ඒක බලන්නේ නැතුව හරියටම කියන්න බැහැ .. ක්ලච් ප්ලේට් එක ස්ලිප් වෙනවනම් වාහනේ දුවනකොට දැනෙන්න ඕන..අලුතෙන් දාද්දි හරි එක දැම්මනම් ක්ලච් එක ගැන සැක කරන්න බැහැ .. අලුතෙන් දාද්දි ප්‍රෙෂර් ප්ලේට් එක දැම්මේ නැත්තේ ඒක හොඳ තත්වයේ තියෙන හින්ද කියල අපිට උපකල්පනය කරන්න සිද්ද වෙනවා,, මේකේ තත්වය හරියටම දන්නේ ක්ලච් ප්ලේට් දාපු බාස්... එහෙම ස්ලිප් වීමක් නැත්තම් වාහනේ එන්ජිම කොම්ප්‍රේෂන් ලීක්... වෑල් වලින් හෝ රිංග්ස් වලින්..
ක්ලච් ප්ලේට් මාරු කරේ මකබාස් කෙනෙක්ද දන්නේ නැහැ ඉතින්..
යනකොට ගියර් දානකොට ස්ලිප් කිරිල්ලකුත් තියෙනවලු..
ප්‍රෙෂර් ප්ලේට් මාරු කරලා නැහැ










එහෙනම් එහෙම වැඩේ කර ගත්තා නම් හරි නෙහ්. මන් කියන්නන් බලන්න කියල මුලින් ඒක

මේකට වෙලා හිටපන්.... එතකොට ඔක්කොම හරි......