බඩාගේ ආතල් කඩන්න හදන්නේ ඇයි බං එහෙම
සත්ව හිංසනයද මන්ද![]()
ඇත් හිංසනය පිටුදකිමු......

බඩාගේ ආතල් කඩන්න හදන්නේ ඇයි බං එහෙම
සත්ව හිංසනයද මන්ද![]()

නෑ එහෙමනම් හාමින්ගේ යාලුවෙකුත් එක්කරගෙන එන්න කියන්න ඇහුවේ![]()

හාමිනේගේ යාළුවා යාළුවා වර්ගය එක්කන් වරෙන්...එකිව්වේ යාළුවා*යාළුවා![]()
1*1=1නේ 
යකෝ මූ මාව මාට්ටු කරලා බේරෙන්න හදන්නේ..![]()
අපි ඉතින් එහෙම තමා.......

යාලුවාගේ වර්ගය ගත්තත් යාලුවමනේ බං1*1=1නේ
![]()

වල් බඩා නාකි වෙලත් අලිච්චියෝ ටෝක් කරනවා....එහෙවු එකේ අපි කෑල්ලක් දා ගත්තම මොකෝ.....

කවුද කියන්නේ 2/2=0.
1*1=2.
වල් බඩා නාකි වෙලත් අලිච්චියෝ ටෝක් කරනවා....එහෙවු එකේ අපි කෑල්ලක් දා ගත්තම මොකෝ.....
![]()

................ hutaaaa.... mama 80kg umbat ati neee 80kg raumevat............... bike eka adeeeda ban.. 83000km duwala tiyenne.. lakse duwanna try eka... yaman yaman gihin awilla repair eka karannam.. bara adala emu eeeenam
![]()
ඇයි උඹ ඕකේ නැන්දිව දාගෙන යන්නේ..

නෑ එහෙමනම් හාමින්ගේ යාලුවෙකුත් එක්කරගෙන එන්න කියන්න ඇහුවේ![]()

ඇයි යකෝ එකෙක්..
දෙන්නෙක්ම එක්ක වර..![]()

නෑ එහෙමනම් හාමින්ගේ යාලුවෙකුත් එක්කරගෙන එන්න කියන්න ඇහුවේ![]()

mokada venne kattiya. api haridulage pathhe ravumak yamu. nanna thiyenava ne, rathnapure yamu
Nuwaraeliya , galle
ගාළු.....?? සුකාලගේ ගෙදරද.....??

මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.ඉස්සෙල්ලා යන්න දිහාවක් හරියට යෝජනා කරපල්ලා..... එහෙට මෙහෙට කිය කියා ඉන්නේ නැතුව......![]()
මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.
පානුයි පරිප්පුයි අමතක වෙලා.......
උඹ එන්නේ සෝස පාට ස්කූටියෙද.....?? 
මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.

වල් බඩා තෝ....පානුයි පරිප්පුයි අමතක වෙලා.......
![]()
![]()
![]()
උඹ එන්නේ සෝස පාට ස්කූටියෙද.....??
![]()