ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    keep-calm-and-love-dirt-bikes-6.png

    ඒකත් එහෙමද.එක එක්කෙනාගෙ ෆේවර් එක තමා මචන් ඉතින් :rolleyes::rolleyes:

    අපරාදේ ඉතින්
    ටික කාලෙකට කලින් මං අන්රෙජ් ජේඩ් එකක් වික්කා .
    කොට ගානකට.. :D :D
    cb4 එකක් තියේ දෙන්නය :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    keep-calm-and-love-dirt-bikes-6.png

    අපරාදේ ඉතින්
    ටික කාලෙකට කලින් මං අන්රෙජ් ජේඩ් එකක් වික්කා .
    කොට ගානකට.. :D :D
    cb4 එකක් තියේ දෙන්නය :rofl:

    දෙන්න නෙමේ කෙලින්ම කියපන් ලාච්චුවෙ දාගන්න ආසද කියලා..:lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒකත් එහෙමද.එක එක්කෙනාගෙ ෆේවර් එක තමා මචන් ඉතින් :rolleyes::rolleyes:

    කීයකට විතරද මචෝ උඹ හොයන්නෙ බයික් එක.. දැං ජේඩ් පට්ට ගනන් ගිහිං බං (මූ ගන්න හොයන හින්ද්ද මංද) :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපරාදේ ඉතින්
    ටික කාලෙකට කලින් මං අන්රෙජ් ජේඩ් එකක් වික්කා .
    කොට ගානකට.. :D :D
    cb4 එකක් තියේ දෙන්නය :rofl:

    අන්රෙග්නම් ගන්නෑ බන් මන්.1ස්ට් ඕනර් වගේ සෙට් උනොත් ගන්නව.cb4 මරු බාන්ඩෙ ඒත් 400නෙ නේද :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කීයකට විතරද මචෝ උඹ හොයන්නෙ බයික් එක.. දැං ජේඩ් පට්ට ගනන් ගිහිං බං (මූ ගන්න හොයන හින්ද්ද මංද) :P
    සිරාවට මචන්.දැන් ගනන් ගිහින්.එහෙම ගානක් කියල නෑ මචන් කොහොමත් 3න් එහා ගොඩක් වියදම් කරන්න අදහසක් නෑ රෝද 2කකට :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දෙන්න නෙමේ කෙලින්ම කියපන් ලාච්චුවෙ දාගන්න ආසද කියලා..:lol:

    බිස්නස් කන්නෙපා බං

    අන්රෙග්නම් ගන්නෑ බන් මන්.1ස්ට් ඕනර් වගේ සෙට් උනොත් ගන්නව.cb4 මරු බාන්ඩෙ ඒත් 400නෙ නේද :nerd:

    ඇයි ඉතින්
    රෙජ් කරලා දෙනවා නේ.. :baffled: වැඩි ගාන්ට..

    නෑ බං.. පිස්සුද.
    400 :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සිරාවට මචන්.දැන් ගනන් ගිහින්.එහෙම ගානක් කියල නෑ මචන් කොහොමත් 3න් එහා ගොඩක් වියදම් කරන්න අදහසක් නෑ රෝද 2කකට :)

    එල. එකක් සෙට් උනොත් කියන්නම්.. සංකපාලය හොය හොය හිටිය කාලෙ ඌට පෙන්නුව එකක් කම්පැනියෙන් උස්සල බෑව වගේ තත්වෙන් ජේඩ් එකක්..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල. එකක් සෙට් උනොත් කියන්නම්.. සංකපාලය හොය හොය හිටිය කාලෙ ඌට පෙන්නුව එකක් කම්පැනියෙන් උස්සල බෑව වගේ තත්වෙන් ජේඩ් එකක්..
    එහෙම තිබ්බොත් මචන් pm එකක් දාපන්.තෑන්ක්ස් :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල. එකක් සෙට් උනොත් කියන්නම්.. සංකපාලය හොය හොය හිටිය කාලෙ ඌට පෙන්නුව එකක් කම්පැනියෙන් උස්සල බෑව වගේ තත්වෙන් ජේඩ් එකක්..
    මතක් කරන්න එපා යකෝ..
    මට තාමත් ඇඩෙනවා ඒකට :(:(:(:(:(
    ජීවිතේ උවමනා වෙලාවට සල්ලි නැත්තං ඇති වැඩේ මොකක්ද කියලා තදින්ම හිතුන දවසක් බං ඒක :dull::(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මතක් කරන්න එපා යකෝ..
    මට තාමත් ඇඩෙනවා ඒකට :(:(:(:(:(
    ජීවිතේ උවමනා වෙලාවට සල්ලි නැත්තං ඇති වැඩේ මොකක්ද කියලා තදින්ම හිතුන දවසක් බං ඒක :dull::(

