පොඩි එකා - මාමේ ...අපි ට්‍රිප් ඒකක යන්නේ කවද්ද මාමේ....
මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..
යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....
මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..
යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....

මේපාර ඔක්කොම එවුන් එන්න ඕනේ.. හීරෝ කුකුලෝ චමිතෝ....

...ගිය පාර එනවා කියලා ටෝක්ස් ප්ලේ කරපු ගොඩක් උන් ආවේ නෑ නේ සෙන්ඩ් වෙන්න..මේ පාර ඔක්කොමල්ල ඇටෑච් කරන් සෙන්ඩ් වෙන්න ඕනේ..
චානකයත් එනව කිව්ව නිසා බයික් එක නැතුව හරි ආවා..