෙ. "ටැංකියක් ගහනව" කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල කියල පොඩ්ඩක් කියල දෙන්නකො.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    එල. දැන් නම් තියෙනවද කියන්න දන්නේ නැහැ එහෙනම්. එත් මන් හිතන්නේ නෑ. බලපන්කො පොඩ්ඩක්. ලගදි ඔය වගේ නඩුවක් කෑවේ නෑ බන්. නැත්නම් කියන්න තිබ්බ. රේඩියේටර් කටු දෙකක් සෙට් උණා. වාහන දෙකටම අලුතින්ම දැම්මා බන්. හදල කාලයක් දුවන්න අමාරු වෙයි කිව්ව නිසා

    අලුතෙන් දාන්න කීයක් යයිද මචං... (කොරොල්ල 110)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :oo: ලොකු පල්ලමක නවත්තලාද....?? සාමාන්‍ය එකකද....?? :rolleyes:

    සාමාන්‍ය තරමක වෙන්න ඕන. ටිකක් සැලකිය යුතු එකක. ලොකුම එකක් නෙමේ.:lol::lol:

    අරකෙ ගණන් ටික එවපියෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මේකට වෙලා හිටපන්.... එතකොට ඔක්කොම හරි...... :growl: :angry:

    Ut4qvll.jpg
     
    Status
    Not open for further replies.