වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සාමාන්‍ය තරමක වෙන්න ඕන. ටිකක් සැලකිය යුතු එකක. ලොකුම එකක් නෙමේ.:lol::lol:

    අරකෙ ගණන් ටික එවපියෝ

    බඩා අරක විකුණනවද...:shocked::shocked::shocked:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අලුතෙන් දාන්න කීයක් යයිද මචං... (කොරොල්ල 110)

    diesel එකක් නම් 20ක් වත් යයි අඩුම. පෙට්‍රෝල් නම් ඊට අඩු වෙයි. diesel එක double core ලු නෙහ්. :nerd:අපේ එකටත් අහල දැනට අටවාගෙන දුවනවා. කෙල උනොත් දාන්න නම්. උබගේ core එකේ අව්ලක් නැත්නම් නිකම් සල්ලි නාස්ති කරන්න එපා බන්. :no:ඒ සල්ලි වල තෙල් ගහන් දුවපං. උබට සල්ලි තියන් ඉන්නම බැරි නම් නැති බැරි මනුස්සයෙක්ට උදව්වක් කරපන්.පින් හරි එනවා. නැත්නම් මට දීපන් :rolleyes::lol::lol:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43

    :lol::lol::lol: නෑ බන්, දැනගන ඉන්න එක හොඳයිනෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලියන්න උත්සහ කරමින් ඉන්නව බන්.. උඹේ කාර් එක මොකද දැන්.. කෝකටත් කියල වෑල් සීල් ටික දාල බලමුද? ලොකු ගානක් යන එකක් නැහැ..

    උඹට නිදහස් වෙලාවක දාන්න.. :)

    තාම ඒක 60Km විතර දිව්වේ මචං හැදුවට පස්සේ... මේ ටිකේම ගෙදර ගෙදර හිටියේ නෑ.. ආපහු ආවොත් වෑල් සීල් දාන්න තමයි හිතං ඉන්නේ.. ඒත් මචං ඕකට ක්‍රෑන්ක් එක එහෙම ගලවන්න ඕනේ නේද..? ටැපට් සීල් එකක් එනවා නේද ඔය එන්ජිමේ උඩ පලුවට යටින්.. ඒක සවුත්තු වෙලාද දන්නෙත් නෑ නෑ..? ප්ලග් එකේ ත්‍රෙඩ් හරියෙත් ඔයිල් තියෙනවා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එතකොට ඒ ප්ලාස්ටික් කෑල්ල වෙනම ගන්න තියනවද මාමෙ. "ටැංකියක් ගහනව" කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල කියල පොඩ්ඩක් කියල දෙන්නකො.

    ඔය පුපුරලා තියන ප්ලාස්ටික් කොටස අයින් කරලා ඒ ජාතියේම අලුත් එකක් හෝ පාවිච්චි කරපු හොඳ තත්වයේ ප්ලාස්ටික් ටැංකියක් අලුතෙන් රේඩියේටර් එකට සවි කිරීම... කෝර් එක හොඳනම් රේඩියේටර් එකක් අලුතෙන් දාන එක මුදල් නාස්තියක්.. හැබැයි රෙකන්දිෂන් එකේ ගානයි ටැංකිය ගහන්න යන ගානයි සංසන්දනය කරලා බලලයි ඕක තීරනය කල යුත්තේ.. ටැංකියක් ගහන්න දහදාහක් යනවනම් අලුතෙන් දාන්න යන්නේ 13ක් 14ක් නම් අලුතෙන් දාන එක ලාභයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹට නිදහස් වෙලාවක දාන්න.. :)

    තාම ඒක 60Km විතර දිව්වේ මචං හැදුවට පස්සේ... මේ ටිකේම ගෙදර ගෙදර හිටියේ නෑ.. ආපහු ආවොත් වෑල් සීල් දාන්න තමයි හිතං ඉන්නේ.. ඒත් මචං ඕකට ක්‍රෑන්ක් එක එහෙම ගලවන්න ඕනේ නේද..? ටැපට් සීල් එකක් එනවා නේද ඔය එන්ජිමේ උඩ පලුවට යටින්.. ඒක සවුත්තු වෙලාද දන්නෙත් නෑ නෑ..? ප්ලග් එකේ ත්‍රෙඩ් හරියෙත් ඔයිල් තියෙනවා...

    top kit එක ගන්නකොට ඔය ඔක්කොම ලැබෙනවා බන්.. තද වෙලා තියන ප්ලග් එකක ත්‍රෙඩ් හරියේ ඔයිල් තිබුන කියන්නේ ඒක සිලින්ඩර් එකෙන් උඩට තල්ලු උනා කියල අපිට උපකල්පනය කරන්න බැහැ . එහෙමනම් කනට ඇහෙන්න ඕන ප්ලග් එකෙන් කොම්ප්‍රේෂන් ලීක් වෙන සද්දේ.. ඒ ඔයිල් බොහෝ දුරට උඩ කවරේ සීල් එකෙන් ලීක් වෙච්ච වෙන්න ඕන..