    :nerd: ජේඩ් එකේ හම්ප් එක කැතයි බං.. :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හරිඳුවලගෙ ගෙවල් පැත්තෙ ගෙදරක වයසක අංකල් කෙනෙක් ගාව තියනව චැසි 100 හොනට් එකක්. :shocked::shocked:
    බ්‍රැන්ඩ්නිව් ගෙඩිය පිටින් ලංකාවට ගෙනාපු එකක්.. :love::love:
    ගේ ඇතුලෙමයි තියෙන්නෙ බයික් එක. (M) නම්බරයක් :yes::yes:
    2006 දි ගෙනල්ල තියෙන්නෙ. එයාගෙ පුතා ජපන් ඉන්නෙ. ඉන්ජිනියර් කෙනෙක්. මෑන්ස් තමයි එවල තියෙන්නෙ. :dull::dull:
    [මෑන්ස් ඉන්ජිනියර් උනාට දෙමව්පියන්ට සලකන්නෙ සල්ලි වලින් විතරයි..] :angry::angry:
    බයික් එකට හොඳ නෑ කියල ඒ අංකල් දවසට 3Km විතර යනව. :yes:
    සියල්ල ඔරිජිනල්. කිසිම එකෙක්ට අල්ලන්න දෙන්නෙ නෑ. :no:
    අද වෙනකං වැස්සකටවත් අහුවෙලා නෑ ඕක. :no:
    කොහෙ හරි ගිහින් ආවත් ගේ ඇතුලට දාන්නෙ ටයර් ඉඳං පිහිදාල.. :baffled:
    ඔයිල් එහෙම අවුරුදුගානෙන් ගානට මාරු කරනව.. :yes:
    කිලෝමීටර් 7000ස් ගානක් දුවල තියෙන්නෙ.. :love::love:
    ඒ ඇන්ටිගෙ මලගෙදරටවත් ආවෙ නෑ අරූ.. :no::growl::growl:
    දැං අංකලුත් ලෙඩ ගානෙ ඉන්නෙ ඇඳේමයි.. :(:(
    ඒ ඇන්ටි ඉන්න කාලෙ අංකල් ඕකෙං වැටිල අඬු කඩාගනී කියල විකුනල දෙන්න කියල කිව්ව. :rolleyes::rolleyes:
    කොහෙද අංකලා කැමති උනේ නෑනෙ. එදාම ගන්න හිටියෙ.. :oo::oo:
    අපරාදෙ බයික් එක.. ලෙඩ ගානෙ හිටියත් පට්ට ආදරෙයි ඕකට..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මතක් කරන්න එපා යකෝ..
    මට තාමත් ඇඩෙනවා ඒකට :(:(:(:(:(
    ජීවිතේ උවමනා වෙලාවට සල්ලි නැත්තං ඇති වැඩේ මොකක්ද කියලා තදින්ම හිතුන දවසක් බං ඒක :dull::(

    එහෙම තමයි බං ජීවිතේ හැටි
    කාලෙකදි ලත වෙනව අපරාදෙ කියල
    අන්තිමටම හිතෙනව එහෙම වෙච්ච එකත් හොඳයි කියල.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හරිඳුවලගෙ ගෙවල් පැත්තෙ ගෙදරක වයසක අංකල් කෙනෙක් ගාව තියනව චැසි 100 හොනට් එකක්. :shocked::shocked:
    බ්‍රැන්ඩ්නිව් ගෙඩිය පිටින් ලංකාවට ගෙනාපු එකක්.. :love::love:
    ගේ ඇතුලෙමයි තියෙන්නෙ බයික් එක. (M) නම්බරයක් :yes::yes:
    2006 දි ගෙනල්ල තියෙන්නෙ. එයාගෙ පුතා ජපන් ඉන්නෙ. ඉන්ජිනියර් කෙනෙක්. මෑන්ස් තමයි එවල තියෙන්නෙ. :dull::dull:
    [මෑන්ස් ඉන්ජිනියර් උනාට දෙමව්පියන්ට සලකන්නෙ සල්ලි වලින් විතරයි..] :angry::angry:
    බයික් එකට හොඳ නෑ කියල ඒ අංකල් දවසට 3Km විතර යනව. :yes:
    සියල්ල ඔරිජිනල්. කිසිම එකෙක්ට අල්ලන්න දෙන්නෙ නෑ. :no:
    අද වෙනකං වැස්සකටවත් අහුවෙලා නෑ ඕක. :no:
    කොහෙ හරි ගිහින් ආවත් ගේ ඇතුලට දාන්නෙ ටයර් ඉඳං පිහිදාල.. :baffled:
    ඔයිල් එහෙම අවුරුදුගානෙන් ගානට මාරු කරනව.. :yes:
    කිලෝමීටර් 7000ස් ගානක් දුවල තියෙන්නෙ.. :love::love:
    ඒ ඇන්ටිගෙ මලගෙදරටවත් ආවෙ නෑ අරූ.. :no::growl::growl:
    දැං අංකලුත් ලෙඩ ගානෙ ඉන්නෙ ඇඳේමයි.. :(:(
    ඒ ඇන්ටි ඉන්න කාලෙ අංකල් ඕකෙං වැටිල අඬු කඩාගනී කියල විකුනල දෙන්න කියල කිව්ව. :rolleyes::rolleyes:
    කොහෙද අංකලා කැමති උනේ නෑනෙ. එදාම ගන්න හිටියෙ.. :oo::oo:
    අපරාදෙ බයික් එක.. ලෙඩ ගානෙ හිටියත් පට්ට ආදරෙයි ඕකට..

    M අකුරු හොනට් දැන් නෑ නේ බං මේ ලෝකේ
    M ඔක්කොම දැන් අකුරු 3 නේ.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒකත් ඇත්ත නේද බං.. චැසි 100ත් නැති වෙයි. 100ය 125 වෙයි :rolleyes::rolleyes:

    :rofl: සිරාවට බං..
    චැසි 100 දැක්ක කාලයක් මතක නෑ.. :rofl:
    ikman එකේවත් නෑ මයේ හිතේ.. :oo: