ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නෑ එහෙමනම් හාමින්ගේ යාලුවෙකුත් එක්කරගෙන එන්න කියන්න ඇහුවේ :rofl::rofl::rofl:

    හාමිනේගේ යාළුවා යාළුවා වර්ගය එක්කන් වරෙන්...එකිව්වේ යාළුවා*යාළුවා:oo::oo::oo::oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හාමිනේගේ යාළුවා යාළුවා වර්ගය එක්කන් වරෙන්...එකිව්වේ යාළුවා*යාළුවා:oo::oo::oo::oo:

    යාලුවාගේ වර්ගය ගත්තත් යාලුවමනේ බං :dull: 1*1=1නේ :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යාලුවාගේ වර්ගය ගත්තත් යාලුවමනේ බං :dull: 1*1=1නේ :baffled:

    කවුද කියන්නේ 2/2=0.

    1*1=2.

    :nerd::nerd::nerd::nerd::nerd: වල් බඩා නාකි වෙලත් අලිච්චියෝ ටෝක් කරනවා....එහෙවු එකේ අපි කෑල්ලක් දා ගත්තම මොකෝ.....:dull::dull::dull::dull::dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද කියන්නේ 2/2=0.

    1*1=2.

    :nerd::nerd::nerd::nerd::nerd: වල් බඩා නාකි වෙලත් අලිච්චියෝ ටෝක් කරනවා....එහෙවු එකේ අපි කෑල්ලක් දා ගත්තම මොකෝ.....:dull::dull::dull::dull::dull::dull:

    හරිඳුවා මැෂිම හංගනවා මේවා දැකල :rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :baffled::baffled::baffled::baffled:................ hutaaaa.... mama 80kg umbat ati neee 80kg raumevat............... bike eka adeeeda ban.. 83000km duwala tiyenne.. lakse duwanna try eka... yaman yaman gihin awilla repair eka karannam.. bara adala emu eeeenam:(:(:(:P:P:P

    :growl: ඇයි උඹ ඕකේ නැන්දිව දාගෙන යන්නේ..
    කුපාඩියා. :growl: :growl: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉස්සෙල්ලා යන්න දිහාවක් හරියට යෝජනා කරපල්ලා..... එහෙට මෙහෙට කිය කියා ඉන්නේ නැතුව...... :frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නෑ එහෙමනම් හාමින්ගේ යාලුවෙකුත් එක්කරගෙන එන්න කියන්න ඇහුවේ :rofl::rofl::rofl:

    හාමිනේ ගේ යාළුවා පොන්ස් කෙනෙක් ලු..අන්න ඌ වත් එක්කන් එයි..දැන් හිතට බරක්‌ නෑ..උබ ඉන්නවනේ ඌ ව බලා ගන්න..:lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉස්සෙල්ලා යන්න දිහාවක් හරියට යෝජනා කරපල්ලා..... එහෙට මෙහෙට කිය කියා ඉන්නේ නැතුව...... :frown:
    මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
    කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
    කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.

    :shocked: පානුයි පරිප්පුයි අමතක වෙලා....... :baffled: :dull: :P

    :oo: උඹ එන්නේ සෝස පාට ස්කූටියෙද.....?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
    කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.

    අම්මටහුඩු මේකත් නරක නෑ.. :shocked::shocked::D:D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: පානුයි පරිප්පුයි අමතක වෙලා....... :baffled: :dull: :P

    :oo: උඹ එන්නේ සෝස පාට ස්කූටියෙද.....?? :P
    වල් බඩා තෝ....:growl::angry:
    මම වාහනේ එන්නම් කෑමත් අරන්.:cool: