Breaking News - ජන්දය

rishan11

Member
Jul 25, 2015
314
51
0
මම හිතුව අද උබට නිවාඩු දීල ඇති කියලා. එල එල මහන්සි වෙලා මේ දවස් දෙකේ කීයක් හරි වැඩිපුර හොයාගනින්. තව නැද්ද ගොතපු සුරංගනා කතා එහෙම?
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මම හිතුව අද උබට නිවාඩු දීල ඇති කියලා. එල එල මහන්සි වෙලා මේ දවස් දෙකේ කීයක් හරි වැඩිපුර හොයාගනින්. තව නැද්ද ගොතපු සුරංගනා කතා එහෙම?

    ජබුක් :lol:
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු වන මහින්ද රාජපක්ෂ අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
    මහින්ද රාජපක්ෂ ගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
    මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි.

    :no::no::no:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    :lol::lol::lol: මහින්ද කුරුණෑගල කොහෙද බන් :lol::lol: අද දවසම කොළඹ.. දැනුත් කොළඹ...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    උඹ හැම වෙලේම ලිඳ ගාවමයි නේද ඉන්නේ... ජබුක් ගාගත්ත ගමන්මයි...:lol::lol::lol::P:P

    පට්ට ආතල් බන් ජබුක් ගෑවම
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    :lol::lol::lol: මහින්ද කුරුණෑගල කොහෙද බන් :lol::lol: අද දවසම කොළඹ.. දැනුත් කොළඹ...

    ඔව්. ඒක නම් විශ්වාස කරන්න පුලුවන්. උබත් එක්කනේ මේ වෙලාවෙ ඉන්නවා ඇත්තේ. වේදනාවට පැනඩෝල් ගන්න හොදේ
     
    • Like
    Reactions: rishan11

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මම හිතුවා උබ ජනාදිපතිවරනෙදි බෙරිහන් දීපු විදිහට අහල ගම් ගතේම මිනිස්සුන්ව මහින්ද සුලග වද්දලා මහින්ද මහත්තයට ඡන්දෙ දෙන තත්වෙට පත් කොරලා තවත් සමාජ සේවය කරන්න එලකිරියෙත් කරක් ගහනවා කියලා.

    බැලින්නම් අල්ලපු ගෙදර එකත් ගිය පාර මෛත්‍රීටනේ දීලා තියෙන්නේ :rofl:

    :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    දන්නේ නෑ.. ඇයි යන්නද??? :lol::lol::lol::lol:

    නෑ ඉතින් අපිට වැඩක් නැහැ. උබට කියක් හරි ලැබෙනවනම් ඉතින් අවුලක් නැහ. කොල්ලෙක් ගොඩයනවනෙ

    Quote කරනකොට කෑලි හලන්න එපා . කැතයි :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    නෑ ඉතින් අපිට වැඩක් නැහැ. උබට කියක් හරි ලැබෙනවනම් ඉතින් අවුලක් නැහ. කොල්ලෙක් ගොඩයනවනෙ

    Quote කරනකොට කෑලි හලන්න එපා . කැතයි :lol:
    කොල්ලෝ ගොඩ යනවට හරි අසයි නේ...:lol::lol: අපරාදේ කියන්න බෑ තොත් මහා එකා වගේමයි...:rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනී තවත් සුරංගනා කතාවක් කියපන්කො ... නින්ද යන්නෑ බන් ... :sorry:
    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් පරාදයි

    :lol::lol:
    :P:P මේක ඇත්ත කතාවක් බෝල
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    image.jpg
    [/CENTER][/IMG]