    වෑල් සීල් දාන්න ක්‍රෑන්ක් එක ගලවන්න ඕන නැහැ මචන්.. කෑම් ශාෆ්ට් එක සහ ටැපට් ගලවන්න ඕන...
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඔය පුපුරලා තියන ප්ලාස්ටික් කොටස අයින් කරලා ඒ ජාතියේම අලුත් එකක් හෝ පාවිච්චි කරපු හොඳ තත්වයේ ප්ලාස්ටික් ටැංකියක් අලුතෙන් රේඩියේටර් එකට සවි කිරීම... කෝර් එක හොඳනම් රේඩියේටර් එකක් අලුතෙන් දාන එක මුදල් නාස්තියක්.. හැබැයි රෙකන්දිෂන් එකේ ගානයි ටැංකිය ගහන්න යන ගානයි සංසන්දනය කරලා බලලයි ඕක තීරනය කල යුත්තේ.. ටැංකියක් ගහන්න දහදාහක් යනවනම් අලුතෙන් දාන්න යන්නේ 13ක් 14ක් නම් අලුතෙන් දාන එක ලාභයි..

    එළ, පැහැදිළි කිරීමට බොහොම ස්තූතියි. හෙට උදේට හරියටම බලල විස්තරේ දාන්නම්.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කලින් කොමෙන්ටු දාන්න බැරි උනාට සොරි වෙන්න ඕන. ඔය උඩ ටැංකිය ප්ලාස්ටික් ගන්න නෑ. රේඩියේටර් හදන තැනකට ගිහින් ගහ ගනින් තහඩුවෙන්. :yes::yes: හැම තැනම කරන්නේ ඒක. පිත්තල වලින් පාස්සල කරලා දෙනවා. අපෙත් එකකට කරා මන් පොඩි කාලේ. කොහොමත් මොනරු 4,5ක් යයි. ගණන් නම් දන්නේ නෑ බන්.:sorry::sorry: උබට ප්ලාස්ටික් ම ඕන නම් අලුතින් රේඩියේටර් එකක් දාන්න වෙයි බොහෝ දුරට.

    ඔය ටැංකිය ගන්න තියෙනවාලු බන්!!
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    කලින් කොමෙන්ටු දාන්න බැරි උනාට සොරි වෙන්න ඕන. ඔය උඩ ටැංකිය ප්ලාස්ටික් ගන්න නෑ. රේඩියේටර් හදන තැනකට ගිහින් ගහ ගනින් තහඩුවෙන්. :yes::yes: හැම තැනම කරන්නේ ඒක. පිත්තල වලින් පාස්සල කරලා දෙනවා. අපෙත් එකකට කරා මන් පොඩි කාලේ. කොහොමත් මොනරු 4,5ක් යයි. ගණන් නම් දන්නේ නෑ බන්.:sorry::sorry: උබට ප්ලාස්ටික් ම ඕන නම් අලුතින් රේඩියේටර් එකක් දාන්න වෙයි බොහෝ දුරට.

    Palastk kella danda puluwan eka reditor kadawala ganda atha
     
    • Like
    Reactions: kiriketiya

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    top kit එක ගන්නකොට ඔය ඔක්කොම ලැබෙනවා බන්.. තද වෙලා තියන ප්ලග් එකක ත්‍රෙඩ් හරියේ ඔයිල් තිබුන කියන්නේ ඒක සිලින්ඩර් එකෙන් උඩට තල්ලු උනා කියල අපිට උපකල්පනය කරන්න බැහැ . එහෙමනම් කනට ඇහෙන්න ඕන ප්ලග් එකෙන් කොම්ප්‍රේෂන් ලීක් වෙන සද්දේ.. ඒ ඔයිල් බොහෝ දුරට උඩ කවරේ සීල් එකෙන් ලීක් වෙච්ච වෙන්න ඕන..

    වෑල් සීල් දාන්න ක්‍රෑන්ක් එක ගලවන්න ඕන නැහැ මචන්.. කෑම් ශාෆ්ට් එක සහ ටැපට් ගලවන්න ඕන...

    එහෙම සීන් එකක්ද... විස්තර ටික කියලා දුන්නට පින් මචං... :) ආපහු කේස් එක ආවොත් ඔක්කොම මාරු කරලා දානවා... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ වාහනේ ගෑන මොකද කියන්නේ
    හොදද?
    කීයක් වටීද?

    ඕක චයිනීස් එකක් නේ බං.. ඩයිහට්සූ ටෙරියස් එකේ පරන මොඩල් එකට ගහලා තියෙන්නේ... එන්ජින් බොඩි නම් ඉතිං මොන විදිහට හදලද දන්නේ නෑ...
     
    • Like
    Reactions: deshanshashi

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ වාහනේ ගෑන මොකද කියන්නේ
    හොදද?
    කීයක් වටීද?

    නිකන් දෙනවා කිව්වොත් ඕන් ගන්න නොගන්න එක සලකා බලනවා:rolleyes::rolleyes:

    ඒත් බෑ බෑ වගේ.. පාකින් ස්පේස් එක අපරාදේ:(:(
     
    • Like
    Reactions: deshanshashi

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18809717 said:
    නිකන් දෙනවා කිව්වොත් ඕන් ගන්න නොගන්න එක සලකා බලනවා:rolleyes::rolleyes:

    ඒත් බෑ බෑ වගේ.. පාකින් ස්පේස් එක අපරාදේ:(:(

    අලුත් එකෙක්.:eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18809717 said:
    නිකන් දෙනවා කිව්වොත් ඕන් ගන්න නොගන්න එක සලකා බලනවා:rolleyes::rolleyes:

    ඒත් බෑ බෑ වගේ.. පාකින් ස්පේස් එක අපරාදේ:(:(

    කොහෙද බං මකබෑවිලා හිටියේ...? :P
     
    Status
    Not open for further replies.